උදවු ඉඩම් හුට පට !!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වත්තට උඩින් ඉන්න මිනිස්සු දැන් ඇවිත් ඇවිත් බලනවා උන්ගේ දේපලක් බලන්න එනවා වගේ මර තරහක් එන්නේ බන් තාත්තවත් මම වත් රණ්ඩු වලට යන ය නෙවෙයි එකෙන් වටේ පිටේ මිනිස්සු උපරිම ප්‍රයෝජන ගන්නවා අනික තාත්ත ඔපරෂන් එකක් කළා ලගඳි එකත් බලල තමයි වැඩේ කරලා තියෙන්නේ මමත් කොළඹ ඉන්නේ ගෙදර තව අම්මයි නංගියි විතරයි ඉන්නේ

    umbata shakthiya labewa :yes: kelin inna neethiyaanukulawa
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    දෙන්න එපා.. ඔව් දුන්නාම කාලයක් යද්දි නිකංම පාරක් දෙන්න වෙනව තමා :yes:
    කරගන්න දෙයක් දැන්ම කරගනිං.. පහු පහුවෙන එකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ වැඩිවෙන එක විතරයි..
    බැරිම වුනොත් එක පාර ප්ලෑනක් ගහල වටේම ඉන්න උන්ව මරල දාපං..
    අද එකෙක් මරල ආයෙ සතියකිං තව එකෙක් නෙමේ..
    එකම දවසෙ එකෙක්ට එකෙක් මරල කියන නිව්ස් එක එන්න වෙලාවක් නැතිවෙන්න මරපං..
    මරනවනං පොලු වලි ගහනව වගේ ආතල් නම් දෙන්න යන්න එපා කෙලින්ම උගුරු දණ්ඩ කපපං.. :yes:
    එහෙමනෙ දැන් ඉඩම් ප්‍රශ්න විසඳෙන්නෙ :D
    ගුඩ් ලක් :baffled:

    Balamu machan
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි මචං..
    පහල ගෙදර කට්ටියට යන්න වෙන පාරක් ඇත්තෙම නැත්තං තමන්ගේ ඉඩමට පරවෂතා අයිතිය නීතිමය සිද්ධාන්තය යටතේ ඒගොල්ලන්ට උඹලගේ ඉඩමෙන් උන්ගේ ඉඩමට පාරක් ගන්න පුළුවන් ඒක උන්ට ලැබෙන නීතිමය අයිතියක්..
    එහෙම ඇරුණම වෙනත් මොනම විදිහකින් හරි ඒ කියන්නේ දුර ගිහිං හෙන වටයක් ගහල ගිහිං හරි එන්න පාරක් තියෙනවනං එහෙම උනාම ඔය නීතිය අදාළ වෙන්නේ නෑ...

    ඔතනදි ඉඩමට වෙන පාරක් නැති උන්ට උඹේ ඉඩමෙන් පාරක් ගන්න අයිතියක් තියෙනවා...
    ඒ පාර අනිත් උන්ට නීත්‍යානුකූලව භාවිත කිරීමේ අයිතියක් නෑ කොහොමටත් ම..
    වෙන ය යන එනවනං එක නවත්තන්න වෙනමං උසාවි නියෝග පවා ගන්න පුළුවන් කිසිම ගැටළුවක් නෑ..

    මට උඹ ඔය කියන කතාව හරියට පැහැදිලි නෑ.. කොහොම නමුත් ප්ලෑන් එකේ උඹලට අයිති වෙන ඉඩම් කොටස උඩින් හොදට බලපන් ප්ලෑන් එකේ උඹලට අයිතියි කියල තියෙන කොටසක් උඩින් ද කුණු බැටේ ගිහිල්ල තියෙන්නේ කියල..
    එහෙමනං කිසිම හේතුවක් යටතේ උඹලගේ ඉඩම උඩින් කුණු බටයක් දාන්න කාටවත් අයිතියක් නෑ..
    පීල්ල උනත් තියෙන්නේ උඹලගේ ඉඩමට අයිති කොටසක නං මුලින්ම ඉඩම වටේට වැටක් ගහන්නම වෙනවා උඹට... වියදම තමයි වැඩේට නමුත් එහෙම නොකලොත් උඹට නෛතික වශයෙන් මුකුත් කරන්න බෑ නාන්න ආපු උන් දන්නේ නෑ කියන හින්ද..

