මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    attachment.php
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලෙන් යන්නෙ නතුව බලේ ගන්න ට්‍රයි කරපු කතාව ඇත්ත කියලා කන්ෆර්ම් උනාට් අපස්සෙ මට මූ ගැන තිබ්බ ගෞරවය නැති උනා බං. උඹට මතකනේ ඊයේ 3 ඉඳන් 4 වෙනකන් පැයක් අපි රිසාල්ට් නැතුව හිටියා. ඔය වෙලේ තමයි ඔය ඩ්‍රාමා එක ගිහින් තියෙන්නෙ. :angry::angry:

    ඒ සීන් එක ඇත්තද බං? :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;17715199 said:
    ඒ සීන් එක ඇත්තද බං? :angry:
    එහෙම කථාවක් ගියා බං. ඇත්ත නැත්ත දන්නෙ නෑ. DS එකට STF එකෙන් ඇතුල් වෙලා මොකක්ද කේස් එකක් ගියා කියලත් තිබුනා
    6.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17715199 said:
    ඒ සීන් එක ඇත්තද බං? :angry:

    ඔව් ඔව් බං. මහින්දට කඩේ ගියපු අරලිය ගහ මන්දිරේ ඇතුලෙම එකෙක් මාත් එක්ක කිව්වෙ ඊයේ හවස. මට ඔය සීන් එක මිස් උනා මම පැය 38 ක් විතර ඇහැරන් හිටි නිසා ගියා නිදා ගන්න. ඒ අතර තුරේ. පස්සෙ එහෙන් මෙහෙම් ආරංචිය එද්දි අරූගෙන්ම ඇහුවා, තව හාමුදුරුවන්ගෙ ලඟම එකෙක්ගෙනුත් ඇහුවා. ඇත්ත බං. හෙන රඟ පෑමක් කලේ. ඒකෙන ගොඩක් එවුන් ‍රැව‍ටුනා. මටත් දුක හිතුනා කියපන්කෝ. ආයේ ඕකා එන්න හඩාවි මහ මැතිවරණයෙන් අගමැති වෙන්න. මහ පෙරේතයෙක් බං. එතකොට විදායක අගමැති ප්‍රමුඛ පාර්ලි මේන්තුවේ බලය ඌට. අභියාචනයක් දැම්ම ගමන් ජනාදිපතිට බඩු බනිස්. :angry::angry::angry::angry::angry: ඕක දැන්ම එලියට නොදැම්මේ රටේ ප්‍රශ්නයක් ඒවි කියලලු. ඉස්සරහට සීන් එක ඒවි එලියට. :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,365
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    boru kiyannepa :angry::angry::angry: mama hodata danna nisa kiyanne,ehema kisima deyak une naha,Ranil ta sakayak thibba nisai kalinma gihin lokkawa meet une,chanda mankolla kanna ona kama thibba nam eka karanne,thapal chanda ganan karana atharathure,danna labbak kata karapan,enews eke dana hama gobba post ekama share karanne nathuwa,u giyane,dan mythree kiyapu dewal karanawada kiyala balapan...
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
    :)
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම කථාවක් ගියා බං. ඇත්ත නැත්ත දන්නෙ නෑ. DS එකට STF එකෙන් ඇතුල් වෙලා මොකක්ද කේස් එකක් ගියා කියලත් තිබුනා
    6.gif

    ඔව් ඔව් බං. මහින්දට කඩේ ගියපු අරලිය ගහ මන්දිරේ ඇතුලෙම එකෙක් මාත් එක්ක කිව්වෙ ඊයේ හවස. මට ඔය සීන් එක මිස් උනා මම පැය 38 ක් විතර ඇහැරන් හිටි නිසා ගියා නිදා ගන්න. ඒ අතර තුරේ. පස්සෙ එහෙන් මෙහෙම් ආරංචිය එද්දි අරූගෙන්ම ඇහුවා, තව හාමුදුරුවන්ගෙ ලඟම එකෙක්ගෙනුත් ඇහුවා. ඇත්ත බං. හෙන රඟ පෑමක් කලේ. ඒකෙන ගොඩක් එවුන් ‍රැව‍ටුනා. මටත් දුක හිතුනා කියපන්කෝ. ආයේ ඕකා එන්න හඩාවි මහ මැතිවරණයෙන් අගමැති වෙන්න. මහ පෙරේතයෙක් බං. එතකොට විදායක අගමැති ප්‍රමුඛ පාර්ලි මේන්තුවේ බලය ඌට. අභියාචනයක් දැම්ම ගමන් ජනාදිපතිට බඩු බනිස්. :angry::angry::angry::angry::angry: ඕක දැන්ම එලියට නොදැම්මේ රටේ ප්‍රශ්නයක් ඒවි කියලලු. ඉස්සරහට සීන් එක ඒවි එලියට. :angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    boru kiyannepa :angry::angry::angry: mama hodata danna nisa kiyanne,ehema kisima deyak une naha,Ranil ta sakayak thibba nisai kalinma gihin lokkawa meet une,chanda mankolla kanna ona kama thibba nam eka karanne,thapal chanda ganan karana atharathure,danna labbak kata karapan,enews eke dana hama gobba post ekama share karanne nathuwa,u giyane,dan mythree kiyapu dewal karanawada kiyala balapan...

