ආණ්ඩුව දැනටම පොරොන්දු කඩලා හිටං

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,546
    113
    පොන්සි ආණ්ඩුව
    ආණ්ඩුව දැනටම පොරොන්දු කඩලා හිටං

    ආණ්ඩුව දැනටම පොරොන්දු කඩලා හිටං

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම ඇතුළු විපක්ෂ සන්ධානයේ ප්‍රතිපත්ති අතර මුල්ගල් ලෙසින් සලකුණු ප්‍රධානම කරුණු දැනටමත් අත්හැර දමා ඇතැයි දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පාලක සන්ධානයට චෝදනා කරයි.

    ඉදිරි මහමැතිවරණය අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන බවට දුන් ප්‍රතිඥාව ද දැනටමත් කඩකොට ඇති බව ඔහු පවසයි.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා මහතා ඒ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වුණ නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ කරුණු පිළිබඳව 'බීබීසී සංදේශය' සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

    'හොඳ සඥාවක්'

    දෙමළ ජාතික සන්ධානය නිදහස් උත්සවයට සහභාගී වීම ශ්‍රී ලංකික සමාජ සංහිඳියාව පිලිබඳ ධනාත්මක සංඥාවක් ලෙස දකින ඔහු ජනාධිපතිවරයා ගේ නිදහස් දින පණිවුඩයේ පවා සංහිදියාව ඇතිකිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ඉලක්ක ලෙස දක්වා තිබීම යහපත් නැඹුරුවක් ලෙස දකින බව ප්‍රකාශ කළේය.

    එසේවුවද, වර්තමාන ආණ්ඩුවේ සංයුතිය පිලිබඳ සලකා බැලීමේ දී පරස්පර මත වලින් යුත් පිරිසක් එක්ව අධිෂ්ඨානශීලීව එක් අරමුණක් වෙත යාමේ හැකියාව සැකයට බඳුන්වන බව ඔහු පවසයි.

    'පරස්පරය ලොකුයි'

    ජනවාරි අට වැනිදා තෙක් බලයේ සිටි සන්ධාන ආණ්ඩුවද විවිධ මතවාදී කොටස්වල එකමුතුවක්ව තිබිය දී ඔවුන් එක් ඉලක්කයක් වෙත ගෙන යාමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමත්වූ ආකාරයෙන් වර්තමාන ජනාධිපතිවරයාට කටයුතුකළ නොහැක්කේ මන්දැයි විමසූ විට කුසල් පෙරේරා කියා සිටියේ රාජපක්ෂ සන්ධානය තුළ බලවත්ව සිටියේ ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වැනි සිංහලවාදී බලවේග බවයි.

    "මේ ආණ්ඩුවේ ඊට වඩා පරස්පරය ලොකුයි. එකක් විධායක ජනාධිපතිධුරය බර තියන්නෙ නැහැ මේ ආණ්ඩුවේ දිශානතිය හරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට. හෙළ උරුමයට පුංචි සංවිධානයක් හැටියට ලොකු බලපෑමක් කරන්නත් අමාරුයි. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති නිසා අගමැති ප්‍රමුඛව ආණ්ඩුව තමන්ගේ දිශානතියකට තල්ලුකරගෙන යන්න අමාරුයි" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

    'ඉලක්ක වෙනස්වෙලා'

    කෙසේ වුවද ජනාධිපතිවරණයට වසරකට පමණ පෙර සිට මහින්ද රාජපක්ෂ විරෝධී ජන ව්‍යාපාරය විසින් මුලිකව අපේක්ෂාකළ විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ඉලක්කයන් ගෙන් ඉවතට මේ රජය දැනටමත් ගමන්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

    (බිබිසි සංදේශය)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Independence Day celebration dinner hosted by
    President Maithripala Sirisena and First Lady Jayanthi Sirisena

    10256902_10153032392801063_3209512123655934517_n.jpg

    https://www.facebook.com/DrDiliniSilva/posts/10153032396996063
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    ආණ්ඩුව දැනටම පොරොන්දු... 02-05-2015 03:41 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya...

    MR nathi uneth mun wage ewunta wiruddawa mukuth nokarapu nisa,
    e waraddama MY3 karanawa hari nane.
    ubala wagema set ekak MR karapu hamadema hari kiyagena hitapu nisa pora naththata nathi una.
    dan MY3 monawa karath hari kiyana set ekak innawa.
    ehema karanna epa,hari deta hari kiyapan,waradi deta waradi kiyapan
    naththam anthimata wenne MR ta unade MY3 wena eka nawaththanna baha
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුසල් පෙරේරා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාහර කාළකන්නියෙකි.......
    ඒවැන්නෙක් කියනා දේ ලොකු කරගෙන පිඹින බීබීසීය එන්නේ මොකාට ද?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Independence Day celebration dinner hosted by
    President Maithripala Sirisena and First Lady Jayanthi Sirisena

    10256902_10153032392801063_3209512123655934517_n.jpg

    https://www.facebook.com/DrDiliniSilva/posts/10153032396996063

    දුමින්ද එක්ක හිටපු දුමින්දගේ කුඩු බිස්නස් වලට වුදවූ කරපු ගොටයි, මහින්දයි හොදවෙන්නට්
    දැන් මයිති නරක්වෙන්න්ත් හේතුව මොකද්ද මචං
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දුමින්ද එක්ක හිටපු දුමින්දගේ කුඩු බිස්නස් වලට වුදවූ කරපු ගොටයි, මහින්දයි හොදවෙන්නට්
    දැන් මයිති නරක්වෙන්න්ත් හේතුව මොකද්ද මචං

    koheda ban ehema ekak kiyala thiyenne.
    MY3 munwa lan karaganna eken MY3 ta wena hode kiyapanko.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    koheda ban ehema ekak kiyala thiyenne.
    MY3 munwa lan karaganna eken MY3 ta wena hode kiyapanko.

