දෝහා කතරේ මියගිය සුරුපී ගුවන් සේවිකාව

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
දෝහා කතරේ මියගිය සුරුපී ගුවන් සේවිකාව

කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවනවා.
තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධ මා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමේන්ද්‍රා ඩි කුවේ නමැති රද්දොලූව ප‍්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණි.

මියගිය අමෙන්ද්‍රා හා තුවාල ලද ඇගේ පෙම්වතා හිලරිගේ ඡුායාරූප කිහිපයක් පහතින්.

IMG_18997648344920.jpeg

a5.jpg

a6.jpg

am2.jpg

am3.jpg

am4.jpg

:( :(

LIFE IS TOO SHORT FRIENDS, BE HAPPY BE NICE :(
 
  • Like
Reactions: Priyankara90

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    RIP

    mata ahuna kiyanawa, ara thuwala wela thawama hospital inna ekkena ara iye pereda crash guwan hamuda flight eken maruna ekkenage wiflu.

    kastiyama trip ekak yaddi thama accident eka wela thiyenne.

    manussaya marila maasayak yanna kalin trip yana gaanuth innawa balan giyaama
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    RIP

    mata ahuna kiyanawa, ara thuwala wela thawama hospital inna ekkena ara iye pereda crash guwan hamuda flight eken maruna ekkenage wiflu.

    kastiyama trip ekak yaddi thama accident eka wela thiyenne.

    manussaya marila maasayak yanna kalin trip yana gaanuth innawa balan giyaama

    well said mch
    oya job eka karana unn gu hathai melo chariyhakk na thi hattha
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    RIP

    mata ahuna kiyanawa, ara thuwala wela thawama hospital inna ekkena ara iye pereda crash guwan hamuda flight eken maruna ekkenage wiflu.

    kastiyama trip ekak yaddi thama accident eka wela thiyenne.

    manussaya marila maasayak yanna kalin trip yana gaanuth innawa balan giyaama

    මට ආරන්චි විදිහට ඔය නැති වෙච්චි කෙල්ල තමා අර කෙල්ලගෙ bridesmaid ඉඳල තියෙන්නේ.. එයා upset එකේ හිටපු නිසා තමා කට්ටියම ඔය flight එක request කරන් ගිහින් තියෙන්නේ..