    එහෙමද මචං. ඔය බොරු කියන උට නම් හෙනම් ගහන්න ඕනි. තහනම් කරන්න ඕනි. අර යටින් ගහනවා කියපු ගේම් එක ගැන විස්තර නැද්ද?? බලමුකෝ ඉස්සරහට කොහොමහරි රටේ හොරු රකින, කුඩු එතනෝල් කාරයෝ රකින, නිත්‍ය බල්ලට දාපු කෙනා පැරදුන එක නම් ලොකු දෙයක්. මයිත්‍රී නොකලොත් එයත් ගෙදර
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ බන් මාත් සිංහල බෞද්ධයෙක්. මටනම් එහෙම මෛත්‍රීපාලට ඡන්දේ දුන්න කියලා දුක හිතුනේ නෑ. මෛත්‍රී දිනපු විදිහ අවුල් වගේ පෙන්නේ විරවන්ෂලගේ කතා අහලා වල්මත් වෙලා මහින්දට ඡන්දේ දුන්න එවුන්ට තමයි වැඩිපුරම. උතුර නැගෙනහිර ඉන්න හැම එකාම බෙදුම්වාදී කියල හිතන්නේ එපා. උන්ගේත් හොඳ එවුන් ඉන්නවා, අන්තගාමී එවුනුත් ඉන්නවා. විරවන්ෂලා, බොදුබලේ කරපු කියපු සමහර අන්තගාමි දේවලට මහින්දය බුරුල දුන්නේ නැත්තන් මිට වැඩිය ඡන්ද ටිකක් මහින්දට සුළු ජාතීන්ගෙන් ගන්නත් තිබ්බා.
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බලෙන් යන්නෙ නතුව බලේ ගන්න ට්‍රයි කරපු කතාව ඇත්ත කියලා කන්ෆර්ම් උනාට් අපස්සෙ මට මූ ගැන තිබ්බ ගෞරවය නැති උනා බං. උඹට මතකනේ ඊයේ 3 ඉඳන් 4 වෙනකන් පැයක් අපි රිසාල්ට් නැතුව හිටියා. ඔය වෙලේ තමයි ඔය ඩ්‍රාමා එක ගිහින් තියෙන්නෙ. :angry::angry:

    ඔව් ඔව් බං. මහින්දට කඩේ ගියපු අරලිය ගහ මන්දිරේ ඇතුලෙම එකෙක් මාත් එක්ක කිව්වෙ ඊයේ හවස. මට ඔය සීන් එක මිස් උනා මම පැය 38 ක් විතර ඇහැරන් හිටි නිසා ගියා නිදා ගන්න. ඒ අතර තුරේ. පස්සෙ එහෙන් මෙහෙම් ආරංචිය එද්දි අරූගෙන්ම ඇහුවා, තව හාමුදුරුවන්ගෙ ලඟම එකෙක්ගෙනුත් ඇහුවා. ඇත්ත බං. හෙන රඟ පෑමක් කලේ. ඒකෙන ගොඩක් එවුන් ‍රැව‍ටුනා. මටත් දුක හිතුනා කියපන්කෝ. ආයේ ඕකා එන්න හඩාවි මහ මැතිවරණයෙන් අගමැති වෙන්න. මහ පෙරේතයෙක් බං. එතකොට විදායක අගමැති ප්‍රමුඛ පාර්ලි මේන්තුවේ බලය ඌට. අභියාචනයක් දැම්ම ගමන් ජනාදිපතිට බඩු බනිස්. :angry::angry::angry::angry::angry: ඕක දැන්ම එලියට නොදැම්මේ රටේ ප්‍රශ්නයක් ඒවි කියලලු. ඉස්සරහට සීන් එක ඒවි එලියට. :angry::angry::angry::angry::angry::angry:

    කොහොමද බන් උබව විශ්වශ් කරන්නේ ඔය තොරතුරු සම්බනදව. උබ මහින්දට ගහන්න හිතාගෙනම එළකිරි ආව එකෙක් නේ. දිල්වලේ ශියන්තලා මහින්ද දිමවන්න අවා.. උබ මහින්ද පරදලා my3 දිනවන්න අවා. දෙගොල්ලම එකයි මචං. චන්දේ බලාගෙන හදපු එකව්න්ට් වලින් එන ය විශ්වාශ කරන්න බහ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    එහෙමද මචං. ඔය බොරු කියන උට නම් හෙනම් ගහන්න ඕනි. තහනම් කරන්න ඕනි. අර යටින් ගහනවා කියපු ගේම් එක ගැන විස්තර නැද්ද?? බලමුකෝ ඉස්සරහට කොහොමහරි රටේ හොරු රකින, කුඩු එතනෝල් කාරයෝ රකින, නිත්‍ය බල්ලට දාපු කෙනා පැරදුන එක නම් ලොකු දෙයක්. මයිත්‍රී නොකලොත් එයත් ගෙදර

    ethana seen ekak una thama machan. habay oya net eke news site kiyana widiyatama newei. mokak unath mahinda anthimata hari decision eka aran ayin una. eka loku deyak.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කොහොමද බන් උබව විශ්වශ් කරන්නේ ඔය තොරතුරු සම්බනදව. උබ මහින්දට ගහන්න හිතාගෙනම එළකිරි ආව එකෙක් නේ. දිල්වලේ ශියන්තලා මහින්ද දිමවන්න අවා.. උබ මහින්ද පරදලා my3 දිනවන්න අවා. දෙගොල්ලම එකයි මචං. චන්දේ බලාගෙන හදපු එකව්න්ට් වලින් එන ය විශ්වාශ කරන්න බහ
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ethana seen ekak una thama machan. habay oya net eke news site kiyana widiyatama newei. mokak unath mahinda anthimata hari decision eka aran ayin una. eka loku deyak.

    කියන්හකෝ බන් දාගන්න අපිටත්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොහොමද බන් උබව විශ්වශ් කරන්නේ ඔය තොරතුරු සම්බනදව. උබ මහින්දට ගහන්න හිතාගෙනම එළකිරි ආව එකෙක් නේ. දිල්වලේ ශියන්තලා මහින්ද දිමවන්න අවා.. උබ මහින්ද පරදලා my3 දිනවන්න අවා. දෙගොල්ලම එකයි මචං. චන්දේ බලාගෙන හදපු එකව්න්ට් වලින් එන ය විශ්වාශ කරන්න බහ

    නැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා. ;);) ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්. :P:P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Percy uncle professional actor kenekne ban, film walath hitapu kenek ;)
    anika keri political brain ekak. me karapu deyin math itin duk wuna :P
    e wunata hodata hithala balapn. dan 95%k ma mahinda uncle gena duk wenawa,
    April chande nomination gattot itin pora thamai prime minister, geeeeemak ne..

    api nikan illan *uken thiyagatta wage wenawa ehema wunot,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    නැහැ මම මහින්දට ගහන්න බලාගෙන ආව එකෙක් නෙමෙයි බං. මම කලින් ලොග් උන අයි ඩී එක දන්නවනම් උඹ මට ඔහොම කියන්නේ නෑ ගයියා. ;);) ආයේ ඒකෙන් ලොග් වෙන්නේ නෑ බං. ඒක අත ඇරලා කාලයක් හිටියා දැන් මේකෙන් තමයි දිගටම ඉන්නේ උඹලත් එක්ක. උඹ විශ්වාස කරන්න එපා මම කියන එක. ඒත් හොයලා බලපන් මචං පොඩ්ඩක්. උඹ ඉන්නේ හෝමාගම පැත්තෙනෙ බං. ඉස්සේකෝලේ ගියේ තර්ස්ටන් නිසා ලොකු ලොකු අඳුනන යහලුවොත් ඇතිනෙ බං. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලහන්. :P:P
    ගයියා.= maxboysl
    :rolleyes::rofl::baffled: