2010 දි ෆොන්සේකට කරද්දිද් අපිට ඔහොම තමා තේරුනේ..
මටනං මූ ගියත් කිසි දුකක් නෑ.
මයිත්‍රී පලි නොගත්තත් මට මූ ෆොන්සෙකට කරපු දේවල් අමතක වෙන්නෙ නෑ.
බල්ලෙක් වගේ හිරෙ දැම්මෙ.
මූටත් ඕවාම කවද හරි වෙයි.
Aniva ban karath mahinda ekama une SF wa hire dapu nisa.
2010 දි ෆොන්සේකට කරද්දිද් අපිට ඔහොම තමා තේරුනේ..
මටනං මූ ගියත් කිසි දුකක් නෑ.
මයිත්‍රී පලි නොගත්තත් මට මූ ෆොන්සෙකට කරපු දේවල් අමතක වෙන්නෙ නෑ.
බල්ලෙක් වගේ හිරෙ දැම්මෙ.
මූටත් ඕවාම කවද හරි වෙයි.
මන් කොච්චර පොර ටෝල්ක් දුන්නත් මට දැන් ඇඩිල ඉන්නෙමට දැන් හිතෙන්නෙ තාත්ත කෙනෙක් ව ගෙදරින් එලියට ඇදල දාල ගෑනිට පෙරේත කමේ මාමන්ඩ්ව ගෙට ගත්ත වගේ
![]()
Yes, very true.........
What is unfortunate is Ponil is new PM

Adala iwarada?![]()
ubalatath ponil dawasa uda karala dei.............kakuluwa sellam karanne wathura unu wenakam withrai......tho Ponil va aduranne nehe........sirisena denatama nas lanuwen hirakarala thiyenne.......

Yes, don't get too emotional buddy. This is the way. නම්බු පිට ගියානෙ කිසිම කරදරයක් නැතුව...![]()

මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
![]()
![]()

මගේ හිත හදුනා මචන් මේක කියවද්දී
උබට දැන් දැනෙන බයම තම්යි චන්දෙන් ඉස්සෙල්ලා අපිට දැනුනෙ එතකොට අපිව බත් ගොට්ටො කරා
කොහොම උනත් එක පාරටම පසුගාමි වෙන්න එපා තාම දවසයි ගියෙ සමහරවිට හොදක් වෙන්න පුලුවන්
අපි අපෙ යුතුකම මහ චන්දෙන් කරොත් ශක්තිමත් ආන්ඩුවක් හදන්න හොර මැරකම් තියෙන අය එලවලා
එතකොට සිරිසෙන මහත්තයාට ඔය කියපු යහපලනය ඇති කරන්න පුලුවන් වෙයි අනික රට බෙදෙනවා වගෙ කියලා හිතුනොත් ජිවිත ගියත් අපි ආයෙ එකතු වෙනව බෙදන අයට විරුද්දව සිංහලයාව නැති කරන්න බැහැ
අවු 2500ක් ම අපිට බලපැම් කරදර තිබුනා එත් අපි රැකුනා ජිවිත පුජා කරලා හරි
නරකක් වෙන්න එප කියාල ප්‍ර්තනා කරමු නරකක් වෙනවානම් අපි අයෙ එකතු වෙමු එච්චරයි මහින්ද මහත්තය පැරදුන එකටනම් හිතට අමාරුයි එත් රටෙ වැඩි හරියකට වෙනසක් ඔන උනා ප්‍ර්ජාත්‍ර්න්තවදිවනෙ පත් උනෙ සිරිසෙන මහත්තයා දැන් ඉතින් එ මනුස්සාය් අපි හැමොගෙම නායකයා
මහින්දට උනා වගෙ උපදෙශකයන් පස්සෙ නොගිහින් සිරිසෙන රට කරොත් හොදයි එ වගෙම බෙදුම් වදින්ට
නැවෙන්නෙ නැතිව කොන්දක් කෙලින් තියන් හිටියොත් සිරිසෙන මහත්තයටත් රටෙ නමක් තියලා යන්න පුලුවන් වෙයි චන්දිකා නොනලගෙ පදෙට නටන එක තම්යි නතර කර ගන්න ඔන

aththa macho hodak wenna kiyala hithamu
matath samaa weyan macho mata ubalawa penuneth waradiyata
මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.

