මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    එදා ඉදන් ලංකාවේ තමයි සහෝදරයා හිටියේ. මතක නැතුවද දන්නේ නැහැ ඒ කාලේ හදිසි නිතිය දික් කරගන්න තරම් වත් පාර්ලිමේන්තුවේ බලය මහින්දට නැති කරන්න හැදුවෙත් ඔය රතු අයියල තමයි. අනික දැන් කියන්නේ මොකක්ද?
    මහින්දව එලවන්න ඕනෙලු.:rofl: එත් සිරිපාල ගැන රෙකමන්ඩ් කරන්න බැහැලු,:rofl::rofl: අපේක්ෂකයෙක් දාන්නෙත් නැහැලු.:rofl: ඒ උනාට දැන් ඔය JVP එකෙක් ඇයි සිරිසේනට්ගේත් වැරදි කියන්නේ නැත්තේ, මට නම් තාම එක ජෙප්පෙක් එහෙම වැරදි කියනවා ඇහිලා නැහැ, මහින්දටම බනිනවා. උන්ගේ ගැටේට අහුවුණා උබලත් රෙදි නැතුව සිරිපාලටම කඩේ යනවා. :lol:

    :rofl::rofl: ඔය ලනක්වේ හිටියා කියලා සුවර්ද?? කවද්ද යුද්ද කලේ හදිසි නීතියට jvp සහය නොදුන්නේ. අනික මේ යුද්දෙට සහය දෙන්න ආණ්ඩුව ඇතුලේ ඇමතිකම් කරන්න ඕනි කියාලා හියනවද?? විපක්ෂේ ඉගෙන සහය දෙන්න බැරිද හදිසි නීතියට.

    මහින්දව එලවන්න ඕනි තමයි. සිරිපල ගැන රෙකම්න්ඩ් කරන්න බැරි මෙතක් විදයකය අහෝසි කරනවා කියපු අය නොකරපු නිසා. මහින්ද ඉන්කම් කවදාවත් රටේ නිතියස්ත්පිත් කරලා හොර මර කම් නවත්තන් බහ. අනිවා රටේ හමාම එකක් ට රජ කරන්න බහ කියලා පේන්නවත් මහින්ද එලවන්න ඕනි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    තොපි දේශපාලනේට මරා ගන්නවා දැක්කම විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    ලංකාවේ දේශපාලනේ කියන්නේ ගණිකාවක්.
    ඕනේ වෙලේක සල්ලි දීලා ගහන්න පුළුවන් එකක්....
    සල්ලි දෙන්න ඔනෙත් නෑ සල්ලි පෙන්නලා ගහන්නත් පුළුවන්.
    දේශපාලනේට සම්බන්ද නැති උබලා මන් වගේ කිසි කෙනෙක්ට හරි යන්නේ නෑ මේ මොකා ආවත්....
    අපි ඉගන ගන අපි දෙයක් කර ගත්තොත් මිසක් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ආණ්ඩු වලින් සලකන්නේ නැනේ චන්ද දුන්නා කියලා....
    ඊටත් රටක් හදනවා නම් දියුණු කරනවා නම් එක කව්රුත් කියා කියා ඉන්න ඕනේ නෑ කරනවා මිසක්...

    දැන් බලපං මයිත්‍රී දින්නොත් මහින්දගේ උන් ඔක්කොම අරූට හේත්තු වෙනවා.
    මහින්දම දින්නොත් අනික් පැත්තේ උන් මහින්දට හේත්තු වෙනවා...
    කවදාවත් විපක්ෂයක් හැදෙන්නේ නෑ හරි හපන් විදියට ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්.....
    ඔක්කොටම හේතුව මිනිස්සුන්ගේ තියෙන බලතන්හාවයි සල්ලි කෑදරකමයි.....
    ඒක උබලා තාර්කිකව මොලෙන් හිතන්න ඕනේ....

