ඔව් එකත් ඇත්ත.
තව Suzuki Swift jeep model එක හොඳයි ද මචං? ඒවත් 16ට වගේ තියෙනවා..![]()
වාහනේනම් ලෙඩක් නෑ.ලේලන්ඩ් ඒත් බස් එකක් වගේ බන්. කිසි සැපපහසුවක් නෑ
ඔව් එකත් ඇත්ත.
තව Suzuki Swift jeep model එක හොඳයි ද මචං? ඒවත් 16ට වගේ තියෙනවා..![]()
HE HE umba lankaweda inne??? meka kohomatath 17+. puluwan nam oya ganata hoyala diyan matath ekak.



Kia Sportage 1996
http://ikman.lk/en/kia-sportage-1996-for-sale-colombo-9
මේක ගැන මොකද කියන්නේ සිංහලු? මේක මේ ගානට ලබද?
Nissan FB-15 1999
http://ikman.lk/en/nissan-fb15-1999-for-sale-colombo-279
16 laks කියනවා? FB 15(1999) යන price එක මේ ගානද මචං?
රත්තරං;17572240 said:ඔය සල්ලි වලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් 5ක් ගනින්. ඔය කොරියන් ඩක්කුව ගත්තා වගේම තමා


රත්තරං;17572244 said:ඔව් දැන් ඕවා බැහැලා තියෙන්නේ. තව බහිනවා
රත්තරං;17572226 said:ඉදා අලුත් මොඩල් එකෙන්ම.පරන ඩක්කු නෙමේ. පර්මිට් ආපු හොද බඩු. ගිහින් ගනින්
18.95 (මගේ ගාන 17.50-18) super condition 1.6 - http://ikman.lk/en/mitsubishi-lancer-2003-for-sale-colombo-48
19 (මගේ ගාන 17.50-18) super condition 1.6 - http://ikman.lk/en/mitsubishi-cs-3-2003-for-sale-colombo-1
ඔය මම උඩින් දැම්මේ 1.6 මොඩල් එක. ඕකේ 1.3 එකට වඩා 1.6 එක මාකට්. 1.3 පර්මිට් සුපිරි බඩු 15ට ඕනේ තරම් තියෙනවා. ඉක්මන් එකේ 14ටත් මම දැක්කා
ඔය පරන කාර් වලට කපුරු ගනන් ගෙවන්න එපා. සීඩියා කිව්වහම මිනිස්සු දුවනවා. වාහන අඩුවට ගන්න හොදට හොයන්න ඕනේ
රත්තරං;17400098 said:පැන්ඩත් ඉතින් උබේ සීගෝ වගේ තමා (විහිලුවක් කලේ, ඒත් සිරාවට කිව්වේ)
මචන් 110 මැනුවල් එකක් හොයල ගනින්. දැන් 16කට වගේ ක්‍රිස්ටල් ලයිට් මැනුවල් එකක් හොයාගන්න බැරිකමක් නෑ

http://autolanka.com/ad.asp?ID=160218 1500CC
![]()
http://autolanka.com/ad.asp?ID=163360 1600CC
![]()
http://autolanka.com/ad.asp?ID=170459 1300CC
![]()
me 3ne honda, naraka kiayanda puluvanda machan?
mewage engine 1.6 cc da?
Eyi machn description ekema thiyenne CC gaana.
CS 1 nan 1300CC
CS2 nan 1500CC
CS3 nan 1600CC
Hoda naraka gena nn man echchara kiyanna danne nee.

නඩත්තුව/සපපහසුව තමයි කොහොමද කියලා sure නැත්තේ. ඒ තියෙන ගණන්ද මචං pulser එහෙම යන්නේ? 
රත්තරං;17414000 said:කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.
ඔබගේ අවශ්යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්‍රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි![]()
ගත්තෙ දෙහිවල තම්බියෙක්ගෙන් කුණු කොල්ලෙට. 
Running condition නම් උපරිමයි! කැත නැතුව දුර 10ක් තෙල් කරනවා.
බම්බලපිටියේ සිට කුරුණෑගලට 110kmක් ගෙන ඒමට තෙල් ගියේ රු.2000යි කිව්වාට මේ ලෝකේ බයියෙක් විශ්වාස කරන්නේ නැත.
විශ්වාස කරනවානම් කරන්න, highway එකේ තෙල් 12ක් කළා. 

Eyi machn description ekema thiyenne CC gaana.
CS 1 nan 1300CC
CS2 nan 1500CC
CS3 nan 1600CC
Hoda naraka gena nn man echchara kiyanna danne nee.

ඇයි සහෝ එහෙම කිව්වේ? මේවගේ ලෙඩ එනවද ගොඩක්?
KIA වාහන සුවුත්තු ද මචං