බටහිර සංගීතයේ ලස්සන තැන්-2

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ත්‍රෙඩ් එකේ වටිනාකම කියන්න බැරි තරම් මචන්... උඩින් උඩින් බැලුව.. වෙනම වෙලාවක් අරගෙන සම්පුර්ණ විඳින්න ඕන... උඹට පින් මේ ත්‍රෙඩ් එකට..

    එල මචන්. අපි දැනට අහන බටහිර සංගීතෙට වඩා අම්බානක ලස්සන මියුසික් වැඩ තියෙනවා බටහිර සංගීතේ! උබ ආසා නම් මචන් යූ ටියුබේට රින්ගුවොත් (හරි තව ගොඩක් ප්ලේසස් තියෙනවා) ඕන තරම් ක්ලසිකල් පට්ට ලස්සන වැඩ හොයාගන්න පුලුවන්!:love:

    Thanks මචං. දෙවෙනි පෝස්ට් එක දානකන් බලාගෙන හිටියේ.
    You must spread some Reputation around before giving it to Magodis-Thuma again.

    11.gif

    ඊලග එකත් ලියන්න පටන් ගන්න ඕනේ!
    මේ ලිපියත් නියමයි
    පිළිවෙලකට දිගටම ලියාගෙන යමු...

    ජය වේවා...!!

    :love: ඊලගට රොමැන්ටික් ඊරා එක ගන ලියන්න ඉන්නේ- කොටස් දෙකකට විතර කඩලා ලියන්න කියලා හිතුවා:D

    You must spread some Reputation around before giving it to Magodis-Thuma again.
    11.gif


    එල මචන්.

    :D:D

    නියමයි මචං දිගටම මේවගේ පොස්ට් දාන්න

    :cool::love:

    ♥-Aurora-♥;17971975 said:
    :love::love:

    TFS machan

    :D:D

    පට්ට අහ්හ්
    මගෙත් ආසම Fur Elise
    :yes::yes::love: මගේත් ආසම එකක් තම්යි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [


    11.gif

    ඊලග එකත් ලියන්න පටන් ගන්න ඕනේ!
    ඔව් ඔව් මචං ලියපං අපි බලාගෙන ඉන්නවා. කාලෙකින් තමයි එලකිරියේ මෙහෙම හොද ත්‍රෙඩ් සෙට් එකක් අපිට බලන්න ලැබෙන්නේ. :D
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Russian composers la kohetada watenne?

    Russian අයත් ඔය මුල්ම කාලවල ඉදන් ඉන්නවා ඇති. හැබැයි ලොකුවට ඒ අයගේ හැකියාවන් ගන හම්බ වෙන්නේ නෑ. මුලින්ම මතක හිටින වැඩක් කලේ චයිකොස්කි (Tchaikovsky) කියලා කෙනෙක්- එයා අයිතිවෙන්නේ ඊලගට එන රොමැන්ටික් කාලේට. මිනිහා නම් ගොඩක්ම ප්‍රසිද්ද වුනා. ඊට පස්සේ ගොඩක් අය බිහි වුනා. පියානොවෙන් කප් ගහපු Rachmaninoff [මෑත කාලේ (20 ශත වර්ශේ අය)] එහෙම බිහිවුනා-මෙතෙක් බිහි වුන හොදම පියෑනිස්ට් මෙයා කියලත් කියනවා:dull::nerd:

    නියම ත්‍රෙඩ් එකක්.දිගටම කරන්න.

    :D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කලින් හුයේ දී පැවසුවා වගේ ම, බොහොම රසවත් හරවත්...........

    අර pet shop boys - GO WEST!! ගීතය මට බෝහෝ සංවේදන දනවන්නක්. විශේෂයෙන් ම සමාජවාදී රුසියාවේ සහ පොදුවේ සමාජවාදී කදවුරේ බිදීයාම පිළිබදව.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම කලින් හුයේ දී පැවසුවා වගේ ම, බොහොම රසවත් හරවත්...........

    අර pet shop boys - GO WEST!! ගීතය මට බෝහෝ සංවේදන දනවන්නක්. විශේෂයෙන් ම සමාජවාදී රුසියාවේ සහ පොදුවේ සමාජවාදී කදවුරේ බිදීයාම පිළිබදව.

