HondaMPLG සොයුරා ගැන ...

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    HondaMPLG kiyanne Nishantha Weerasinghe thamai machan. eyage elakiri ID eka denagena hitiye mamai thawa kipa denekui witharai. nishanthawa mama personally dannawa. ada hawasata mama mala gedarata yanawa. gihin update ekak dennam.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    HondaMPLG kiyanne Nishantha Weerasinghe thamai machan. eyage elakiri ID eka denagena hitiye mamai thawa kipa denekui witharai. nishanthawa mama personally dannawa. ada hawasata mama mala gedarata yanawa. gihin update ekak dennam.

    මට නම් මාර අප්සට් මචං..මල ගෙදර ගිහින් ඇවිත් පුළුවන් නම් ඒ සහෝදරයා වෙනුවෙන් නිවන් සුව පතලා ත්‍රෙඩ් එකක දාන්න..ලග පාතක හිටියා නම් යන්න හරි තිබ්බා..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    HondaMPLG kiyanne Nishantha Weerasinghe thamai machan. eyage elakiri ID eka denagena hitiye mamai thawa kipa denekui witharai. nishanthawa mama personally dannawa. ada hawasata mama mala gedarata yanawa. gihin update ekak dennam.
    තෑන්ක්ස් මචන්...
    මෙයා වෙන්න ඕනි...මොකද මටත් දවස එයාගෙ පොඩි දුව ගැන කීවා... අනික MPLG කියන එකේ අදහස මාපලගම වෙන්න ඕනි..නිශාන්ත මෝටර්ස් එක එයාගෙනෙ ID එකට හොන්ඩා මතක් වෙන්න ඇත්තෙ. :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    HondaMPLG kiyanne Nishantha Weerasinghe thamai machan. eyage elakiri ID eka denagena hitiye mamai thawa kipa denekui witharai. nishanthawa mama personally dannawa. ada hawasata mama mala gedarata yanawa. gihin update ekak dennam.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    ඒ කියන්නේ අපිට ඌ නැති උනා...