Rooms welata gewanna salli na, podak nidahase inna puluwan thanak kiyapanko Colombo

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :rofl: :P

    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.

    :lol:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    Projects Admin ලුහ් මාසෙටහ් 40,000 යිලු රුපියල් 2500ටහ් රුම් එකක් ගන්නහ් සල්ලි නැහැහ්
    අනේ උකේහ් පොඩි එකෝහ් අම්මගේ තාත්තගේ සල්ලි කකාහ් ඉන්නෙහ් නැතුවහ් ජොබ් එකක් කරපන් අනාතයහ්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අස්සයා තුට්ටු දෙකටත් ඕනේ, හැබැයි නේරංජනා ගඟෙන් පනින්නත් ඕනේ.
    :confused::confused:

    අනේ මන්ද බං, කෝකටත් පරිස්සමෙන්, ලාබ තැන් වල ආරක්ෂාව නැහැ..
    හොඳම දේ බැඳලා ගෙදර ගෙනත් කොරන දෙයක් කොරපන්...
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :rofl: :P

    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.

    පට්ට ඇත්ත

    නිදහස චතුරශ්‍රයට පලයන්..

    කමක් නැද්ද දන්නෑ :frown:
    අපේ ගෙදර වරෙන්... මම කාමරයක් දෙන්නම්...

    :lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උඹ අවසානෙට විහාරමහාදේවි ගියේ කවදද?:eek:

    දැන් මාස 2, 3 කට කලිනුත් ගියා. උඹ ඔය අහන එක තේරෙනවා. දැන් අර ගස් කපන පැත්ත හොඳට හදල ඇති, ඒ පැත්තට යැවුනේ නෑ ලඟදි. නිදහසේ කතා කර කර ඉන්න නම් පට්ට හින්ද කිව්වේ. ඒ දවස් වල නම් decent විදියට පාරට ළඟ පැත්තෙ ඉන්න එවුන්වත් එලවනවනේ බං උන්ට ආතල් එකක් ආවම. දැන් ඒවා නෑ..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    A. සිරියා;17733065 said:
    දැන් මාස 2, 3 කට කලිනුත් ගියා. උඹ ඔය අහන එක තේරෙනවා. දැන් අර ගස් කපන පැත්ත හොඳට හදල ඇති, ඒ පැත්තට යැවුනේ නෑ ලඟදි. නිදහසේ කතා කර කර ඉන්න නම් පට්ට හින්ද කිව්වේ. ඒ දවස් වල නම් decent විදියට පාරට ළඟ පැත්තෙ ඉන්න එවුන්වත් එලවනවනේ බං උන්ට ආතල් එකක් ආවම. දැන් ඒවා නෑ..
    නිදහසේ කතා කරන්න තැනක් නෙමෙයිනේ බං මු හොයන්නේ... ඉස්සරනම් ඕකෙත් සීන් තිබුණා :rofl: දැන් එහෙම නෑනේ​
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තුම්මුල්ලෙ ආරිය පාල එක උඩ තියන්ව තැනක් උබ කැමති මූවි එකක් අරන් ගිහින් බලන්න පුලුවන්.. full nidahas and prvt

    ඒක දෙදාහයි බං..
    ID දෙකත් ඕනේ දෙන්නගෙම..
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    වෙරදිලාවත් වටෙර්ස් ඒඩ් යන්න එපා
    යකෝ නිකන් ස්කොලේ වගේ සික්කා පිටි පස්සෙම ඉන්නවා

    මල පෙන්න මට බෙනලා ආවේ සික්කාට
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නිදහසේ කතා කරන්න තැනක් නෙමෙයිනේ බං මු හොයන්නේ... ඉස්සරනම් ඕකෙත් සීන් තිබුණා :rofl: දැන් එහෙම නෑනේ​

    ඔව් ඔව්, එල. මම හිතුවේ දැනුත් ඒ පැත්තෙ සෙල්ලන් යනවා ඇති කියල. උඹ හැදුවට පස්සෙ ඒ පැත්තට ගියාද, ඒ සෙල්ලන් මුකුත් නැද්ද දැන්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ ඉන්න පැත්තයි, අතේ තියෙන Budget එකයි කියලා PM එකක් දාපං..
    ත්‍රීවිල් එකක්වත් සෙට් කරලා දෙන්න..
    දෙපැත්තේ රෙදි දෙක වහගත්තම ඒකත් අවුලක් නෑනේ..
    :lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    උඹ ඉන්න පැත්තයි, අතේ තියෙන Budget එකයි කියලා PM එකක් දාපං..
    ත්‍රීවිල් එකක්වත් සෙට් කරලා දෙන්න..
    දෙපැත්තේ රෙදි දෙක වහගත්තම ඒකත් අවුලක් නෑනේ..
    :lol:

    hitahan uncle ta danma call ekak dennam

    (bayawei dan :P)