    මම ඔය දැම්මේ ලයිව් වර්ශන් එක. ඒකට මම ආසයි - හේතුව නම් දන්නේ නෑ(අර පස්සෙන් නටන අර පිරිමි වගෙ නංගියා හින්ද්ද දන්නේ නෑ :P). ඕකෙ petshop boyslage original version එක අහල බලන්න දෙකේ ලොකු වෙනසක් නෑ. අනික ඕක රිමේක් එකක්- ගොඩක් improvement දාලා කරපු remake එකක්. -ඔරිම ඔරිජිනල් එකෙ Pachelbel ගේ Canon piece එක යූස් කරනේ නෑ මට තේරෙන විදිහට. Petshop boys version එකේදි තමා Pachelbelගේ කොටසක් යූස් කරන්නේ.ඒකෙන් සින්දුවට සමහරු කියන විදිහට මාරම පන්ච් එකක් එනවා!
    ඕකේ ඔරිම ඔරිජිනල් එක Village People කියලා කස්ටියකගෙ එක්දහස් නවසිය බර ගනන් වල එකක් - ඒතරම්ම ප්‍රසිද්ද නොවුන එකක්
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    11.gif


    මම කලින් හුයේ දී පැවසුවා වගේ ම, බොහොම රසවත් හරවත්...........

    අර pet shop boys - GO WEST!! ගීතය මට බෝහෝ සංවේදන දනවන්නක්. විශේෂයෙන් ම සමාජවාදී රුසියාවේ සහ පොදුවේ සමාජවාදී කදවුරේ බිදීයාම පිළිබදව.

    මෙන්න මේක තමා ඔරිජිනල් එක දොස්තර මහත්තයෝ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada




    Carmina Burana

    මේකේ තියෙන්න 11-12 ශතවර්ෂවල දෙවියන් වෙනුවෙන් ලියවුනු කවි වල එකතුවක්. මේ කවි ලියල තිබ්බ පොත හම්බවුනේ 1803 දී Benedictine monastery of Benediktbeuern කියන පුස්තකලේදී. ලියල තියෙන්නේ මද්යට්ඝන යුගයේ ලැටින් බාසාවෙන්.
    මේක ජනප්‍රිය නිරමාණයක්. ගොඩක් වෙළද දැන්වීම්වල පවා බවිත උන එකක්.


    carmina-burana-codex.jpg


    1935 දී German composer Carl Orff තමයි මේක ලස්සන ගායනයකට පෙරලුවේ. (කවි 24). හිට්ලෙර් පවා අසාවෙන් අහපු සංගීතයක්.


    http://en.wikipedia.org/wiki/Carmina_Burana
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    බට නැලවෙන් සුපිරි නොඉර්මනයක්. හරිම ලස්සනයි. පොඩි කලේ ඉදල අහපු එකක්

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මේකත් ගොඩක් පරණ සින්දුවක්. 1670 විතර ඉදන් එන එකක්.



    http://en.wikipedia.org/wiki/Scarborough_Fair_(ballad)

    Are you going to Scarborough Fair?
    Parsley, sage, rosemary, and thyme;
    Remember me to the one who lives there,
    For once she was a true love of mine.
    Tell her to make me a cambric shirt,
    Parsley, sage, rosemary, and thyme;
    Without any seam or needlework,
    Then she shall be a true love of mine.
    ...........
    .........

    මේක අදර කතාවක්. පෙම්වතියට කියනවා කරන්න බැරි දේවල් කිහිපයක් මේ වගේ

    Tell her to make me a cambric shirt,
    Without any seam or needlework

    කොහොමද ඔයි ඔහොම shirt එකක් මහන්නේ
    ඉදිකටු නුල් වැඩ නැතිව?
    :rofl::rofl:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    Carmina Burana

    මේකේ තියෙන්න 11-12 ශතවර්ෂවල දෙවියන් වෙනුවෙන් ලියවුනු කවි වල එකතුවක්. මේ කවි ලියල තිබ්බ පොත හම්බවුනේ 1803 දී Benedictine monastery of Benediktbeuern කියන පුස්තකලේදී. ලියල තියෙන්නේ මද්යට්ඝන යුගයේ ලැටින් බාසාවෙන්.
    මේක ජනප්‍රිය නිරමාණයක්. ගොඩක් වෙළද දැන්වීම්වල පවා බවිත උන එකක්.

    1935 දී German composer Carl Orff තමයි මේක ලස්සන ගායනයකට පෙරලුවේ. (කවි 24). හිට්ලෙර් පවා අසාවෙන් අහපු සංගීතයක්.
    http://en.wikipedia.org/wiki/Carmina_Burana

    :yes::yes::yes::love::love::love:
    ඔවු මචන් මම කැමතිම එකක් ඕක. Carl Orff, එයා අයිතිවෙන්නෙ මොඩර්න් යුගයටනේ.
    මම දන්න විදිහටනම් ඔය මියුසික් පීස් එකෙ පොයම් ටික තමා රජ කාලෙට අයිති. මියුසික් එක
    Carl Orff ගෙම නිර්මානයක්!
    මතකද ඕක අර AXE කොලොන්ග් ඇඩ් එකෙ එහ්ම යූස් කලා?:D