බොහොම ස්තුතියි මචන්. මම දන්නා තරමින් මම ගන්නේ හොද තැනකින්. uniti plaza නම් පස් පාගන්නේ නැ. කොහොමද ඔයාලග Company එකේ service එක...
warranty එහෙම අවුලක් නැතුව දෙනවද..?
අපි දෙන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි.... වොරන්ටි වලට කැමති නම් ඒජන්ට් ලගට හෝ අපි ලගට ගෙනත් දෙන්න පුලුවන්......
අපෙන් ගත්ත අය මේ එලකිරියේ ඈති ඕනා තරම්.... එයාලගෙන් අහලා බලන්න......



