හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan රත්තරං mata 2008 toyota vitz 1300cc ekak ona karala thiyenawa.umba danna place ekak thiyenawada.ekak set wela thiyenawa 23.50/= ta.1st owner, 48000km.machan umba mokada kiyanne toyota vitz gena.godak thiyenne 1000c ewa ne.1000cc ganna eka hodaida?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා ලක්ෂ 12කත විතර ගන්න පුළුවන් TOYOTA Soluna, TOYOTA AE100 වගේ වාහන ඇරුනම තව මොනවද මචං ඔය වගේ ගානට ගන්න පුළුවන් වාහන..
    Peugeot 406 d9 1999 , 301-xxxx 11 කට වගේ ගන්න එක පාඩුද ?
    Peugeot 406 d9 වාහනේ කොහොමද මචං ? :)
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    2007 Toyota Yaris (1.3cc - auto) - 26.75
    2008 vitz (1.3cc) - 26.00

    2008 mazda 3 (1.5cc - auto) - 27.00

    mewa tika balanda giya machan. un kiyana anthima ganan thamai oya. okkoma hondata thiyenawa.
    mata me tiken ekak thora ganda help ekak one:dull:

    me thuna, overpriced na neda?
    mama kamathi mazda 3 ekata. Bt "fuel aduwen wada kireema & market price eka ikmananin adu weema"
    nisa hithaaganda ba. Fuel tikak hondata kara nam market price eka adu unath awulak na.

    thawa
    corolla LX 2004 (new face - auto - 1.5cc) & corolla XLi 2004 (new face - auto - 1.5cc) 26.50 kata wage ganda puluvan. BUT thawama balanda giye na.

    Please help:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan රත්තරං mata 2008 toyota vitz 1300cc ekak ona karala thiyenawa.umba danna place ekak thiyenawada.ekak set wela thiyenawa 23.50/= ta.1st owner, 48000km.machan umba mokada kiyanne toyota vitz gena.godak thiyenne 1000c ewa ne.1000cc ganna eka hodaida?

    vitz eka hodai. 1300cc ekakma balala ganna.
    2008 ekak nam 23kata wage padu na mama hithanne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා ලක්ෂ 12කත විතර ගන්න පුළුවන් TOYOTA Soluna, TOYOTA AE100 වගේ වාහන ඇරුනම තව මොනවද මචං ඔය වගේ ගානට ගන්න පුළුවන් වාහන..
    Peugeot 406 d9 1999 , 301-xxxx 11 කට වගේ ගන්න එක පාඩුද ?
    Peugeot 406 d9 වාහනේ කොහොමද මචං ? :)

    මචන් උබට තියෙන වාහන දැනුමත් එක්ක පෝජෝ එකකට ගියොත් නාගන්නවා. ටොයොටා එකක්ම ගනින්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17642847 said:
    මචන් උබට තියෙන වාහන දැනුමත් එක්ක පෝජෝ එකකට ගියොත් නාගන්නවා. ටොයොටා එකක්ම ගනින්
    :eek::sorry::sorry::(
    toyota Soluna, AE100 ඇරෙන්න වෙන මොනවද බන් 12කත විතර ගන්න තියෙන වාහන :rolleyes:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    රත්තරං;17642839 said:
    vitz eka hodai. 1300cc ekakma balala ganna.
    2008 ekak nam 23kata wage padu na mama hithanne

    2008 push start thiyena ekak keeyak wageda machan price range eka
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17638540 said:
    එදිනේදා පාවිච්චියට 120:love:

    ගස් උඩයි ගල් උඩයි මුල් උඩයි කැලෙයි මඩෙයි දාන්න Y61 එක

    owa wadak naa salli tikak athata awa dawasak mona jeep ekkak hari kamak naa aran thoppigala yanawa season ekata..... :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17643982 said:
    tercel, fb 14, ck1, ck2, bj5p (shuwar na ), bj3p, belino, cultas,

    Nissan Sunny FB14 එක ගැනත් ප්‍රශ්න ගොඩයි සහෝ.:(:(

    B14 Sunny එක මචං Made in Japan නෙම්ද මචං ?
    මෙහෙට ආව එක Japan ඉදල ආපු එකක් කියල හොයා ගන්නේ කොහොමද මචං ?
    මේකේ මචං තියන්නේ engine model දෙකකින් ආව කියල විකියේ තිබ්බ මචං..1.6 L GA16DE I4 engine එකක් ශාන 2.0 L SR20DE I4 කියන එක..
    මේ දෙකේ වෙනස මොකක් ද මචං? වඩා හොද 2.OL එක ?
    1.6L හරි 2.0L කියන එකේ තේරුම මොකක් ද මචං ?
    මේකෙත් super saloon.. වගේ කියල Models ගොඩක් තියෙනව නේ මචං ? වැඩිම option තියෙන වඩාත් හොද එක මොකක් ද මචං ?
    තව මචං Nissan fb 14 (1998) 65 - xxxx කියල තියෙන එකේ Nissan FB 14 (1998) - 302-xxxx කියලත් තියෙනව.. මේ දෙකෙන් මචං 302-xxxx කියාල තියන්නේ පහු වෙලා register කරපු එකද?
    කොහොමද මචං car වල registration numbers ගියේ ?
    18-xxxx,19-xxxx,65-xxxx,300-xxxx,301-xxxx,302-xxxx ඊට පස්සේ English numbers ද මචං අවේ ? මේ අතර මැදට තව numbers ආවද මචං ?
    මේ වාහනේ තෙල් කිරිල්ල කොහොමද මචං ?
    parts එහෙම තියේද ?
    Toyota වාහන වහට වඩා nissan වාහන අඩුවෙන් තෙල් කරනවා කියන්නේ ඇත්තද මචං ?
    මචං ගොඩක් වෙලාවට අපි car එකක් ගන්න කොට 1500cc වගේ engine එකක් තියෙන එක ගන්න එකද හොද ?

    මට අහගන්න, දැන ගන්න, ඉගෙන ගන්න දේවල් ගොඩයි මචං.. කරදයක් නම් සමා වෙන්න මචං.:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    මට අහගන්න, දැන ගන්න, ඉගෙන ගන්න දේවල් ගොඩයි මචං.. කරදයක් නම් සමා වෙන්න මචං.:(:(

    FB15 එකකට ට්‍රයි කරපන් බන් :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    FB15 එකකට ට්‍රයි කරපන් බන් :yes:
    FB 15 එක ගන්න අමාරුයි බන්.. Soluna එකක් වගේ තමා Set වෙන්නේ.. අනිත් එක රත්තරං අයියා කියන විදිඅට 1998 මෙහා එකක් ගන්නත් ඕනි. අනිත් ඒවා පරණ වැඩි කියල හිතෙනවා මචං :baffled:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Nissan Sunny FB14 එක ගැනත් ප්‍රශ්න ගොඩයි සහෝ.:(:(

    B14 Sunny එක මචං Made in Japan නෙම්ද මචං ?
    මෙහෙට ආව එක Japan ඉදල ආපු එකක් කියල හොයා ගන්නේ කොහොමද මචං ?
    මේකේ මචං තියන්නේ engine model දෙකකින් ආව කියල විකියේ තිබ්බ මචං..1.6 L GA16DE I4 engine එකක් ශාන 2.0 L SR20DE I4 කියන එක..
    මේ දෙකේ වෙනස මොකක් ද මචං? වඩා හොද 2.OL එක ?
    1.6L හරි 2.0L කියන එකේ තේරුම මොකක් ද මචං ?
    මේකෙත් super saloon.. වගේ කියල Models ගොඩක් තියෙනව නේ මචං ? වැඩිම option තියෙන වඩාත් හොද එක මොකක් ද මචං ?
    තව මචං Nissan fb 14 (1998) 65 - xxxx කියල තියෙන එකේ Nissan FB 14 (1998) - 302-xxxx කියලත් තියෙනව.. මේ දෙකෙන් මචං 302-xxxx කියාල තියන්නේ පහු වෙලා register කරපු එකද?
    කොහොමද මචං car වල registration numbers ගියේ ?
    18-xxxx,19-xxxx,65-xxxx,300-xxxx,301-xxxx,302-xxxx ඊට පස්සේ English numbers ද මචං අවේ ? මේ අතර මැදට තව numbers ආවද මචං ?
    මේ වාහනේ තෙල් කිරිල්ල කොහොමද මචං ?
    parts එහෙම තියේද ?
    Toyota වාහන වහට වඩා nissan වාහන අඩුවෙන් තෙල් කරනවා කියන්නේ ඇත්තද මචං ?
    මචං ගොඩක් වෙලාවට අපි car එකක් ගන්න කොට 1500cc වගේ engine එකක් තියෙන එක ගන්න එකද හොද ?

    මට අහගන්න, දැන ගන්න, ඉගෙන ගන්න දේවල් ගොඩයි මචං.. කරදයක් නම් සමා වෙන්න මචං.:(:(

    ado owa basic dewal machan podak google karala balapan