    අර පැත්තෙන් මුස්ලිම් උන් ඇවිල්ලා අරිනවා....
    දළදා මාලිගා ඉස්සරහා කොනකපලුවන්ගේ පල්ලි දාලා.....
    තව අවුරුදු ගානකින් අපි ජීවතුන් අතර හිටියොත් ඒ කාලේ වෙද්දී සිංහල ආණ්ඩුවක් හදා ගන්න දගලන්න වෙයි..... මොකද මුස්ලිම් උන් වැඩි වෙනවා.....
    අපේ බෞද්ධ සිද්දස්ථාන ටාර්ගට් කරන අරුන් පල්ලි ගහන්නේ......
    සමහරක් සිංහල පොන්නයන්ම I Hate Racism කියලා දානවා..... ලංකාවේ වෙන දේවල් නොදන්නා වේසිගෙ පුතාලා තමයි ඉතින් ඒ...
    මේ රටේ සිංහල මිනිස්සුන්ගේ අසමගිය ගැන නම් කියලා වැඩක් නෑ...
    ඉස්සර කාලේ රජවරුන් සොහොන් වලින් ඇවිල්ලා අපේ බෙලි කපන්න වටින්නේ.....
    මන් දන්නවා මේක මෙතන කට්ට කාලා ටයිප් කරා කියලා උබලාගෙන් බාගයක්වත් තේරුම් ගනී කියලා...
    එකෙක් තේරුම් ගත්තත් වැඩක් නෑ කට්ටිය එකට එකතු වෙනවා කියන්නේ එකෙක් තේරුම් ගන්න එක නෙමේනේ ඉතින්.....


    ube kata galaka ula ganin ban :baffled:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කැමති කෙනෙකුට කැමති ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් කියපු එකෙක්ම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකනේ වැඩේ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    නිකන් සිඟිති ආතල් දෙන්න එපා බං උඹත් දන්නවනේ උඹ ඔය කරන්නේ ප්‍රශ්නෙන් පැනල යන එක කියල?:)

    ඌ අහන්නේ ප්‍රභාකරන්ව මරන්නේ නැතුව 2009දී මහින්ද ඌ එක්ක ගිවිසුමක් ගහල යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එකතුකරගත්තනම් / පාර්ලිමෙන්තුවට ආවනම් එක හරිද වැරදිද කියලනේ?

    එහෙම දෙයක් සිද්ද උනානම් (උනේ නැහැ) උඹ ඒක හරි කියනවද වැරැදි කියනවද?

    ඒකෙ කිසිම අවුලක් නැහැ,හැබැයි ඊට කලින් ඌ කරපු අපරාධ වලට දඬුවම් දෙන්න ඕන...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒකෙ කිසිම අවුලක් නැහැ,හැබැයි ඊට කලින් ඌ කරපු අපරාධ වලට දඬුවම් දෙන්න ඕන...

    දැන් මහින්ද කරුණට පිල්ලෙයාන්ට එහෙම කරලා නැහැන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    ඔය මොකවත් ඕනේ නෑ මචන්...උබලා අපිට සැනසීමකට කියලා තියෙන එකම ක්‍රීඩාව ක්‍රිකට්....
    2011 ලෝක කුසලාන තරගාවලිය පවත්වන්න ක්‍රීඩාන්ගන හදද්දි මොකද කලේ...අඩු ගානේ පලමු පෙල තරගයක් සෙල්ලම් කරන්නවත් කන්ඩායමක් නැති කැලෑවක පිට්ටනි ගැහුවා...සල්ලි නැති නාස්ති කලා...පාලක මන්ඩලය ක්‍රීඩකයන්ට පඩි ගෙවා ගන්නවත් බැරි තරමට බන්කලොත් කලා...මෙවා කාගෙ වැරදිද...කාව සතුටු කරන්නද හම්බන්තොට පිට්ටනිය හැදුවේ..දබුල්ලට අද මැච නෑ..දබුල්ල පිට්ටනිය නිකන් වේලෙනවා..පල්ලෙකැලේ එකයි හම්බන්තොටයි අලුතෙන් හදන වෙලාවේ තියෙන ග්‍රවුන්ඩ් ටික අලුත් වැඩියා කරලා ගත්තනම් මොකද වෙන්නේ...
    හම්බන්තොට ක්‍රීඩාංගනයේ සාමාන්‍ය පාසැල් තරන්ගයක්වත් ගහන්න බැහැ බන් මාර කෝස්ට් එකක් ගෙවන්න වෙනවා ග්‍රවුන්ඩ් එකට මැච් එකක් දෙකක් ගහලා ඒක වේලෙනවා නැත්නම් එතන හෙලිකොප්ටර් බානවා ආතල් ගොඩයි ඔයිට වැඩ හොඳ තැනක හොඳ සොයා බැලීමක් කරලා හදන්න තිබ්බා බන් අපරාදෙ තමයි
    හම්බන්තොටට හැමදේම කියලා හැම මගුලම එහෙට ගෙනියනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාත්තයි පුතයි බුරුවෙක්ගේ පිටේ ගමනක් යනවා.
    මිනිස්සු බනිනවා පවු අර සතා කියලා.
    ඉතින් තාත්ත බැහැල පුතාව බුරුවගේ පිටෙන් යවනවා, එතකොට මිනිස්සු බනිනවා පුතාට නරකය කියල.
    ඉතින් පුතා තාත්තට බුරුවගේ පිටේ යන්න දෙනවා, එතකොට මිනිස්සු බනිනවා, තාත්ත සැපට යනවා පුතාව බිමට දාල කියල.
    දැන් තාත්තයි පුතයි දෙන්නම පයින් යනවා, අර බුරුවව දක්කාගෙන, එතකොට මිනිස්සු බනිනවා දෙන්නටම මෝඩයෝ කියලා.