    ඒ හින්ද උඹ වැටක් ගහල මිනිස්සු නාන්න කරන්න වත්තට ඇතුල්වෙන තැනින් "පෞද්ගලික දෙපළකි. අනවසරයෙන් ඇතුල්වීම තහනම්" කියල බෝඩ් එකක් ගහපං..
    එතකොට උඹට නීතිමය වශයෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා..
    යම් කිසි කෙනෙක් එහෙම කරලත් බලෙන් ඉඩමට ඇතුල් උනොත් පොලිසියේ ගිහිං එන්ට්‍රි එකක් දාපං එතකොට පොලිසිය ඇඹරෙනවා නං ලෝයර් කෙනෙක් එක්ක පොලිසියට පලයන්..
    එතකොට මිනිහ දන්නවා කොහොමද අනවසරයෙන් ඇතුල්වීම යටතේ ඕකට චාර්ජස් දාන්නේ කියල...

    මෙතන තව පොඩි වැදගත් දෙයක් කියන්නම ඕනේ හැම එකාටම..
    මිනිස්සු හැමෝම ලොයර්ස් ලව පාවිච්චි කරන්නේ වැරදි වෙලාවක..
    හැමෝම කරන්නේ ඔක්කොම ඉවරවෙලා වැඩ කෙලවෙලා උසාවි යන්න උනාම තමා ලෝයර් කෙනෙක් හොයන්න ගන්නේ...
    එහෙම නෙමෙයි කරන්න ඕනේ..
    යම්කිසි වෙලාවක ටිකක් බරපතල කාරණා වලට පොලිසි යනකොට ලෝයර් කෙනෙක්ව කතා කරගෙන පලයන්... එතකොට ලෝයර් කෙනෙක් දන්නවා කොහොමද එන්ට්‍රි එකට කට උත්තරයක් දෙන්න ඕනේ කියල...
    මිනිස්සු කරන්නේ තමන් තනියම ගිහිල්ල එන්ට්‍රි දානවා කටඋත්තර දෙනවා ඊට පස්සේ කොහේ හරි එක වචනයක් වැරදිච්ච ගමන් උඹලටම කෙළවෙනවා...
    හැමතිස්සෙම මතක තියාගනිල්ලා එක එක කේස් වලට් පොලිසි යනකොටම ලෝයර් කෙනෙක් එක්ක යන්න... එතකොට ඔය කුණු පොලිස් කාරයෝ දගලන්න එන්නෙත් නෑ.. අනික ඔය එක එක පොඩි පොඩි කේස් වලට යන නඩු වලින් 75%ක්ම පොලිසියේදීම නවත්ත ගන්න ලෝයර් කෙනෙක්ව අරන් ගියානං..
    ලංකාවේ මිනිස්සු ලෝයර් කෙනෙක් පාවිච්චි කරන්නේ වැරදි වෙලාවට..
     
    Last edited:
    • Like
    Reactions: IsuruP123

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    උබ කියන එක හරි මචන් නීතිය දන්නා පුද්ගලයෙක් අනිවාර්යෙන්ම එක්කරගෙන යන්න ඕනේ ඔය ගේ ප්‍රශ්න වලදී අපේ නොදැනුවත් කම නිසා
    තමයි ඉල්ලා බාල්දි දාගන්නේ උබට පැහැදිලි නෑ කියුවේ මොනවද මම විස්තර කරන්නම්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙමයි මචං..
    පහල ගෙදර කට්ටියට යන්න වෙන පාරක් ඇත්තෙම නැත්තං තමන්ගේ ඉඩමට පරවෂතා අයිතිය නීතිමය සිද්ධාන්තය යටතේ ඒගොල්ලන්ට උඹලගේ ඉඩමෙන් උන්ගේ ඉඩමට පාරක් ගන්න පුළුවන් ඒක උන්ට ලැබෙන නීතිමය අයිතියක්..............................................
    ලංකාවේ මිනිස්සු ලෝයර් කෙනෙක් පාවිච්චි කරන්නේ වැරදි වෙලාවට..

    Great advice ayya.minissu lawyer lawa use karanneth waradi welawata,

    e wagema samahara ayata lawyer lawa allannam sallith na danumath na.

    :):):)
     
    thanujaka

    Well-known member
  • Great advice ayya.minissu lawyer lawa use karanneth waradi welawata,

    e wagema samahara ayata lawyer lawa allannam sallith na danumath na.

    :):):)

    ඔව් අර සල්ලි යන හින්ද මොකටද ඕක පොලිසියට යන එකනේ නිකං ලොයර්සලා ඕනේ නෑ උන්ට ගෙවන්න කියල මිනිස්සු හිතෙනවා...
    එත් මචං පොඩි කේස් වන කරන් නඩු යනවට වඩා එක තමයි ලේසි විදිහ..
    නඩු ගියාම කීයක් වියදං ද..
    පෞද්ගලිකව නඩු යන එක අපිට හොදයි තමයි..
    එත් එක වැරදි.. හරි දේ පොලිසි යනකොට ලෝයර් කෙනෙක් ගෙනියන එක..
    එතකොට උසාවි ගියත් උඹලට ලේසි..
    හේතුව මොකද ඕනෑම ලෝයර් කෙනෙක් දන්නවා තමන්ගේ පැත්තේ වීක් පොයින්ට්ස් වහගෙන කටඋත්තරයක් දෙන හැටි...
    නඩුවකට ගියාම එක පට්ට වාසි මොකද පොලිස් කටඋත්තරවල නීත්‍යානුකූලභාවය හුගාක් ඉඩහළ හින්ද..:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මෙතන තව පොඩි වැදගත් දෙයක් කියන්නම ඕනේ හැම එකාටම..
    මිනිස්සු හැමෝම ලොයර්ස් ලව පාවිච්චි කරන්නේ වැරදි වෙලාවක..
    හැමෝම කරන්නේ ඔක්කොම ඉවරවෙලා වැඩ කෙලවෙලා උසාවි යන්න උනාම තමා ලෝයර් කෙනෙක් හොයන්න ගන්නේ...
    එහෙම නෙමෙයි කරන්න ඕනේ..
    යම්කිසි වෙලාවක ටිකක් බරපතල කාරණා වලට පොලිසි යනකොට ලෝයර් කෙනෙක්ව කතා කරගෙන පලයන්... එතකොට ලෝයර් කෙනෙක් දන්නවා කොහොමද එන්ට්‍රි එකට කට උත්තරයක් දෙන්න ඕනේ කියල...
    මිනිස්සු කරන්නේ තමන් තනියම ගිහිල්ල එන්ට්‍රි දානවා කටඋත්තර දෙනවා ඊට පස්සේ කොහේ හරි එක වචනයක් වැරදිච්ච ගමන් උඹලටම කෙළවෙනවා...
    හැමතිස්සෙම මතක තියාගනිල්ලා එක එක කේස් වලට් පොලිසි යනකොටම ලෝයර් කෙනෙක් එක්ක යන්න... එතකොට ඔය කුණු පොලිස් කාරයෝ දගලන්න එන්නෙත් නෑ.. අනික ඔය එක එක පොඩි පොඩි කේස් වලට යන නඩු වලින් 75%ක්ම පොලිසියේදීම නවත්ත ගන්න ලෝයර් කෙනෙක්ව අරන් ගියානං..
    ලංකාවේ මිනිස්සු ලෝයර් කෙනෙක් පාවිච්චි කරන්නේ වැරදි වෙලාවට..

    අත්දැකීමෙන්ම කිව්වොත් මේක තමයි වැදගත්ම දේ :yes:

    bettercallsaul-banner-new-560-100336190-orig.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් අර සල්ලි යන හින්ද මොකටද ඕක පොලිසියට යන එකනේ නිකං ලොයර්සලා ඕනේ නෑ උන්ට ගෙවන්න කියල මිනිස්සු හිතෙනවා...
    එත් මචං පොඩි කේස් වන කරන් නඩු යනවට වඩා එක තමයි ලේසි විදිහ..
    නඩු ගියාම කීයක් වියදං ද..
    පෞද්ගලිකව නඩු යන එක අපිට හොදයි තමයි..
    එත් එක වැරදි.. හරි දේ පොලිසි යනකොට ලෝයර් කෙනෙක් ගෙනියන එක..
    එතකොට උසාවි ගියත් උඹලට ලේසි..
    හේතුව මොකද ඕනෑම ලෝයර් කෙනෙක් දන්නවා තමන්ගේ පැත්තේ වීක් පොයින්ට්ස් වහගෙන කටඋත්තරයක් දෙන හැටි...
    නඩුවකට ගියාම එක පට්ට වාසි මොකද පොලිස් කටඋත්තරවල නීත්‍යානුකූලභාවය හුගාක් ඉඩහළ හින්ද..:yes:

    :):):):):nerd::):):)

    eakiri eke kollo uben advice aran ubata pin denawa.wena lawyers la mehema nokarath uba ube welawa waya karala type karala kollek wenuwen karana help ekata ubata godak pin machan.

    :):):):)
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඔව් අර සල්ලි යන හින්ද මොකටද ඕක පොලිසියට යන එකනේ නිකං ලොයර්සලා ඕනේ නෑ උන්ට ගෙවන්න කියල මිනිස්සු හිතෙනවා...
    එත් මචං පොඩි කේස් වන කරන් නඩු යනවට වඩා එක තමයි ලේසි විදිහ..
    නඩු ගියාම කීයක් වියදං ද..
    පෞද්ගලිකව නඩු යන එක අපිට හොදයි තමයි..
    එත් එක වැරදි.. හරි දේ පොලිසි යනකොට ලෝයර් කෙනෙක් ගෙනියන එක..
    එතකොට උසාවි ගියත් උඹලට ලේසි..
    හේතුව මොකද ඕනෑම ලෝයර් කෙනෙක් දන්නවා තමන්ගේ පැත්තේ වීක් පොයින්ට්ස් වහගෙන කටඋත්තරයක් දෙන හැටි...
    නඩුවකට ගියාම එක පට්ට වාසි මොකද පොලිස් කටඋත්තරවල නීත්‍යානුකූලභාවය හුගාක් ඉඩහළ හින්ද..:yes:

    ඇත්තම කතාව මචන් ගොඩක් අය ලොයර්සලා කියල අදුනගෙන තියෙනේ නඩු කතාකරන්න විතරයි එත් පුලේ දොස්තර කෙනෙක් වගේම පුලේ ලෝයර් කෙනෙකුත් සිටිය යුතුයි කියල දැනෙන්නේ මේ වගේ වෙලාවට තමයි මේ දේවල් කියල දීල උබ අපිට ලොකු උදුවක් කරන්නේ ඇත්තටම අපේ ගෙවල් පැත්තේ ලෝයර් කෙනෙක් හොයාගන්නත් නැති තරම් හිතේ තිබුණු දුකට දන්නා අයගෙන් කෝල් දල ඇහුව මොකද කරන්නේ කියල අනේ කියල වැඩක් නෑ කට්ටිය බලල කියන්නම් කියුව කෝල් ගන්නකොට ෆොn වැඩ නෑ no answer පස්සේ වෙන දෙයක් වෙද්දෙන් කියල පොලිසි ගිය
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Machan danna taramin Kunu yana bata kohomath danna ba ala wal walata .Un mokek hari lokko allala ati ...

    :yes::yes::yes:

    Complain to Public Health Inspectors (PHI)

    You can win this case.

    Get a lawyer first and then even file for compensation !!!
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    ඇත්තම කතාව මචන් ගොඩක් අය ලොයර්සලා කියල අදුනගෙන තියෙනේ නඩු කතාකරන්න විතරයි එත් පුලේ දොස්තර කෙනෙක් වගේම පුලේ ලෝයර් කෙනෙකුත් සිටිය යුතුයි කියල දැනෙන්නේ මේ වගේ වෙලාවට තමයි මේ දේවල් කියල දීල උබ අපිට ලොකු උදුවක් කරන්නේ ඇත්තටම අපේ ගෙවල් පැත්තේ ලෝයර් කෙනෙක් හොයාගන්නත් නැති තරම් හිතේ තිබුණු දුකට දන්නා අයගෙන් කෝල් දල ඇහුව මොකද කරන්නේ කියල අනේ කියල වැඩක් නෑ කට්ටිය බලල කියන්නම් කියුව කෝල් ගන්නකොට ෆොn වැඩ නෑ no answer පස්සේ වෙන දෙයක් වෙද්දෙන් කියල පොලිසි ගිය

    Thaniyama Police yanna epa bola .....

    Lawyer kenek wa ganna.

    Thamange idam oppu okkoma penwanna.

    Anika ara concrete daapu eka thamun ma kadala danna - mokada eka thamunge idamaka thiyena anwasara idikirimak neesa ( Lawyer genuth ahalama karanna )

    Hodata photos tikak ehema gahanna.

    Paara wahala danna.

    Keesima kenekta thamunge idama madden yanna denna epa !!!