උඹේ තාත්තා අනුන්ගේ සල්ලි වලින් උඹට ලම්බෝගිනි අරන් දුන්නනම් ...අපි තොගේ තාත්තත් ගෙදරින් එලවනවා බොල![]()
වේදනාවේ උපරිම සලකුණු 

Rate bahutharayakata oya wage hitenawa athi. Yudden passe rata honda pattata genichchnam mehemawath parada wenne naa. Mee thatwayen unath my3 giye nathinam kohomathma parada karanna bari eka wenama gataluwak. Kohoma namuth MY3 kiyapu yaha palanaya keruwe nathinam aya Kumanthrana karayek hatiyata ethihasagatha wenawa.
Ehema nowewa kiya prarthana karanawa........

ඔය නාමල්ගේ ලැම්බෝගිනි ජනසතු කරන්න ඕන නාමල්ගේ. ඕව ජනතාවගේ සල්ලි. අපහු ජනතාවට දෙන්න ඕන
ow CTB wenuwata ලැම්බෝගිනි daanna oona 
If this is true then will have to think about why MR leaves so early, Future will tell the truth,
![]()
monson
![]()
Senior Member
![]()
![]()
![]()
Posts: 1,583
Join Date: May 2007
![]()
![]()
Yesterday, 04:31 PM
පුටුව රැකගැනීමට ගැසූ ගැට හෙළිවේ
මහින්ද රාජපක්ෂ මහතා පරාජය පිළි ගැනීමට පෙර ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට උත්සාහ කළ බව අනාවරණය වේ. මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීම සහ එම ශාලාවලට විශේෂ කාර්ය බලකාය යෙදවීම කාගේ නියෝගයකට අනුව සිදු කර ඇත්දැයි හෙළි වී නැත.
එම තත්වයට විරුද්ධව රාත්‍රීකාලයේදීම රට පුරා මතයක් ගොඩනැගී තිබියදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත. ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.
මෙම සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අරලියගහ මන්දිරයෙන් නික්ම යාම පිළිබඳව පවසා තිබේ. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මහජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා අවසාන මොහොතේදී අරලියගහ මන්දිරයෙන් ඉවත් වූ බවය.
- lankatruth
![]()

matath me maarama upset eken bnz inne..!! my3ta dunna thamai..bt paw kiyala hithenawa bnz mahinda..!!

අද උදේ නිවිස් බලද්දි මටත් මහින්ද ගැන දුකක් දැනුනා..ඒ වගෙම මෛත්‍රි ගැන සතුට කදුලුත් ආවා..
ඊටත් වඩා මහින්ද ටවත් හොද ගුනවත් ධාර්මික පාලකයෙක් වෙන්න බැරිවෙචිච එක ගැන කනගාටුයි..3න් වරට ඒම බල තන්හාව නැතිනමි තව වසර 2ක් ඉන්න තිබුනා..ඒත් වසර 2ක් මරාට රට කන්න නොලැබුන එක හොදයි කියලා හිතනවා මෙිවා දැක්කාම..
මහින්ද ලොකු නාස්තියක් කලා...වැරදි කලා..බලය සැප මුදල් ඉදිරියේ ඔහුද, පවුලේ අයද එයාව තව තවත් වෙනස් කලා...එයා තවත් වෙනස් වුනා...මරා පවුල ඇතුලු රටම කන්න ගත්තා..ඔය විදියට වැඩි කල් යන්න බැරි වුනා...මොකද දෙවියො බුදුන් මෙිවා බලාගෙනයි ඉන්නෙ..හොදට හෝ නරකට මහින්ද කට වරද්ද ගත්තා....මහින්දට නරක කාලයක් ලැබුවා..හොදට හෝ නරකට නොහිතපු විදියට මෛත්‍රි ආවා...
මෙි ඡන්දෙන් ප්‍රතිපල දෙයක් පැහැදිලි...
රජයේ සේවකයන්ට සහ මිනස්සුන් ට හොදටම මරා ආන්ඩුව ගැන එපාවෙිලා තියනවා සහ වෙනසක් කරන්න ඔින වුනා..යුද්දය නමි අවසන්,ඒත් ජිවත් වන අප ගැන හිතුවේ නැහැ...
සැම බලයකට වඩා ජනතා බලය ඉදිරියෙන්...ඉතිහාසේ ඉදලා අදත් කවදත් වාර 1 නැතතමි 2කට වඩා දිලා නැහැ දෙන්නෙත් නැහැ..රනිල් මහින්දට චන්දිකා මෛත්‍රිලට වඩා අපි රට ගැන රටෙි මින්සුන් ගැන හිතන්න ඔිනා...අපි ආරථමාර්තකාමි වි බැහැ...අපක්ෂපාති විය යුතුයි.....අපටත් අපේ රටට කොපමන කලත් නැතත්..දුක් වී එ අයත් එක්ක බැදිමි ඇති කර වැඩක් නැහැ..පක්ශපාති වි වැඩක් නැහැ...මොකද එ අය බලය ඉදිරියේ නළුවන් වි වෙනම නාඩගමක් අපිට පෙන් වන නිසා...
යුද්දය ඉවරකලා...එකට මහින්දට රටෙි සියලු දෙනාම කලගුන සැලකුවා,ගෞරවයත් හිමිවෙනවා..
ෙමෙත්‍රිට වුනත් මෙිදේමයි තමයි සිදුවන්නෙ...යථාර්තය තෙරැමිගත යුතුයි...කාලය අනුව වෙනස් කල යුතුයි..බැදිමි ඇති කරගෙන කරේ තබා ගත යුතු නැහැ![]()

2010 දි ෆොන්සේකට කරද්දිද් අපිට ඔහොම තමා තේරුනේ..
මටනං මූ ගියත් කිසි දුකක් නෑ.
මයිත්‍රී පලි නොගත්තත් මට මූ ෆොන්සෙකට කරපු දේවල් අමතක වෙන්නෙ නෑ.
බල්ලෙක් වගේ හිරෙ දැම්මෙ.
මූටත් ඕවාම කවද හරි වෙයි.

aththa macho dan nam awlak naHora raja paradai, dukata pun gaha ganin punchi puthe. Kariyo raja karapu kaale iwarai

Yes, very true.........
What is unfortunate is Ponil is new PM

ubalatath ponil dawasa uda karala dei.............kakuluwa sellam karanne wathura unu wenakam withrai......tho Ponil va aduranne nehe........sirisena denatama nas lanuwen hirakarala thiyenne.......

මදබුලනට ගිහින් දැන් තොට හෝදන්න වෙන්නේ කක්කුස්සි ....අනතයා![]()

මට නම් කිසි දුකක් නැහැ මහින්ද ගියාට..........
රතුපස්වල මරුන දරුවට
රොෂේන් චානකට
ඇන්තනි ට
පපුව උණු උනේ කාගේද......

මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
![]()
![]()

උඹ දැක්කද මට මේකට පුකෙන් හිනා ගිය හැටි![]()

උබ නිල් බලකායේ කටු කන එකෙක්, ජන්දේ දවසේ මෛත්‍රීට හොර ජන්දේ දැම්මා කියලා පචයක් ගහලා, මඩක් ගහන්න හැදුවේ![]()

yako duka hithuna eka kiwwe 
man dunneth mp3ta 

මානසික ලෙඩක්ද මන්දා... ,අතහෑරිම පුරුදු කරන්න

උඹ දැක්කද මට මේකට පුකෙන් හිනා ගිය හැටි![]()

එහෙනම් ඉලඟ පාර දත් මදින්න පුකේ සිග්නල් ගානින්,

MR media walta penna inna eka newei.. chande prathipala wenas karanna hadapu eka 100% aththa.. mata kiwwe ministry ekaka cordination Secretary kenek

huttige putage washee bola wala effects da manda ban..
aru giya ekamai hoda. hitiyanam ubalata apita kanna wenneth ne.

meka boruwak nemei machan mata government ministry ekaka officer kenekma kiwwa mama kiyana eka wishwaasa kireema nokireema umbata bhaarai hebai mama kiyanne 100% mata kiyapu deya.

thanx machan parayage niyama thathwe mathak karala dunnata
http://www.elakiri.com/forum/showthread.php?t=1654367