ජාතිකත්ව රැස්වීම් තහනම්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්දට කතිරේ ගහන කුලකය සිංහල බෞද්ද කියන විපල්විය මතය ලෝකයට ඉදිරිපත් කරලා සමුහික දුෂණය උනේ ජංගි ජයවර්දන තමයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලැජ්ජාවක් තියනවනම් ආය රංග ජයවර්ධනගේ මඩ පේජ් එකේ පච මෙතන ඇවිත් හලන එකක් නෑ :lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලැජ්ජාවක් තියනවනම් ආය රංග ජයවර්ධනගේ මඩ පේජ් එකේ පච මෙතන ඇවිත් හලන එකක් නෑ :lol:

    :lol::lol:

    මුන්ට කොහෙද ලැජ්ජාවක්
    මේකා හැමදාම පච වෙනවා ත්‍රෙඩ් දාලා
    බලපන් හෙටත් මොනවා හරි කුණු ගොඩක් අරගෙන එන්නේ නැද්ද කියලා
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    ජාතිකත්ව රැස්වීම් නෙවෙයිනේ එපා කියන්නේ?

    "ආගමික හෝ ජාතිකත්වය මත වයිරය පදනම් කරගත්ත"

    ඉතින් හොඳයිනේ බෞද්ධයෝ වයිරය පතුරවන්නේ නැහැනේ?


    ETHAKOTA GUBBAYAM ATHULE WAIRAYA ATHI KARANA EWA AULAK NADDA. ELIMAHANE KARANA EWA WITHARADA THAHANAM.

    CHAMPIKAGE KATADA OYA WAHUWE.

    KAMAK NAA BADA ATHAGANAWANE MY3
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කසුන්ට පරාජයේ වියරුව දරාගන්න බැරුව දැන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ ත්‍රෙඩ් දානවා. ඒගැන අපි ලනගටුවෙන්ව ඇරෙන්න් කියන්න දෙයක් නැහැ
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජංග රයවර්ධනගේ පේජ් එකෙන්ද අරන් තියෙන්නේ?:lol: උගෙන් නිවුස් අහන එවුන් ගැන ඉතින් :rofl:
    රංග ජයවර්ධනගේ කතන්දරත් ඉතින් ඊ නිවුස්/sinhala.theindependent.lk/lankafocusnews.com කතා වගේම තමයි......තාර බර එහෙම ඇරලා ගන්න ඕනේ :rolleyes: :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ETHAKOTA GUBBAYAM ATHULE WAIRAYA ATHI KARANA EWA AULAK NADDA. ELIMAHANE KARANA EWA WITHARADA THAHANAM.

    CHAMPIKAGE KATADA OYA WAHUWE.

    KAMAK NAA BADA ATHAGANAWANE MY3

    මහින්දගෙන් අහපන් :rofl: මහින්දගේ කාලේ උන දෙයක්ලු නේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රංග ජයවර්ධනගේ කතන්දරත් ඉතින් ඊ නිවුස්/sinhala.theindependent.lk/lankafocusnews.com කතා වගේම තමයි......තාර බර එහෙම ඇරලා ගන්න ඕනේ :rolleyes: :rofl::rofl:

    ඒකනම් ඇත්ත අර දෙක ගැන නම් දන්නේ නැහැ enews,විමලෙගේ cnews, රංගගේ මඩ පිටු ඔය සෙට් එකම එහම තමයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකනම් ඇත්ත අර දෙක ගැන නම් දන්නේ නැහැ enews,විමලෙගේ cnews, රංගගේ මඩ පිටු ඔය සෙට් එකම එහම තමයි

    ඉස්සර අයි ටි ඇන් එකයි දැන් තියෙන එකයි දෙකත් එහෙමයි:lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉස්සර අයි ටි ඇන් එකයි දැන් තියෙන එකයි දෙකත් එහෙමයි:lol:
    සමබර නැහැ ඒත් ශීලාචාර නැද්ද ? මරාගෙ හොර ගෑණු , මරාගෙ අතවර වලින් වැළපෙන ළමයි එහෙම අයිටීඑන් එකේ ගියේ නෑනේ:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    10933766_876608675722759_7293098390709118175_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    2014 ජූනි 22 අලුතගම පිස්සු නැටුවට පස්සෙ අජිත් රෝහණ මාධ්‍යට කරපු කතාවක් අද අප්ලෝඩ් කරලා මෙතන දාලා මොකක්ද මේ නටන නාඩගම? :lol::lol::lol::lol: