GTRZ සහෝදරය වෙත

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචං චාමල් සිල්වා හොයනවට වැඩිය ලේසියි Randhu Heshan හොයන එක.. උඹගෙ වගේ නම් තියෙන උන් බර ගාණක් ඉන්නවා.. මගේ නම හරිම සුලබයි..:rofl:

    සුලබයි නෙමේ බොල දුලබයි කියල කියහන්.....
    :P:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;17550724 said:

    හයිව් වගේද මේවා.. :P

    nstcYXX.png
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    ලොකු අයියෙ මේ HIVE මගුලෙ එකක් නිසා එලකිරිට පැත්ත පලාතෙ එන්න හිතෙනෙ නෑ ඕං, හැම තිස්සෙම 70% 80% අතර බම්ප් වෙනෙ HIVE ඒවා අයිබෝවන්ඩ.. ඔතිං නරකද HIVE වලට වෙනම ත්‍රෙඩ් එකක් හදල රික්වෙස්ට්, තෑන්ක්ස් ඔක්කොම ඒකෙ කරන්න කියිවොතින් වෙනම ත්‍රෙඩ් නොහද?? අනික හොද ත්‍රෙඩ්ඩුත් හයිජැක් වෙනවනෙ ආයිබෝවන්ඩ... මගේ අදහසක් පමනයි ඕං


    මමත් HIVE එකට දැගලුව තමා . නමුත් මෙම අදහස ඉතාමත් ඕනෑකමින් අනුමත කරනවා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    aththa kathawa dan hivema tama wiya siduren handa balanawa wage thama important thread hoyanna wenne.hoda ewath miss wenawa.a hinda eka eka nathuywa serama ekata damma nam iwarai anika kauda link script ekak dala thibba eke 230 auto req yawanawa nahenna ona na,eka 2 post karala thibba.math use kara munta et eka karannawath molayak na.dagalanawa thread dada