    ~බුධ්ධියේ විමසුමට.~
    අහපු දේට උත්තරේ ලැබුන කියල හිතනවා.
    මොකද්ද බන් මේ කතාව
    කිසිම තාර්කික බාවයක් නැති කියන්න දෙයක් නැති උනාම කියපු දෙයක් නෙ ඕයි :lol:

    මම අහපු දේට කරුණු සහිතව ආන්සර් එකක් ඕන බන්

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයි අහපු දේට උත්තරේ දිලා ඉදින් මත්තල ගුවන්තොටුපොළ / නෙලුම් පොකුන / සැටලයිඩ් වගේ දේවල් වල අරමුණ කුමක්ද ?
    අන්න සැටලයිට් එකත් එකතු කරන්න ඕනා
    මම ඇහුවෙ බන් මේ මේ හේතුව නිසා මේ දේ කරපු එක වටිනවා
    මෙහෙමයි ප්‍රතිලාභ එන්නෙ
    මෙහෙමයි පොඩි මිනිස්සුන්ට එක දැනෙන්නෙ
    මෙහෙමයි මේ ව්‍යාපෘති හරහා අදායම් බෙදිල යන්නෙ
    අන්න එහෙමයි මචං උත්තර දෙන්න ඕනා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මහින්ද කරුණට පිල්ලෙයාන්ට එහෙම කරලා නැහැන්නේ

    කරැණට පිල්ලෙයාන්ලට චෝදනා තියෙනවද? ඒවා ඔප්පු කරන්න පුලුවන්ද?

    රනිල්ටත් බටලන්ද ‍චෝදනා තිබුනා හැබැයි සාක්කි මදි නිසා නිදහස් උනා. උට පක්ස නායක වෙන්න පුලුවන් නන් අනිත් උන්ට බැරි ෙමාකද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නන් මමත් දන්නෙ නෑ බන්,හැබැයි යූඑන්පී එකෙන් මහවැලිය හදපු කාලෙ ඒකටත් විපක්සේ උන් බැන්න"ලු"...
    මහවැලියයි
    නෙලුම් කුළුනයි නෙළුම් පොකුණයි සුප්‍රීම් සැට් එකයි කිසිම ගැලපීමක් නැහැ නෙ මචං
    හිතල බලපන්
    අර මත්තල ගුවන්තොටුපොළෙන් නම් හිතන්න පුළුවන් පසු කාලීනව ප්ලේන් දවසට 10ක් වත් එවිය කියලා
    අධිවේගී මාර්ග වැඩ පිළිවෙළ නම් හොඳයි හැබැයි අස්තුමේන්තු වියදමට වඩා දෙගුණයක් තුන් ගුණයක් වියදම් කරලා ඒ සමාන හැබැයි අපේ ව්‍යාපෘතියට වඩා විශාල ඒවාට වෙන රටවල වියදම අඩුයි.ප්‍රශ්න තියෙනවා :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    මහවැලියයි
    නෙලුම් කුළුනයි නෙළුම් පොකුණයි සුප්‍රීම් සැට් එකයි කිසිම ගැලපීමක් නැහැ නෙ මචං
    හිතල බලපන්
    අර මත්තල ගුවන්තොටුපොළෙන් නම් හිතන්න පුළුවන් පසු කාලීනව ප්ලේන් දවසට 10ක් වත් එවිය කියලා
    අධිවේගී මාර්ග වැඩ පිළිවෙළ නම් හොඳයි හැබැයි අස්තුමේන්තු වියදමට වඩා දෙගුණයක් තුන් ගුණයක් වියදම් කරලා ඒ සමාන හැබැයි අපේ ව්‍යාපෘතියට වඩා විශාල ඒවාට වෙන රටවල වියදම අඩුයි.ප්‍රශ්න තියෙනවා :yes:
    උබේ නොගැලපීම පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    තොපි දේශපාලනේට මරා ගන්නවා දැක්කම විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    ලංකාවේ දේශපාලනේ කියන්නේ ගණිකාවක්.
    ඕනේ වෙලේක සල්ලි දීලා ගහන්න පුළුවන් එකක්....
    සල්ලි දෙන්න ඔනෙත් නෑ සල්ලි පෙන්නලා ගහන්නත් පුළුවන්.
    දේශපාලනේට සම්බන්ද නැති උබලා මන් වගේ කිසි කෙනෙක්ට හරි යන්නේ නෑ මේ මොකා ආවත්....
    අපි ඉගන ගන අපි දෙයක් කර ගත්තොත් මිසක් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ආණ්ඩු වලින් සලකන්නේ නැනේ චන්ද දුන්නා කියලා....
    ඊටත් රටක් හදනවා නම් දියුණු කරනවා නම් එක කව්රුත් කියා කියා ඉන්න ඕනේ නෑ කරනවා මිසක්...

    දැන් බලපං මයිත්‍රී දින්නොත් මහින්දගේ උන් ඔක්කොම අරූට හේත්තු වෙනවා.
    මහින්දම දින්නොත් අනික් පැත්තේ උන් මහින්දට හේත්තු වෙනවා...
    කවදාවත් විපක්ෂයක් හැදෙන්නේ නෑ හරි හපන් විදියට ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්.....
    ඔක්කොටම හේතුව මිනිස්සුන්ගේ තියෙන බලතන්හාවයි සල්ලි කෑදරකමයි.....
    ඒක උබලා තාර්කිකව මොලෙන් හිතන්න ඕනේ....

    අර පැත්තෙන් මුස්ලිම් උන් ඇවිල්ලා අරිනවා....
    දළදා මාලිගා ඉස්සරහා කොනකපලුවන්ගේ පල්ලි දාලා.....
    තව අවුරුදු ගානකින් අපි ජීවතුන් අතර හිටියොත් ඒ කාලේ වෙද්දී සිංහල ආණ්ඩුවක් හදා ගන්න දගලන්න වෙයි..... මොකද මුස්ලිම් උන් වැඩි වෙනවා.....
    අපේ බෞද්ධ සිද්දස්ථාන ටාර්ගට් කරන අරුන් පල්ලි ගහන්නේ......
    සමහරක් සිංහල පොන්නයන්ම I Hate Racism කියලා දානවා..... ලංකාවේ වෙන දේවල් නොදන්නා වේසිගෙ පුතාලා තමයි ඉතින් ඒ...
    මේ රටේ සිංහල මිනිස්සුන්ගේ අසමගිය ගැන නම් කියලා වැඩක් නෑ...
    ඉස්සර කාලේ රජවරුන් සොහොන් වලින් ඇවිල්ලා අපේ බෙලි කපන්න වටින්නේ.....
    මන් දන්නවා මේක මෙතන කට්ට කාලා ටයිප් කරා කියලා උබලාගෙන් බාගයක්වත් තේරුම් ගනී කියලා...
    එකෙක් තේරුම් ගත්තත් වැඩක් නෑ කට්ටිය එකට එකතු වෙනවා කියන්නේ එකෙක් තේරුම් ගන්න එක නෙමේනේ ඉතින්.....


    සිංහලයට නොතේරෙන ඇත්ත. අපේ මි හරක් මේ කොහෙවත් නැති, පජාත දේශපාලුවෝ පස්සේ යනවා. ඇත්ත තේරෙනකොට පෙරහැර ගිහින්. අනේ මන්ද බන්, හරියට මුන්ගේ පක්ෂෙට කඩේ ගියාට මුන්ට කන්න දෙනවා වගේ මෙතන කියන්වන්නේ.
    MR දින්නොත් මාස 4,5කින් මෙතන ඇවිත් අඩාවී හම්බය ට පු% දුන්න කියලයි, සිංහලයට තැන නැහැ කියලයි. (අලුත්ගම උදාහරනේ මතකනේ)
    MY3 දින්නොත් වෙන්න විදායක අගමැති රනිල් ඇවිල්ල බෞධ්ධයටම කෙලිවි. (මතකනේ අලුත්ගම සිද්දියේදී කිව්වා මුස්ලිම් ගමක් මැද්දේ පෙළපාලි යන්න බෞධ්ධයට අයිති නැහැ කියල.)
    දැන් වත් හිතපල්ලා, පක්ෂ වෙනුවෙන් කඩේ නොයා ජාතිය ආගම වෙනුවෙන් කඩේ යන්න.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: ඔතන මටනම් ප්‍ර්ශනයක් පෙන්නෙ නැහැ මම දන්නෙ නැහැ කියාල උත්තරයක් දෙන්නම් උබව සතුටු වෙන්න
    ප්‍රභාකරන් මහින්ද එක්ක ගිවිසුමක් ගහලා දේශපාලනයට ඇවිත් යාපනයේ මන්ත්‍රී හෝ ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුවට එකතුවෙලා නිදහස් පක්ෂයේ උප සභාපති කමත් ලැබුනොත්
    උඹ ඒ ක්‍රියා ලිපිවෙලට එකඟ වෙනවද
    සාධාරණයක් උනා කියල හිතනවද අපිට එතකොට
    13.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි. මොවුන් සෑම පසළොස්වක පොහොය දිනකදීම සුදු සළුපිරි ඇඳගත්තද අධ්‍යාත්මික වශයෙන් තමන් අවබෝධ කරගැනීමට අසමත් ජාතියකි.ඇත්ත කතාව වන්නේ මෙයයි, නොපෙනෙන නිවනක් දැක මෙලොව ජීවිතය, පාදඩ දේශපාලනඥයින්ට දන් දීමට තරම් මෙම ජාතිය නිවට වී ඇත.
    මෙම සම්පූර්ණ ව්‍යාකූලභාවය ඇතිකරනු ලබන්නේ ඉතා සුළු පිරිසක් විසිනි. එම සුළු පිරිස මඟින් සමස්ථ ජාතියේ කොන්ද කඩා, බංකොලොත් ජාතියක් බවට පත් කොට ඇත. එමඟින් මැනිය නොහැකි කුහකකමක් ජාතිය වෙත කිඳා බැස ඇත. මෙවැනි තත්වයක් යටතේ බුද්ධිය වෙනුවෙට අමෝහය ආදේශ වේ. තර්කය වෙනුවට අන්ධ විශ්වාසය පැලපදියම් වේ. රාජපක්‍ෂලා ගොඩ යන්නේ මෙම මුලික සමාජ විපරිණාමයට අනුකූලවය. ඔහු තම තෙවැනි උත්සාහය ගනිමින් සිටින්නේද මීට අනුකූලවය. ඔහුගේ සැබෑ අවබෝධයට අනුව මෙම ජාතිය “යමක්” දීමෙන් සතුටු කළ හැකි ජාතියක් සේම එමඟින් මෙම ජාතියේ තීරණාත්මක දෑ ඔහුට ඕනෑ ආකාරයෙන් හැසිරවිය හැකිය.
    එසේම; දිව දෙකෙන් කතා කරණ “බුද්ධිමතුන්” යැයි කියා ගන්නා පිරිසක් තම නරුම පෞද්ගලික පැවැත්ම උදෙසා මෙම මුර්ග අවභාවිතය විවිධාකාර වාද යොදා සාදාරනීකරණය කරමින් සිටිති. ඇතැමෙකුට නැති කොටියෙක් පෙනේනේය. තවකෙකුට මෛත්‍රිපාල තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ චීනය ගැන සඳහන් නොකිරීම කුතුහලයක් බව කියන්නේය. ලංකාවේ “බුද්ධිමතුන්” යැයි කියාගන්නා පිරිස නියැලී සිටින්නේ මෙම පාදඩ දේශපාලනයේ අපිරිසිදු හෙළුව වසා දමන අඹුඩය ඇන්දවීමේ කර්තව්‍යයේ මිස වෙනත් යහපත් දෙයක් වෙනුවෙන් එනම් රටේ සමස්ථ “ඉරණම” තීරණය කිරීම සඳහා අතවශ්‍ය දෙයක් වෙනුවෙන් කැපවීම නොවේ.
    මෙම සන්දර්භයන් හමුවේ ඔබට හමුවන්නේ කුළල් කෑ ගැනීම් පමණි.
    ඊයේ ( දෙසැම්බර් 24 ) සිරිකොතදී නැටු නාඩගම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් පමණි. මෙය ඉදිරියේදී වඩාත් සංකීර්ණ වීමට ඇති ඉඩකඩ බොහෝය. මෙය වූ කලී සිංහලයින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නා ආකාරයය. රාජපක්ෂ මෙවර තෝරාගෙන ඇත්තේ මීට පෙර සිටි නායකයින් තෝරාගත් ජාතිවාදය නොවේ. එනම් සිංහල- දෙමළ හෝ මුස්ලිම් කෝලාහලයක් ඇතිකිරීමෙන් ගොඩ යෑම නොවේ. එවැන්නක් කිරීමෙන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඔහු පත්වන්නේ අතිශය ගැඹුරු සහ භයානක තත්වයකට බව හෙතම හොඳාකාරවම දන්නේය.
    නමුත් ඔහු අරදින්නේ “මහජාතිය” අතර නොනිමි අභ්‍යන්තර ආරවුලක් ඇති කිරීම සඳහාය. එනම් පවතින අවුල තවදුරටත් ව්‍යාකූල කිරීම සඳහාය. මෙය දීර්ඝ කාලීන එකක් මෙන්ම මෙමඟින් විශ්වාශ කළ නොහැකි මට්ටමේ විනාශයක් අප වෙත උදා වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නොවේ. මේ සඳහා ආණ්ඩුව එනම් රාජපක්ෂ සතුව සියලුම හැකියාවන් මෙන්ම උපකරණ තිබේ. මන්ද, රාජපක්‍ෂ වෙනුවෙන් කැපවීම සඳහා ඔහු අභිමුඛ රැඳී සිටින්නේ සියලුම රෝගී චරිතය. මෙවැනි කල්ලියක් මෙහෙයවීම රාජපක්ෂ වැනි අයෙකුට වඩාත් පහසුය.
    නමුත් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් අතර ඇතිවිය හැකි අතිශය භයානක ඝට්ටනයන් මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීමය. මන්ද ගැටුම් වල නීරස අග සිට මුලටම අපි ජාතියක් ලෙස පරම්පරාවක් සම්පූරණයෙන්ම වලපල්ලට යවමින් භුක්ති වින්දෙමු. එම මතකය අප අතර තබාගැනීමත් එවැන්නක් යළි සිදුනොවීමට වගබලා ගැනීමත් අතිශය වැදගත් වේ.
    අපගේ දුර්ගුණයන් නැතිකළ හැක්කේ අපි විසින් අතීතයේදී විඳ දුක් ගැහැට වල මතකයන් තබාගෙන ඒවා අපේ මීළඟ පරම්පරාවලට තේරුම් කරදීමෙන්ය. මෙය පෘථුල සමාජීය වගකීමකි. අපි එකිනෙකා කුළල් කා ගැනීමෙන් සිදු වූයේ අපේ මාතෘභූමිය කෙළසීම සඳහා දූෂිතයින්ට ඉඩ සලසා දීමය. ත්‍රීමා විතාන ඇතුළු සිසුන් ඝාතනය කරණ විට අනෙක් පසින් දයා පතිරණලා මරා දමමින් අපි පෙන්වුයේ රටේ සමස්ථ ගැටලු විසඳීම සඳහා අප කළ අත්හදහා බැලීම් වල තිබු නොහැකියාව සහ අමනකමය.
    රටේ සමස්ථ ශිෂ්‍ය දේශපලනය මේ වන විට වැටී ඇති තත්වය සහ ඔවුන්ගේ අයිතිය රටේ දිරාගිය රාජ්‍ය සේවාවේ ගෙලටීනයේ ගොදුරක් බවට පත් වන විට අපට ඇත්තේ ලෝකයට පෙනෙන සේ දුක බෙදා ගැනීම මිස ඒ වෙනුවෙන් පුළුල් ක්‍රියාමාර්ගයක් ගැනීම නොවේ. මෙය “මහජාතිය” යැයි නම් කළ අවලුන්ගේ අවුලය. එනම්, අභ්‍යන්තර කුළල් කෑ ගැනීම් පළල් කොට ඇති ආකාරයය.
    මේ වන විට තමන් විසින්ම බලෙන් කැඳවාගත් මැතිවරණයක් නිසා රටේ මුදල් මෙන්ම කාලය නාස්ති කරමින් සිටින රාජපක්ෂ වියරුවෙන් තමන්ගේ ශක්තිය මත ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑමට අර අදින්නේ මෙම සන්දර්හයට යටත්වය.
    අප තේරුම් ගත යුතු සත්‍යයක් තිබේ. එනම් මෙවර මැතිවරණය වූ කලී සිංහලයින්ගේ පොරයකි. බොහෝ දෙනෙකුට අවශ්‍ය නායකයා තෝරාගැනීම සහ සුළු පිරිසකට අවශ්‍ය පාදඩයා තෝරාගැනීම සඳහා සිදු කරන්නා වූ කෝලාහලයකි. මෙය සැබවින්ම ලංකාවේ දේශාපාලනය තුළ සිදුවන සමාජීය වැදගත්කමක් ඇති ප්‍රධාන සිදුවීම් වලින් එකකි.
    සිංහලයින් අපකීර්තිමත් ජාතියක් නොවන නමුත් දුර්වල ජාතියක් ලෙස පිටට පෙන්වීමට කැමති මෙන්ම හිත තුළින් වදවිඳින ජන කොට්ඨාශයකි. සාමූහික වගකීම වෙනුවට මෙම ජාතිය මත ආදේශ වී ඇත්තේ බලය හමුවේ හුදෙකලා වීමය. මෙම තත්වය නිවැරදිව තේරුම් ගත යුතුව ඇත.
    සිංහල ජාතියට දී ඇති මෙමඟින් තමන්ට ශක්තියක් සහ කොන්දක් ඇති ජාතියක් බව පෙන්වීමට අවස්ථාව උදා කර දී ඇත. එමඟින් ඔබ රටට පමණක් නොව මුළු ලෝකයටම ලබා දෙන්නේ මහඟු ආදර්ශයකි. මෙම ජාතියට අවශ්‍යවන්නේ රටක් මිසක කොල්ලකාරී පවුලක් නොවන බව පෙන්වීම සඳහා වන අවස්ථාවකි.
    එනයින් බලන කළ වෙනත් ජාතීන් 70 දශකයේ මුලදී ලබාගත් අවස්ථාවන් සිංහලයින් හමුවේ මෙවර උදා වී ඇත. මේ වූ කලී අත්හල සහ අතහැරුණු අවස්ථා වලින් පසු ලබා දී ඇති තවත් එක් අවස්ථාවකි.
    – නිලන්ත ඉලංගමුව





     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කරැණට පිල්ලෙයාන්ලට චෝදනා තියෙනවද? ඒවා ඔප්පු කරන්න පුලුවන්ද?

    රනිල්ටත් බටලන්ද ‍චෝදනා තිබුනා හැබැයි සාක්කි මදි නිසා නිදහස් උනා. උට පක්ස නායක වෙන්න පුලුවන් නන් අනිත් උන්ට බැරි ෙමාකද?

    ළදරු මනසක්නෙ උයාටත් තියෙන්නෙ.. කරුනා, පිල්ලයාන්ට තව මොනවද ඔප්පු කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ? උන් එතකොට LTTE එකෙ නෙමෙයිද හිටියෙ? LTTE හිටිය කාලේ කොස් ඇට තල තලද දන්නෙ නෑ නේද හිටියෙ?

    බටලන්ද ගැන ඔයා මොනවද දන්නෙ? උබ කොහොමද දන්නෙ සාක්ශි මදි නිසා නිදහස් උනා කියලා?
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම

    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)

    වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..:yes::yes::yes::yes:

    අපි නමි
    නැදැ පරපුර හිතවත් හරි එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...! මට සහොදර/සහොදරියෝ වැඩි අපි ලොකු පවුලක් අපි එකට බැදුනු දමිවැල් වගෙ බන්..
    මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා:(:(:(:(:(

    මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම, අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක්, අනුමත කරයිද.. මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

    අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??:no::no::no::no:

    2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...:no::no::no:

    මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....:):):)

    මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න දෙවියනේ...!!:yes::yes::yes:

    නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නැහැ, අවු 4 ක් පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව එය පාවිචිචි කරන්න...:):):)

    මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා ,භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ මහිට අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට ඒක තේරේයි...මට ප්‍රනශ්නයක්
    නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,මම දන්නවා නිතිය ගැනත්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..නැහැ අවු 4 ක් ඇති:):):)

    නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!:(:(:(:(:(:(:(:(:(:yes::yes::yes::yes:

    මෙික බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..:lol::lol::lol::lol::lol::yes::yes::yes::love::love::love:

    මෙික දැනට මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...එත් ආයි මැතිවරනකදි කාවද දාන්න ඔිනේ කියලා කියන්න අදහසක් දෙන්න එනවා නමි sure එනවා:D:D:D:D

    රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

    අමාරැවෙන් හරි නැවත ගොඩ එන අලුත් ආන්ඩුවට මෛත්‍රි ට ත් නිසැක ජය,...!!;);););)

    නිවැරදි කිරිම;මගේ සහොදර 10 ඇතුලු නැදැයො කටිටිය
    50 වැඩි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...:lol::lol::lol::lol::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම මෙවර මහින්ද ගෙදර යවා ඊලඟ පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් ජවිපෙට ලබාදීමයි. එවිට ඔවුන් මහින්ද පාලනය කලාටත් වඩා හොඳින් මෛත්‍රී හසුරවන්න ඉඩ ලැබේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ නොගැලපීම පොඩ්ඩක් පැහැදිලි කරපන්
    මහවැලිය කියන්නෙ ආර්ථික වශයෙන් වැදගත් දෙයක් නෙ මචන් කෘෂි කර්මාන්තය වගේ ගමේ ඉන්න මිනිස්සුන්ට වැදගත් වෙන ව්‍යාපෘති කෙටි කාලයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්

    නෙලුම් කුළුන නෙළුම් පොකුණ වගේ දේවලින් පුරවැසි ආර්ථිකය එතකොට සුප්‍රීම් සැටලයිට් එකෙන් පොඩි මිනිස්සුන්ගෙ ආර්ථික නිදහස වර්ධනය වෙනවද ගුවන්තොටුපොලෙන් රට යවන්න වරායෙන් රට යවන්න පුළුවන් නිෂ්පාදන කර්මාන්ත ලංකාවේ බිහි වෙනවද දවසින් දවස අද සමහර පැරණි වගේම අලුතින් බිහිවුන කර්මාන්තත් වැහෙන තත්වයක් එනවා ජිවන වියදම අදායමට සාපේක්ෂව ගවු ගානක් දුර ගිහින් නෙලුම් පොකුණෙන් නෙලුම් කුළුනෙන් සුප්‍රීම් සැට් එකෙන් ජනාධිපති නඩත්තු වියදම් වැඩි උනාම අර ප්‍රශ්න වලට උත්තර ලැබෙනවද

    කතාවක් තියෙනවා බොක්ස් ඔෆිස් දෙකක් තුනක් කරලා මැරෙන්න කලින් නෙළුම්පොකුණේ නාට්ටියක් ප්‍රසංගයක් කරනව කියලා ඒ තරමට ඒවාට වියදම් කලාකාරයන්ට දරන්න අමාරුයි එතකොට වැඩක් වෙලා තියෙනවද අද හම්බන්තොට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ඒ පැත්තෙ දරුවන්ට සෙල්ලම් කරන්න බැරි තත්වයක් උදා වෙලා