මොකද්ද මේ Xiaomi ?

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    picture.php

    Redmi Note ??? patta :D
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මමත් GF ට Xiaomi Hongmi 1S එකක් අරන් දුන්න බං දැන් මාස 4 කට විතර කලින්.:):):):) දැන් නම් ඒක ආයෙත් ඉල්ලන් මගේ Apple කට්ට ඒයාට දෙන්න හිතෙනවා බං. :oo::oo: සිරාවට සුපිරිම Phone එකක් බං. $150 කට පට්ටම පට්ට. මාත් Net එකේ Surf කරන‍කොට දැක්කේ ‍ඒක ගැන. Reviews එහෙම එල. ඒක හින්ද කෙල්ලට ගෙනත් දුන්න එකක්:love::love::love::love:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Redmi Note ??? patta :D
    Redmi note 4g.මේකේ යස්ස බැටරි එකක් නේ ඕයි තියෙන්නේ.:P

    Kohenda ban gatte.. ebay amazon free shipping kaloth more than 40 days yanawane.. :dull:

    මම සින්ග වල එන්ඩ ඉන්න යාලුවෙක් ලව්ව වල xiaomi ස්යිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරල ගෙන්න ගත්තේ බන්.එහෙට වඩා මෙහෙ රු 4000-5000ක් විතර ගණන් ෆෝන් එක.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මමත් GF ට Xiaomi Hongmi 1S එකක් අරන් දුන්න බං දැන් මාස 4 කට විතර කලින්.:):):):) දැන් නම් ඒක ආයෙත් ඉල්ලන් මගේ Apple කට්ට ඒයාට දෙන්න හිතෙනවා බං. :oo::oo: සිරාවට සුපිරිම Phone එකක් බං. $150 කට පට්ටම පට්ට. මාත් Net එකේ Surf කරන‍කොට දැක්කේ ‍ඒක ගැන. Reviews එහෙම එල. ඒක හින්ද කෙල්ලට ගෙනත් දුන්න එකක්:love::love::love::love:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :love: ow gatta ekek narakai kiyanne nah....ekama awula godak sinhalayo chinese kiwwa gaman muuna deka kara gananwa..... :eek::rofl: