ඊයේ රෑ ඡනාධිපති තුමා සමන් දේවාලේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ රෑ ඡනාධිපති තුමා සමන් දේවාලේ

    ඊයේ රෑ ඡනාධිපති තුමා සමන් දේවාලේ ඇවිල්ලා භාරයක් වෙලා :lol:දොලොස් මහේ පහණ නිවලා අලුත් කරන්න ගිහිල්ලා දැන් පව් සමාකරගන්න ඇවිල්ලා හොදටම බය වෙලාලු හිටියේ.:rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    984258_774992812582592_2833719546593361398_n.jpg
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    iye ra kese wethath iye dawas awa kiyalanam aranchie. kiridanayak denna 4000 kata.. helicopter saddekuth ahunalu..
     
    thanujaka

    Well-known member
  • මහින්දට මම ජන්දේ නොදෙන්න එක ලොකුම හේතුවක් බං ඕකත්..
    මිනිහා මහ මිථ්‍යාදෘෂ්ටික අන්ධ භක්තිකයෙක් බං...
    දෙයියෝ පස්සෙයි නැකත් පස්සෙයි හදහන් පස්සෙයි වැටිච්ච ගමන් නේ කොයිවෙලාවෙත්...
    ජෝතිශ්‍යයෙන් තනිකරම ඇස් බැදන් ඉන්න මිථ්‍යාදෘෂ්ටිකයෙක් මිනිහ..
    එහෙම උන් රටක් පාලනය කරන්න හරියන්නේ නෑ බං මගේ මතයට අනුවනං...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්දට මම ජන්දේ නොදෙන්න එක ලොකුම හේතුවක් බං ඕකත්..
    මිනිහා මහ මිථ්‍යාදෘෂ්ටික අන්ධ භක්තිකයෙක් බං...
    දෙයියෝ පස්සෙයි නැකත් පස්සෙයි හදහන් පස්සෙයි වැටිච්ච ගමන් නේ කොයිවෙලාවෙත්...
    ජෝතිශ්‍යයෙන් තනිකරම ඇස් බැදන් ඉන්න මිථ්‍යාදෘෂ්ටිකයෙක් මිනිහ..
    එහෙම උන් රටක් පාලනය කරන්න හරියන්නේ නෑ බං මගේ මතයට අනුවනං...

    උබ කාටද දෙන්නේ?? එහෙනම්??
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊයෙ දේවලෙ කිට්ටුව මලගෙයක් වෙලා කපුව දේවාලෙ වහල තියල තියෙන්නෙ. මූ බලෙන් ඇරගෙන ගිහින්,
    ඔය පැත්තෙ මිනිස්සු බයවෙලා ඉන්නෙ කිලි වදියි කියල.ඡන්ද කිහිපයක් කැඩුන එක විතරලු උනේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මහින්දට මම ජන්දේ නොදෙන්න එක ලොකුම හේතුවක් බං ඕකත්..
    මිනිහා මහ මිථ්‍යාදෘෂ්ටික අන්ධ භක්තිකයෙක් බං...
    දෙයියෝ පස්සෙයි නැකත් පස්සෙයි හදහන් පස්සෙයි වැටිච්ච ගමන් නේ කොයිවෙලාවෙත්...
    ජෝතිශ්‍යයෙන් තනිකරම ඇස් බැදන් ඉන්න මිථ්‍යාදෘෂ්ටිකයෙක් මිනිහ..
    එහෙම උන් රටක් පාලනය කරන්න හරියන්නේ නෑ බං මගේ මතයට අනුවනං...

    Me uba mada :oo:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඔවු අමන දාස තමා පොර ඌට හැබයි එක දෙයක් පෙනුන් නෑ , මයිත්‍රී පොදු අපේක්ශකයා කියලා අනේ හුකේ අමන දාස ගොබ්බයා
    :lol::lol:
     
    thanujaka

    Well-known member

  • ඔවු අමන දාස තමා පොර ඌට හැබයි එක දෙයක් පෙනුන් නෑ , මයිත්‍රී පොදු අපේක්ශකයා කියලා අනේ හුකේ අමන දාස ගොබ්බයා
    :lol::lol:

    මල විකාර බං තියෙන්නේ..
    ඒකෙම එල්ලීගෙන අර වජ්‍රය කුත් අතේ තියාගෙන පිස්සු හුකාරිස් බං...:dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මල විකාර බං තියෙන්නේ..
    ඒකෙම එල්ලීගෙන අර වජ්‍රය කුත් අතේ තියාගෙන පිස්සු හුකාරිස් බං...:dull:

    ඔක නිදානේකින් ගත්ත එකක් කියලා සීන් එකක් තියනවා බන්ස් ඇත්තද දන්නේ නෑ කොහොම උනත් මුන් නයිගල පන්සලට නම් ගේම දුන්නා බලපන් මේ රටේ මේ තරම් දෙයක් උනා නාය ගියා ගන් වතුර ඉදන් ඕකා දවස වෙනස් කලේ නෑ මොකද අමන දාස මාම කියලා තියෙන දවස නිසා නැත්නම් ජාතික ආපදාවකදී මොකක්ද මූ කලේ :dull:
     
    thanujaka

    Well-known member
  • රට කොටියට යනවනේ බන්??

