මේ රටේ මිනිස්සූ කවුරුවත් පාන් බනිස් කන්නෙ නැත්නම් උබට රුපියල් 50කට 100කට පාන් වර්ග කන්න හම්බෙන්නේ නෑ.. මේ රටේ මිනිස්සු කවුරුත් බිස්කට් කන්නෙ නැත්නම් උබට රුපියල් 100කටවත් බිස්කට් එකක් ගන්න හම්බෙන්නේ නෑ.. මොකද උබ විතරක්නම් බිස්කට් කන්නේ උබට ඒක ඕනෙ කියල කම්පැනියකට ඔර්ඩර් කරහම උබට වෙනුවෙන්ම බිස්කට් පැකට් එකක්ම හදල දෙන්න අඩුගානේ රුපියල් 10000ක් වත් ඉල්ලාවි..
මේ රටේ මිනිස්සු කවුරුවත්ම බස් වල යන්නෙ නැත්නම් උබට අඩුම රුපියල් 50කට වත් බස් එකක යන්න හම්බෙන්නේ නෑ.. මේ රටේ ඕනෙම තැනකට ගිහින් එන්න රුපියල් 3000කට අඩු ගානක් යන්නෙ තනි කෙනෙකුට. ඒත් මේ රටේ කවුරුවත්ම බස් වල නොයනවනම් ? රුපියල් 20000ක්වත් ඉල්ලාවී උබව විතරක් උබට යන්න ඕනෙ තැනට ගිහින් දාන්න..
රටේ මිනිස්සු දියුණු උනොත් රටත් දියුනු වේවී
හිතපං එච්චරයි කියන්න තියෙන්ණේ..! මේ දවස් වල අහසින් වැටුන උන් වගේ ජීවත් වෙන්න එපා.

Last edited:
මොකාටද උඹ මේ එන්න හදන්නේ......??
meeka meeta awurudu dekakata withara kalin labuna nam watinawa 