ජයවේවා
urajdrlk Well-known member Jul 6, 2006 102,061 3,510 113 Inside Your Laptop ;) Feb 25, 2015 #43 එල එල මචෝ..... හෙට අනිද්දට වැල්ලවායේ BOC එකේ කස්ටමර්ලා දෙන්නෙක් විසිට් කරන්න එනවා.... ඒ ආවහම දවල් කෑමට එන්නම්...... ෆ්‍රී නේහ්...... තැන කියපන්.....
එල එල මචෝ..... හෙට අනිද්දට වැල්ලවායේ BOC එකේ කස්ටමර්ලා දෙන්නෙක් විසිට් කරන්න එනවා.... ඒ ආවහම දවල් කෑමට එන්නම්...... ෆ්‍රී නේහ්...... තැන කියපන්.....
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Feb 25, 2015 #48 ඉතින් බං එන්න කඩේ තියන තැන කියපන්
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,055 5,817 113 canada Feb 25, 2015 #49 All the best Saho. Wish you a great success
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Feb 25, 2015 #50 කටට කෙල උනනවා
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Feb 25, 2015 #54 urajdrlk said: එල එල මචෝ..... හෙට අනිද්දට වැල්ලවායේ BOC එකේ කස්ටමර්ලා දෙන්නෙක් විසිට් කරන්න එනවා.... ඒ ආවහම දවල් කෑමට එන්නම්...... ෆ්‍රී නේහ්...... තැන කියපන්..... Click to expand... lap ekath free diyanko
urajdrlk said: එල එල මචෝ..... හෙට අනිද්දට වැල්ලවායේ BOC එකේ කස්ටමර්ලා දෙන්නෙක් විසිට් කරන්න එනවා.... ඒ ආවහම දවල් කෑමට එන්නම්...... ෆ්‍රී නේහ්...... තැන කියපන්..... Click to expand... lap ekath free diyanko
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Feb 25, 2015 #58 අම්මේ පෙනුමෙන් නම් මාර රස පාටයි, බත් කන්ඩම එන්ඩ හිතෙනව...සුභ පතනව මචෝ බිස්නස් එක සාර්ථක වේවා කියල...
119elakiri Active member Sep 7, 2013 784 104 43 දිව්‍ය ලෝකෙට යට Feb 25, 2015 #59 මෙවගෙ වෙලවට ඔයවගේ ෆොටෝ දෑමීම තරයේ හෙලා දකිනව .දෑන් ඉතින් අද කලින්ම කන්න වෙනවනෙ.
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Feb 25, 2015 #60 place eka kiyapn,dakkama kelath panna