<<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
<<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

Granade attack reported in Jaffna polling station (Alvai Vadamaradchchi) threatening voters

B6ze7hICYAAE2sz.jpg



B6ze-BsCYAAnM6j.jpg



B6ze_IUCMAAtUVe.jpg




B6zfAhzCIAAFntc.jpg
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඩුගම වතු පාරක දී ත්‍රීරෝද රියක් පරීක්ෂා කර ඡන්ද පත්‍රිකා බවට සැක කරන ලියැවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    මෙම ලියැවිලි මොනවාදැයි සොයා ගැනීමට මැතිවරණ කොමසාරිස්ගේ සහාය පැතීමට පොලිසිය සැරසේ.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඈ, යකෝ! මුංචන්දෙ දාන්න ගිහිං තියෙන්නෙ කැලේට ද? :oo: මුංගේ polling station එක ඝන කැලෑවක්නෙ ඕයි! :baffled: මයෙ හිතේ ඔය ඇටිකුකුලන්ට, නරින්ට +.... එහෙම වෙන්නැයි. :D