මනුසත් සංගා

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක සාන්ග ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක් කියවල බලන්න

    උදේ හවස යන එන පාරේ හැමදාම තම බිරියත් සමග ජීවිතය ජයගන්න නෙමේ ජීවිතය ජීවත් කරවන්න කොස් විකුණන සමන් සංගාට අලුත් දසුනක් නොවීය.. සංගාගේ සුඛෝපබෝගී රිය මාදිවෙල කිබුලාවල හන්දියේ කොස් සමන් ලග නවතින්නෙ සංගා තුල කොස් කන්නට තිබූ අශාවටත් වඩා මේ අහින්සක මිනිස්සුන්ට උපකාරයක් කිරීමට අවශ්ය බැවිනි..

    කිසිම දිනක කොස් මිලදී ගෙන ඉතුරු සල්ලි ආපසු ලබා නොගන්නා සංගා විටක සමන්ලා සමග විනාසි කිහිපයක් දොඩමලු වෙයි, සමන්ගේ ලමයින්ට පලතුරක්, රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ගෙන ඒමට සංගා කිසිවිටකත් අමතක නොකරයි...

    සමන්ට සහ ඔහුගේ බිරිදට සංගාගේ නිහතමානි කම ගැන කීමට වචන නැත.. විට මේ ඒ ශ්‍රී ලංකාපිලේ නායකයාමද?? ඒ ලෝකප්‍රකට ක්‍රීඩකයාමද යන්න සිතා ගැනීමටත් නොහැකි ලෙස සංගා ඔවුනට කුලුපග විය.. පාන්දර තුනට නැකිට කෝස් ගස් බඩගා මදිපාඩුවට තමන් සතු තී රෝද රියෙන් පිටකොටුවට ගොස් ගෙන් එන කොස් විකුනා එදාවේල සරි කරගන්නා සමන්ලාට මෙය සිහිනයක්මෙන්ම විය

    දිනක් සංගා කිබුලාවල පසුකරමින් යද්දී දුටුවේ සමන් එහි වෙලාදාමේ නොයෙදෙන බවයි... දෙවන ,තෙවන දිනයන්හීද සමන් අදාල ස්තානයේ වෙලාදාමේ නොයෙදෙද්දී සංගාගේ හිත නොසන්සුන් විය..
    සිව්වන දිනයේදී සංගා සමන්ගේ කූඩා පැල්පත සොයා ගමන් ඇරබුවේය, මග දිගට පාර අසාගෙන අදාල නිවස සොයාගිය සංගාට සමන් හමුනෝවීය ඒ වෙනුවට සමන්ගේ බිරිද අනේ බුදු මහත්තයෝ බලන්න අපිට උන වින්නැහිය කියා සංගා ලග දනින් වැටෙන්නට විය..

    හරි අක්කෙ කලබල නැතිව මට කියන්න කෝ සමන් .. මොකක්ද උන කරදරේ??
    මම කියන්නම් මහත්තයෝ යමු තියන හැටියට ගේ ඇතුලින් වාඩිවෙලා ඉමු ඒ සමන්ගේ බිරියයි..

    එම ආරාධනාව ඉතානිහත මානීව පිලිගත් සංග ඒ පැල්පත තුලට විත් පුටු කබලකට බර දුන්නේ උනදේ අසා දැන ගැනීමටය

    ඉතිං අක්කෙ මොකක්ද උනාඇයි කියපු කරදරය??

    (සම්පූරන කතාව 02 පිටුවේ දමා ඇත )
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් දාපන් මේක ඇත්ත කතාවක් නම් සංගා එල කොල්ලෙක්

    aththa kathawak oya saman kiyanne boru namak e saman kiyana charithaye hodama yaluwek ada thama oya seen eka kiuwe ... het ude aniwa danawa okkoma
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි

    ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ....

    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි
    කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත.


    එතනෝල් ජාවාරම් කාරයන්ට එරෙහිව රාජපක්ෂ පවුල පරාජය කරන්නට පෙරමුණ ගනිමු යැයි සටන් ආරම්භ කරමින්, සටනට මෛත්‍රීපාල එළියට බසින්නේ නම් ඔහු ලඟ පපුව ගෙනැවිත් තබනවා යයි අවසාන මොහොතේදී ද පොරොන්දු වී ඒ සියල්ල රාජපක්ෂලාගේ කෝටි කිහිපයක මුදලකට සහ බීඑම්ඩබ්ලිව් කාර් රථයකට පාවා දී පසුව ‘අප්පච්චි හීනෙන් පේනවා‘ යයි හඬා වැටෙන දඹුල්ලේ තෙන්නකෝන්ලා වැනි දීනයන්ද,
    එජාපය දිනවීමට 12000 කගේ සාමාජික හමුදාවක් හදනවා යැයි වහසි බස් දොඩමින් සිට ඒ සියළු නාම ලේඛන ලැයිස්තුද රැගෙන රාජපක්ෂට ගෙන ගොස් දෙමින් මෙතෙක් කලක් රට විනාශ කරනවා යි කී රාජපක්ෂ පවුලෙන් කෝටි ගණනක් සහ ඇමැතිධූරයක් රැගෙන රට ජනතාව පාවා දෙන අත්තනායකලා වැනි නීචයන්ද, සුදු පිරුවට හැඳ රට ජාතික ආගම වෙනුවෙන් දිවි පිදීමට සූදානම් යැයි කියා ඒ සියල්ල එක රැයකින් රාජපක්ෂගේ මුදල් මිටියකට පාවා දෙන ගම්මන්පිල වැනි ගෙම්බන්ද, කැටගොඩලා වැනි අසූචි ගොඩවල්ද
    සිටින මේ ශ්‍රී ලංකා දිවයිනේ සංගක්කාර වැනි ශ්‍රේෂ්ඨයන් ද ජීවත් වීම නිසා යුක්තිය සාධාරණය ගරු කරන මිනිසුන්ට වෙන කිසිවක් නැතත් තව දුරටත් ජීවත් වීමට ධෛර්යය ලැබේ.

    ගුණ ගරුක සත්‍යවාදී මනුෂ්‍යයා ජීවත් වන්නේ හුදු ආහාරයෙන් පමණක් නොවේ. තවත් සත්‍යවාදී ගුණ ගරුක සුවඳක හුස්මක් තමන්ගේ පෙනහළු වලට උරා ගැනෙන්නේ නම් පමණි. කිසිදු කැමරාවක් ඉදිරියේ නැතිව මහා බලගතු මන්දිරයක, මහා බලගතු යැයි කියන පුද්ගලයෙක් අභියස, තනියම, සංගක්කාර මේ රටට මුසු කෙළේ එම සත්‍යවාදී ගුණ ගරුක සුවඳය.




    සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!!




    :love:



    LEN
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Yes, සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!!:yes::yes::yes:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි

    ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ....

    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි
    කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත.


    ගුණ ගරුක සත්‍යවාදී මනුෂ්‍යයා ජීවත් වන්නේ හුදු ආහාරයෙන් පමණක් නොවේ. තවත් සත්‍යවාදී ගුණ ගරුක සුවඳක හුස්මක් තමන්ගේ පෙනහළු වලට උරා ගැනෙන්නේ නම් පමණි. කිසිදු කැමරාවක් ඉදිරියේ නැතිව මහා බලගතු මන්දිරයක, මහා බලගතු යැයි කියන පුද්ගලයෙක් අභියස, තනියම, සංගක්කාර මේ රටට මුසු කෙළේ එම සත්‍යවාදී ගුණ ගරුක සුවඳය.




    සංගක්කාර සත්‍ය වීරයෙකි...! සත්‍ය වීරයෙක් වීම ලේසි පහසු නැත..!!




    :love:



    LEN


    meka atta scene 1k wenna oone. mama eeye dakka thilakaratne dilshan mahindage add ekakata innawa. dilshan innawanam mahindaya aniwa sangatai mahelatai dennatamat kiyanna athi eyage add ekakatawat inna kiyala. weldone sangakkara
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සන්ගා යනු සුපිරි ක්‍රීඩකයෙකි :love:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    02

    ඉන් පසුව සිහින් ඉකිබිදුමක් සමග තමන්ට සිදුවූ කරදරය සමන්ගේ බිරිය සංගා ඉදිරියේ කියා සිටියේය එය ඇයගේම වචනවලින් මෙසේය..

    මෙහෙම ජපන් මිත්‍රත්වපාර (අද මේ පාර නවීකරනය කර හොදට සදාතිබෙනෙව ඒත් එදා මේක එක පැත්තකින් ගන කැලෑවත් අනෙක් පසින් දියවන්නාවටත් මායිම් වූ ඉතාපටු, අපචාර විශමාචාර වලට ප්‍රසිධ්ද පාරක්)ට දාල ටිකක් දුර යද්දි කොල්ලො දෙනෙක් අත දාල නවත්තලා අයියෙ කොටුවට යන්න පුලුවන්ද කියල අහල තියනව, ඉතින් නිකන් යන එකේ පැට්ට්‍රල් වියදම හරි පිරිමැහෙනවනෙ කියල සමන් කියල තියනව රුපියල් 300 දෙන්න මල්ලි මම ගිහින් දාන්නම් කියල

    මෙහෙම ටික දුරක් යද්දි එකපාරටම පිටිපස්සෙ ගිය එකෙක් සමන්ගෙ බෙල්ලට පිහියක් තියල කලබල නොකර ත්‍රීවිල් එක නවත්තපන් කියල.. සමන් පනට ආදරේ නිසා එහෙම්ම ත්‍රීවිල් එක නවත්වල ඊටප්ස්සෙ එකෙක් බැහැල ඇවිත් සමන්ගෙ පර්ස් එක අරන් සමන්ව එලියට ඇදල දාල ත්‍රී විල් එකේම පැනල ගිහින්.. පර්ස් එකේ කොස් ගේන්න ගිය සල්ලි රුපියල් 3000 විතර් තිබිල තියෙන්නෙ ..

    වෙච්චි දේ ගැන අදහා ගන්න්ට බැරිව වගේ විනාඩි ගානක් එහෙම්ම හිටපු සමන් තෝන්තුවෙන් වගේ ආපහු ගෙවල් පැත්තට ඇවිදන් එද්දි තමන්ගෙ ත්‍රීවිල් එක පාර අයිනෙ ලදු කැලෑවක තියෙනව දැකල ඒ පැත්තට ගිහින් තියනව මහත්තයො

    ඒ යද්දි අරුන් දෙන්න එතෙන ඉදල එකෙක් සමන්ව අල්ල ගෙන.. මූ අපිට හොයාගෙන ඇවිත් මූව ඉවර කරල දාපන් කියල අනිත් එකා උල් පිහියක් අරන් සමන්ගෙ දිහාවට ඇවිත් තියනව එතකොට තමා සමන්ට මතක් වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකේ කොස් මැල්ලුම් කපන වක් පිහිය තියනව කියල .. ක්ශනිකව ක්‍රියත්මක උන සමන් තමන්ව අල්ලන් හිටපු එකාගෙ යටු බඩට පාරක් ගහල ත්‍රීවිල් එක් ගාවට දුවන් ගිහින් වක් පිහිය අරගෙන පිහිය අතේ තිබ්බ එකාට ඇනගෙන ඇනගෙන ගිහින්

    ඒ යද්දි අරුන් දෙන්න එතෙන ඉදල එකෙක් සමන්ව අල්ල ගෙන.. මූ අපිට හොයාගෙන ඇවිත් මූව ඉවර කරල දාපන් කියල අනිත් එකා උල් පිහියක් අරන් සමන්ගෙ දිහාවට ඇවිත් තියනව එතකොට තමා සමන්ට මතක් වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකේ කොස් මැල්ලුම් කපන වක් පිහිය තියනව කියල .. ක්ශනිකව ක්‍රියත්මක උන සමන් තමන්ව අල්ලන් හිටපු එකාගෙ යටි බඩට පාරක් ගහල ත්‍රීවිල් එක් ගාවට දුවන් ගිහින් වක් පිහිය අරගෙන පිහිය අතේ තිබ්බ එකාට ඇනගෙන ඇනගෙන ගිහින්

    ඌ එහෙම්ම එතෙනම මරිල.. අනික දුවල.... පස්සෙ මහත්ත්යො සමන් අර මැරිච්ච එකාගෙ මිනියත් වීල් එකට දාගෙන තලංගම පොලිස්සියට ගිහින් පොලිස්සියෙන් තමා කියල තියෙන්නෙ ඒ මැරිච්ච එකා නම ගිය මංකොල්ල කාරයෙක් කියල



     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පහුවදා සමන් උසාවි දැම්ම අපිට ලෝයර්ල අල්ලන්න සල්ලි නෑ මහත්තයො පස්සෙ සමන්ව දවස් 14 ක් රිමාන්ඩ් කලා..

    මෙතෙක් වෙලාවක් සාමදානව කතාව අසාසිටි සංගා දැන් අක්කෙ කල්ල කන්නෙ බොන්නෙ කොහොමද??
    අපි නම් කමක් නෑ මහත්තයො පොඩි එකා බඩකින්නෙ අඩද්දි තමා ඉවසන් ඉන්න බැරි කියා සමන්ගේ බිරිය කිව්වාය

    වහාම සිය ජංගම දුරකතනය අතට ගත් සංග පලමුව සිය බිරිදව අමතා සිදුවී ඇති දෙය සැකවින් පහදා සමන්ගේ පවුල්ට අවශය කලමනා රැගෙන එන ලෙස කියා සිටියාය..
    ඉන් පසුව සිය නීති විද්යාලයේමිතුරෙක්ව සිටි වර්තමානයේ ප්‍රසිද්ද ලොයර් කෙනෙක් ඇමතූ සංගා සමන්ගේ බිරිය සමගින් ගොස් ඔහුව මුන ගැසී සිද්දිය ඔහුට පවසා ඇත .. පසුව වැලිකඩ බන්දනාගාරයට ගොස් ලෝයර් සමග සමන්ව මුන ගැසුනු සංගා මෙමෙ නඩුව කතාකිරීමට සිය මිත්‍රයාට පැවරුවේ සියලු වියදම් තමන් දරනා බවද ප්‍රකශකරමිනි

    ආත්මාරක්ශාවට මෙමෙ මිනීමැරුම සිදුකර ඇතිබවට කරුනු දක්වා ඊලග නඩු වාරයේදී සමන්ට ඇප ලබාගැනීමට සංගාගේ මිත්‍රයා සමත් විය ඒසදහාද මුදල් සංගාගෙනි..

    ඊට මාස තුනකට පසු සමන් නිදහ්ස් කර ගැනීමට සංගාගේ මිත්‍රයා සමත් වෙයි...

    අදටත් මේ පවුල සංගාට පින්දෙයි නොපෙනෙන දෙවියන් නොවදින ඔවුන් සංගාගේ රූපය්ක් බුදු පහනට යටින් අදටත් එල්ලා තිබේ

    ප.ලී

    ඊයෙ රෑ පොඩි මදුවිතකට සෙට් වුන වෙලාවෙ සමන් (මම යොදාගත් නමකි, ඇත්ත නම නොවේ) ගෙ ලගම මිතුරෙක් මේය පවසා සිටියාය.. මෙම කතාව බොරු වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුය.. මෙය ඔබ වෙත ගෙන ආ මම
    චාමල්89
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10254313_671192982952089_328700514_a.jpg