ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

robot malli

Member
Aug 17, 2014
131
28
0
සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔය දෙකේ ම වැසිකිළි හෝදන්නේ මේ ඇමසින් ලොක්කා........:)

එස්.බී නාවින්න සහ අතුල ජයසිංහ යන දෙන්නා පනිනවා
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10336606_324551214400814_8821340280767848697_n.jpg

හිරුනිකා නොමිනේෂන් දුන්නට පස්සේ පනිනවා.ඒක එයා ස්කයිප් මගින් චන්ද්‍රිකාට තහවුරු කර ඇත.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බන්ධුල ගුණවර්ධනත් මෛත්‍රී පිලට පනින්න යන්නේ.
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    රාජිත මුලින්ම පැන්නා.අන්තිමේදී ආයෙත් හොර තක්කඩි රැල බලයට එනවා.මේ පැනිල්ලෙන් වෙන්නේ එකයි.එටකොට මයිත්‍රි ගේ ආණ්ඩුවත් මරා ගේ ආණ්ඩුව වගේම වෙනවා.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,317
    2,610
    113
    Colombo
    රාජිත මුලින්ම පැන්නා.අන්තිමේදී ආයෙත් හොර තක්කඩි රැල බලයට එනවා.මේ පැනිල්ලෙන් වෙන්නේ එකයි.එටකොට මයිත්‍රි ගේ ආණ්ඩුවත් මරා ගේ ආණ්ඩුව වගේම වෙනවා.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    na bn file thiyena un paninne na :lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හි හි ඔලුගෙඩි එහාට මෙහාට කොරල ජනාධිපතිල තොරන්ඩ බැ,

    හැබැයි තුනෙන් දෙකේ බලය හදාගෙන ජනධිපති වෙන්න පුළුවන් වාර ගණන වෙනස් කරන්න පුළුවන් නේද පො_ _යෝ. :growl::growl::growl:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    රාජිත මුලින්ම පැන්නා.අන්තිමේදී ආයෙත් හොර තක්කඩි රැල බලයට එනවා.මේ පැනිල්ලෙන් වෙන්නේ එකයි.එටකොට මයිත්‍රි ගේ ආණ්ඩුවත් මරා ගේ ආණ්ඩුව වගේම වෙනවා.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මොන හොරා පැන්නත් නීතිය,පොලිසිය,අධිකරණය,අල්ලස් දූෂණ කොමිසම,අගමැති, ජනාධිපති හරියට තියෙනව නම් බය වෙන්න දෙයක් නෑ..:yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,480
    113
    මොන හොරා පැන්නත් නීතිය,පොලිසිය,අධිකරණය,අල්ලස් දූෂණ කොමිසම,අගමැති, ජනාධිපති හරියට තියෙනව නම් බය වෙන්න දෙයක් නෑ..:yes::yes:

    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉන්දික බණ්ඩාරනායක, චී දිගම්බරම් එස් බී නාවින්න නාම යෝජනා දෙන දවසේ පනිනවා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :yes::yes::yes: හරියට හරි උබල මීහරක් තමා,පිලි ගත්ත එක හොදයි.:rofl::) ඔය දුවන්නෙන් බයට නෙමේ තොපේ ගද ඉවසන්ඩ බැරුව.:lol::lol::lol:

    පින්තුරේ තේරුම් ගනින් කොල්ලෝ මේ අණ්ඩූවේ මී හරක් ට කෙන්තී ගියොත් නෙහ් රජා එලවන්න පුලුවන් අනේ බන් උබල දන්නේ දෙන දේ කාල වැලක් බලලා අතට අරන් නිදියෙන්න නෙහ්