    ඔය දන්නවනේ කොහොමත් මහින්දට , දුමින්දට කොහ්මත් අපි අකැමති බව. එත් ඔයාට කවදාවත් මහින්දගේ වරදක් පෙනිලා නැහැ නේද?? දුමින්ද එක්ක ඉන්නකොට.
    ඔයාට දුමින්ද එක්ක ඉන්න මයිති නුසුදුසු නම් දුමින්ද එක්ක හිටපු මහින්ද හොද උනේ කොහොමද ?? මම එක අහන්නේ. මට පුද්ගලයෙක් විදියට ගත්තම මයිති උනත් වටින්නේ නැහැ එත් මහින්දට වැඩ පොඩි ගරුත්වයක් තියනවා. එත් දුමින්ද මයිතිට සෙට් වෙන්ව කියන්නේ මහින්දට දාපු චෝදනා මුටත් දානවා. අනිවාර්යෙන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය දන්නවනේ කොහොමත් මහින්දට , දුමින්දට කොහ්මත් අපි අකැමති බව. එත් ඔයාට කවදාවත් මහින්දගේ වරදක් පෙනිලා නැහැ නේද?? දුමින්ද එක්ක ඉන්නකොට.
    ඔයාට දුමින්ද එක්ක ඉන්න මයිති නුසුදුසු නම් දුමින්ද එක්ක හිටපු මහින්ද හොද උනේ කොහොමද ?? මම එක අහන්නේ. මට පුද්ගලයෙක් විදියට ගත්තම මයිති උනත් වටින්නේ නැහැ එත් මහින්දට වැඩ පොඩි ගරුත්වයක් තියනවා. එත් දුමින්ද මයිතිට සෙට් වෙන්ව කියන්නේ මහින්දට දාපු චෝදනා මුටත් දානවා. අනිවාර්යෙන්.

    MR ge waradinam one tharam thiyenawa.
    MR ta wage okkoma unta passe MY3 waradi kiyala wadak nane.
    .MR ekka duminda hitapu eka hodai iyala kohewath kiyala nane.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය දන්නවනේ කොහොමත් මහින්දට , දුමින්දට කොහ්මත් අපි අකැමති බව. එත් ඔයාට කවදාවත් මහින්දගේ වරදක් පෙනිලා නැහැ නේද?? දුමින්ද එක්ක ඉන්නකොට.
    ඔයාට දුමින්ද එක්ක ඉන්න මයිති නුසුදුසු නම් දුමින්ද එක්ක හිටපු මහින්ද හොද උනේ කොහොමද ?? මම එක අහන්නේ. මට පුද්ගලයෙක් විදියට ගත්තම මයිති උනත් වටින්නේ නැහැ එත් මහින්දට වැඩ පොඩි ගරුත්වයක් තියනවා. එත් දුමින්ද මයිතිට සෙට් වෙන්ව කියන්නේ මහින්දට දාපු චෝදනා මුටත් දානවා. අනිවාර්යෙන්.

    හරි ‍සිරිසේනය‍ා අ‍ාවේ හොරැන්ට දඩුවම් දෙනවා අරක මේක කියාගෙන නෙ. කෝ දුමියට විරැද්ධව සාක්කිත් තියෙනව ඉතින් තව මොකටද උව ලන් කරන් ඉන්නෙ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,546
    113
    පොන්සි ආණ්ඩුව
    ‍සිරිසේනය‍ා අ‍ාවේ හොරැන්ට දඩුවම් දෙනවා අරක මේක කියාගෙන නෙ. කෝ දුමියට විරැද්ධව සාක්කිත් තියෙනව ඉතින් තව මොකටද උව ලන් කරන් ඉන්නෙ?
    Reply With Quote
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජාතික ඖෂධ පනත සම්මත වුනා..
    ක්‍රිකට් විකාශය අයිතිය ජාතික රූපවාහිනියට හිමිවූනා

    තව ගොඩාක් හොඳ දේවල් ඇතුලේ වෙනවා... ඉවසල හිටිං අවු 10-12 කාපුවා හදන්න යනකොට මෙහෙම වෙනවා..

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් jvp එකෙන් delay එකක් තියන නිසයි පරක්කුව, හැබැයි අනිවා අප්‍රේල් මහ චන්දෙට කලින් ඔය දෙකම වෙනවා..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් ඉතින් ඉස්සර බැන්න කුසල් පෙරේරල තමයි උබලට ඉන්නෙ අප්ප්ච්චි මලානෙ
    කිබුල කවද්ද ආවෙ මම හිතුවෙ ඔක 8 වෙනිද රැ බෙල්ල වෙල දාගත්ත කියල.
    මෙච්චර කල් එන්නෙනැතිව හිටියෙ මැදමුලනෙ ට්‍රිප් එකක් යන්න ඇති අපි හාන්සි කරපු අප්පච්චිව බලන්න