උබටත් තියන් දේවල් දැන් පුටුව
ගත්තද
පලයන්කෝ හොද ෂෝ රුම් එකකට ගිහින් වැඩිවෙලම බලපන්කො

බම්පියෝ ...දැන් වැඩට යන් නැද්ද බන්

Mahindagen ahapan hoda විදුලි පුටුවක් ganna place ekak ahaganna puluwan![]()
Just Kidding bro

hona wewal putuwak balala ganna.godak wela ingan innawanam ewa thamai honda. nathnam passa rath wenawa ban

edata kadawal wahalane ban...
mamath me putu hoyanawa ban. samanya ekak damro eke 9,000 - 10,000 wage wenawa.
putu 4k gaththoth 40,000k wenawa ban![]()

කොන්දට හොඳ එකක්නම් හර්මන් මිලර් තමා. පොලිස් පාක් එක ඉස්සරහ තියෙනවා ෂෝ රූම් එක. හොඳ කෑල්ලකුත් ඉන්නවා ඒකෙ. ගණන් ඇහුවම බය වෙලා හීන් දාඩිය දාල ලැජ්ජාවේ ඇඹරිලා ඒ කෙල්ලට නොන්ඩි වෙන්නනම් එපා පුතෝ............


