


අවුලක් නැහැ බං.. උඹට වයිපරේ ශුවර් නැත්තං ඉතිං යන්න දෙන්න එපා..
වෙඩින් වලට ගියාට කමක් නැහැ.. පාටි වලට නම් වැඩිය යවන්න එපා තනියම..
හැමතැනම මරුවැල්ය.. නුරා නෙතු ගිනිදැල්ය..






kawuru moka kohoma kiwwath,oluwen hitagena kiwwath,ganu kiyana jathiya kisima welawaka ,kohomatath wishwasa karanna epa.
mata nam experience ekenma kiyanna puluwan kellek wachana 2k kathakaranakota gedara hati ,character eka mona wage da kiyala..
ganu kenek wa wishwasa kala kiyanne ,eka a pudgalayage abawaya.
mama kawawath wishwasa karanne na.
mata wishwasa mawa witharai.
anith hama welawema anith onama kenekwa mama wishwasa karanne 40% ,50% thamai.
eka nisama thmai me wenakam aga beragena mata inna puluwan wela thiyenne.
anith eka thmai oya wage party walin thmai onama deka start up eka.
podda podda hina wela ,number aragena ,passe text karala,ita passe....... WTF wenawa...
kisima welawaka kollek ,kellek issaraha 2kata namenna epa.(me mama wage)
uba kamathi thiranaya kellinma ganin.(me mama wage)
akamathi de kelinma kiyapan.
manussa athmayak labila thiyena eke,jiwath wenneth 50 years wage,eth samaharak 25 years ma kello wenuwen nikan boruwata adala.
mama nam kello wenuwen boru magul walata 25 years nemei 25 minuite wath waya karanne na.





)reality eka baluwoth umba 100% aththa machan mata hithena vidihata. mama lajja wnawa and duk wenawa samahara welawal waladi mata kelin theerana ganna bari una eka gana (love ekedi) e de nisa dan godak vindawanawa.


------------------------------------------------------------------මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?![]()
mama danna couple ekak innawa un denna nam thani thaniyen invite karana ewata yanne na. dennatama katha karoth yanawa nathnam mokak hari hethuwak dala nogihin innawa.
මම දන්න දෙන්නෙකුත් ඉන්නවා ඒ වගේ. පාර්ටි, වෙඩින් විතරක් නෙවේ උන් දෙන්නට foreign tours පවා සෙට් වෙනවා, අනිත් එක්කෙනාටත් තමන්ගේ වියදමෙන් හරි ටිකට් සහ විසා හදාගන්න පුළුවන්නන් දෙන්නම යනවා නැත්තන් එක්කෙනෙක්වත් යන් නැ
එකාට එකා සුවර් නැතිව ඇති . නිකන් මෝඩ තර්ක ගෙන්න එපා බන්