    ඒක මෙන්න මෙහෙම කතාවක් මචං...
    දැන් උබ හිතහන්කෝ මේ ජනාධිපතිවරණෙන් මහින්ද දින්න කියල...
    එත් ලබන පාර පරදී, නැත්තන් ඊටත් පස්සේ පාර පරදී..
    මිනිහ කවමදාක හරි මේ පාළන බලයෙන් යන්නම අපයි බං..
    හෙට ගියත්, තව අවුරුදු 7කින් ගියත්, තව අවුරුදු 13කින් ගියත් කවදම හරි දවසක යන්න ඕනේ...
    මහින්ද ගිය දවසක එහෙම දෙයක් වෙන්න තියෙනවනං එක කවදා නමුත් සිද්ධ වෙනවා...
    මේ ජන්දෙන් මහින්ද පැරදුනොත් වෙන්නේ ඒ වෙන්න තියෙන දෙයක් අවුරුදු 7කට කලින් සිද්ධ වෙන එක විතරයි...
    නමුත් මේ පාළන ක්‍රම තව දුරටත් මේ විදිහට යන්න නං සෑහෙන්න අමාරුයි මචං..
    මිනිස්සු හැමෝම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට කැමති...
    නමුත් මම නං පෞද්ගලිකව එකට කැමති නෑ..
    මම කැමති බලතල අඩු විධායක ජනාධිපති ක්‍රමයක් පවතිනවාට..
    මෛත්‍රී මේක සහමුලින්ම අහෝසි කරනවා කිව්වා නං ලොවෙත් මම මහින්දට දෙනවා..
    නමුත් බලතල කප්පාදු වෙච්ච විධායකයක් කියන එකට මම එකගයි...

    දැන් ගොඩක් දෙනා කියන විදහට රට එකට තියෙන්න නං මහින්ද අමරණීය වෙන්න ඕනේ මචං..
    එහෙම නෑනේ...
    කවදා නමුත් සිද්ධ වෙන්න තියෙන දෙයක් කලින් වෙන එක විතරනේ කියන මතේ ඉදං තමයි මම මෛත්‍රීට ජන්දේ දුන්නේ...

    මේකේ මෛත්‍රීට දුන්නට පාර්ලිමේන්තු මැතිවරණයෙදී මම දෙන්නේ JVP එකට..
    මෛත්‍රීගේ පාලනයක් යටතේ පාර්ලිමේන්තුවේ කොහොම හරි යම් කිසි ප්‍රාණවත් මට්ටමේ ආසන සංඛ්‍යාවක් JVP එකට ගන්න හම්බුනොත් මීට වඩා හොද පරිපාලන විධික්‍රමයක් රටේ හැදෙයි කියල මගේ බලාපොරොත්තුවක් තියෙනවා...
    එහෙම නැති උනොත් අසීමිත ඒකාධිපති බලයක් අනිවා මහින්දගේ පැත්තට හැරෙනවා..
    පාර්ලිමේන්තුවේ යම්කිසි තුළනාත්මක බලයක් දකින්න මම කැමති...

    ඔන්න ඔය හේතු සේරම හින්ද සහ තවත් හේතු තියෙන හින්ද මම තීරණය කළා මෛත්‍රීට දෙන්න...

    කොහොම උනත් මම මෛත්‍රීට දුන්නට මොකද මට නං තද විශ්වාසයක් තියෙනවා හැබැයි මහින්ද දිනයි කියල...:yes::yes:
     
    thanujaka

    Well-known member
  • ඔක නිදානේකින් ගත්ත එකක් කියලා සීන් එකක් තියනවා බන්ස් ඇත්තද දන්නේ නෑ කොහොම උනත් මුන් නයිගල පන්සලට නම් ගේම දුන්නා බලපන් මේ රටේ මේ තරම් දෙයක් උනා නාය ගියා ගන් වතුර ඉදන් ඕකා දවස වෙනස් කලේ නෑ මොකද අමන දාස මාම කියලා තියෙන දවස නිසා නැත්නම් ජාතික ආපදාවකදී මොකක්ද මූ කලේ :dull:

    :dull::dull: