Skylark ට ප්‍රස්නයක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජිංතක ජිල්ලබකිට;18043090 said:
ඔබතුමාට බොහෝ පින්.

මම දැනටමත් ඔබේ දම් දෙසුම් වලට සවන් දෙමින් සිටිමි.

ඔබ විසින් අන්තර් ජාලය ට එක් කරන ත්‍රිපිටකයත් මහත් උපකාරයක් වුනා.

රත්තපාල සුත්‍රය, අලග්ද්දූපම සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය මැනැවින් පරිශීලනය කරන්නෙකුට සැබෑ දහම තෝරා බේරා ගැනීම අපහසු නොවේ.

නැවතත් ඔබට බොහෝ පින්!

ඔබතුමාට කාල වේලාව තිබෙන පරිදි මම කලින් අහපු ප්‍රශ්ණ ටිකට පිළිතුරු ගොණු කරාවි කියල බලාපොරොත්තු වෙනව.

ඔබට බොහෝ පින්!
 
Jul 5, 2012
1,773
265
0
ඔබතුමාට කාල වේලාව තිබෙන පරිදි මම කලින් අහපු ප්‍රශ්ණ ටිකට පිළිතුරු ගොණු කරාවි කියල බලාපොරොත්තු වෙනව.

ඔබට බොහෝ පින්!

ඔබ මම මගේ ප්‍රතිචාර වල නගා ඇති ප්‍රශ්න සියල්ලට ප්‍රතිචාර නොදක්වා මට ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නැයි ඉල්ලයි. එය ඔබේ සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් විනා මගේ ප්‍රශ්නයක් නොවේ.

ඔබට නොතේරුණාට මම පිලිතුර සැකෙවින් සපයා ඇත්තෙමි. ඔබ බුද්ධිය ගැන කීප වාරයක් සඳහන් කර තිබෙන්නේ අපට අවවාද අනුශාසනා පිනිසම වියයුතුය. අවාසනාවකට ඔබට මගේ පිලිතුර "හමු වී" නොමැත. ඒ පිලිතුර වාක්‍ය අතර සැඟවී ඇති නිසාද, එසේත් නැතිනම් පිලිතුර හා ඔබ අතර ඇති "දුර" නිසාදැයි දන්නේ ඔබය. බුද්ධ දේශනාවත්, දිවා රෑ අසන සමහරුන්ට කිසිදා "ඇසෙන්නේ" නැත. ඒ ධර්මය සහ ඔවුන් අතර "දුර" මහා මේරුව තරම් වන බැවිනි. වෙහෙසකර වුවත් ඔබ වැනි බුද්ධිමතෙකු වෙනුවෙන් මම නැවත වතාවක් වෙහෙසෙන්නෙමි.

අන්තර් ජාතික හිමිවරුන්ට, අන්තර් ජාතික චින්තනයට බිය සමහරුන්ට කලිසමේ සුලු දිය පහවේ. ඔබ ඒසේ නොවන බව ගැන මට නම් කුකුසක් නැත. එහෙත් මම නම් අන්තර් ජාතික හිමිවරු, අන්තර් ජාතික චින්තනය අගයමි. ඉංග්‍රිසි ජාතික Nanamoli හිමියන් , ජර්මන් ජාතික Nayanaponika හිමියන්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන Ajahn Brahm හිමියන් මට වල්පොල රාහුල සහ පියදස්සී හිමිවරුන් තරමටම වටනේය, විශ්වාසය. ඔවුන් විසින් ජාතිකත්ව සීමාවන් අභිභවා බුද්ධ ශාසනයට කරන ලද සේවය සුලු කොට තැකිය හැක්කේ කොදෙව් චින්තනයෙන් ඔලුව උදුම්මා ගත් "ලිං මැඬි-බයියෙකුට" පමණි.

බුදු පියාණන් මුලු මහත් විශ්වයේ වෙසෙන සියලු ආකාර සත්වයන් පිලිබඳ මහානුකම්පාවෙන් දෙසු ධර්මය එක් භාශාවක "පද නිරුක්තියෙන්" පමනක් තෝරන්නට හැකියයි කියන්නා එක්කෝ සිහි විකල්වූ උමතුවූවෙකි, එසේත් නැතිනම් අහිංසක මෝඩයන් රවටන හොර-තක්කඩියෙකි. (බුද්ධ දේශනාව එසේ සිංහල පද නිරුක්තියෙන් පමණක් තෝරන්නට හැකි "ප්‍රහේලිකාවක්" නම් බුදු හිමියන් බණ කියා ඇත්තේ සිංහලුන්ට පමනක් විය යුතුය.) නිතර බුද්ධිය පාවිච්චි කරන ඔබ වැන්නවුන් එසේ රැවටීමට නොහැකි වීම නම් අප කාගේත් වාසනාවකි, පිණකි.

පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.

මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.

ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි.

ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.

පද නිරුක්තියෙන් "අනිච්ච" තෝරන වහරක හිමිගේ ධර්මඥානයේ තරම එයයි.

ඔබ කොතරම් අන්තර් ජාතික චින්තනයට අකැමැති වුවත් ඉන්ගිරිසියෙන් Can't see the forest for trees යැයි චිර-ප්‍රසිද්ධ වැකියක් වෙයි. එවැනිම වු තවත් වැකියකි See the big picture. මේවා සිංහලට පරිවර්තනය කිරීම මම ප්‍රතික්ශේප කරමි. දැනුම, අන්තර් ජාතික චින්තනය මෙන්ම common sense සඳහාද විවිද වූ කෝනයන්ගෙන් බැලිය හැකි බහුසෘතයන් අවශ්‍ය කාලයකි මේ. එවැනි අන්තර් ජාතික චින්තනයක්, common sense එකක් නැති ලිංමැඩියෝ තක්කඩින්ගේ " පද පෙරලි" හෙවත් Semantics වල සිර වී මහත් අකුසල් කරගෙන සතර අපායට පාර කපා ගැනීම අපගේ ඇස් අරවන්නක් විය යුතුය.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
[1]ANI ICCHA[THAMA VASAGAYE PAVATVA GAHIMATA NOHAKI BAVA]--------[2]DUKKA-----------[3]ANATHMA [ASURU KIRIMATA NUSUDUSU BAVA, REASON EKA--ANI ICCHA and DUKKA nisa]
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ජිංතක ජිල්ලබකිට;18052750 said:

    මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

    මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

    අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.

    ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි.

    ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.

    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඩෙන්ගු = ඩෙඟා නටපු නිසා හැදෙන.

    උණ = සසරේ ඌනතාවයක් ඇති කරපු නිසා හැදෙන්නෙ.

    වෛරය ඇසුරුකල නිසා හැදෙනවා වයිරස්!

    මදුරුවා හැදෙන්නේ ක්ශුද්‍ර වැඩ කරපු නිසා. මදුරුවා ක්ශුද්‍ර ජීවියෙක්! ( හෑ??)

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;18143189 said:

    ඩෙන්ගු = ඩෙඟා නටපු නිසා හැදෙන.

    උණ = සසරේ ඌනතාවයක් ඇති කරපු නිසා හැදෙන්නෙ.

    වෛරය ඇසුරුකල නිසා හැදෙනවා වයිරස්!

    මදුරුවා හැදෙන්නේ ක්ශුද්‍ර වැඩ කරපු නිසා. මදුරුවා ක්ශුද්‍ර ජීවියෙක්! ( හෑ??)

    :lol::lol::lol:
    ඩෙංගු වගේ වචන සිංහල වචන නෙවේ නෙ. :baffled:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මාතෘකාවට අදාල නැතත් මේ ටිකත් කියන්න ඕනෙ:

    ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.

    මොකෝ අඩේ මේ ජිල්ලබකිටය මෙච්චර හාමුදුරුවන්ට බනින්නේ.. පරන පෝස්ට් බැලුවාම , මු මුත් එක්ක තර්ක කරන එවුන්ටත් බනිනව.. අඩේ යකුනේ ධර්මය කතාකරද්දිවත් මීටවඩා කරුනාවෙන් මනුස්සකමින් කරන්න බැරිද.
     
    මොකෝ අඩේ මේ ජිල්ලබකිටය මෙච්චර හාමුදුරුවන්ට බනින්නේ.. පරන පෝස්ට් බැලුවාම , මු මුත් එක්ක තර්ක කරන එවුන්ටත් බනිනව.. අඩේ යකුනේ ධර්මය කතාකරද්දිවත් මීටවඩා කරුනාවෙන් මනුස්සකමින් කරන්න බැරිද.
    මමත් බලාගෙන හිටියේ...
    මුන්ට පිස්සු බන් ...රට්ටු හිනස්සනවා...
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    සංසුන් පොඩ්ඩා;20599988 said:
    මමත් බලාගෙන හිටියේ...
    මුන්ට පිස්සු බන් ...රට්ටු හිනස්සනවා...

    ඔව් සහෝ..
    මුන් හිතන් ඉන්නේ, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාද්දි මුන්ට සාසනය බාරදීල ගිහින්වගේ.වැරදිකරන භික්ශුන්ට දඩුවම් දෙන්න.
    හාමුදුරුවෝ පෙන්නන්නන් බෑ මේකුන්ට, යකෝ උන්වහන්සේල කරන කැපකිරීමවත් නොදන්න නරුමයෝ.. දෙන හොදදේ අරන් පිලිගන්න බැරිදේ අහක දැම්මනම් එච්චරනේ..
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    කස්ටියක් සෙට්වෙලා වගේ නේද....මෙතන. මට සැකයි.අර පොරකුත් ඉන්නවා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/649

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කට්ටියට මෙතන මේ skylark, ජිංතක ජිල්ලබකිට නාඩගමක් නටනවා වගේ පේනවා ඇති නේද?:lol::lol:

    මෙතන වෙන්නේ තනිකර ස්වයංවින්දනයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=2

    මෙතැනදී මෙයා පිලිගන්නවා මෙයා තමයි කමල් කියල. එතැනදී උඩ පැන පැන කමල් වෙනුවෙන් අනුන්ට බනින්නෙ ජිංතක ජිල්ලබකිට. එතකොට ආයිමක් අහවල් එකටද ජිංතක ජිල්ලබකිට, skylarkගෙන් එයා කමල්ද කියල අහන්නේ? වෙනදට skylarkට කරදයක් වෙන ඇසුරු සැනින් දැනගන්න ජිංතක ජිල්ලබකිටට ඇයි මේ ලොකුවට thread දාල skylarkගෙන් ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නෙ?

    මේකෙ සුල මුල මම වෙන thread එකක දාපු comment එකක තියනවා.

    :rofl::rofl::rofl:
    මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.

    මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. මේක පටන් ගන්නෙ මෙහෙම.

    මේ Skylark එහෙම නැත්නම්, කමල් වික්‍රමනායක කියන පුද්ගලය, තමන් සෝවාන් වෙලායි කියාගනිමින්, ප්‍රසිද්ධ භික්ෂුන්ව ප්‍රසිද්ධියේ පහත විදිහට විවේචනය කරනව. ඒක මෙයාගෙ විනෝදාංශය.

    මේ thread එකෙදි.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මමයි තව කිහිපදෙනෙකු ඒ වැඩේ වැරදියි කිව්වම මෙයා ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මෙයාගෙ ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇහුවම සුත්‍රයක link එකක් දාල උත්තරේ මෙතන තියනව කියනව. ඒ අස්සේ fake accounts කිහිපයකුත් දාල, Skylar account එකේ සෝවාන් කම රැකගන්න, ඒ account ඒකෙන් කියන්න බැරි දේවල් අරවයින් කිය කියා අනික් අයට පහර ගහනව. පස්සෙ මෙයාගෙ 'සෝවාන්' කියන බොරුව මෙයාගෙම අතේ පත්තු කරල මෙයාගෙ හෙළුව පෙන්නන්න උනා මෙයා කරන හානිය අවම කරන්න. මෙයාගෙ මානයට පහර වැදුනම, මෙයාගෙ නියම ස්වරුපය එලියට ආව. මෙයාගෙ Skylark account එකත් මෙයාගෙ fake විදිහටම කතා කරන්න ගත්ත. පොඩි එවුන්ගෙ වැඩ කරන්න ගත්ත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=9

    ටිකක් වෙලා යනකොට මට තේරුණා මේ මනුස්සයට ඇත්තටම මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනව කියල. මට ලොකු අනුකම්පාවක් ඇති උනා. ඒක නිසා මම අර මුව හමට තල තල ඉන්නෙ නැතුව ඒ thread ඒකෙන් ගියා.

    එදා ඉඳල මේ කමල් වික්‍රමනායක මාත් එක්ක ජන්ම තරහයි මිනිහගේ සෝවාන් ඵලය හොරකම් කලා කියල.:rofl:

    මාව අවුස්සන්න දඟලනව මම මිනිහට වැඩිය නරකයි කියල පෙන්නන්න. සෝවාන් උනා කියාගන්න කෙනෙක් මාව එයත් එක්ක සසඳන එක මම එක අතකට ආඩම්බර වෙන්න ඕන දෙයක්.

    දැන් මෙයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන, මෙයාට වන්දිබට්ට කම් කරන account දෙක, ජිංතක ජිල්ලබකිට, Harvard-Bio එයාලගෙ ජිවිත ඉලක්කය කරගෙන ඉන්නව මාව පරද්දල Skylark ට නැවත සෝවාන් පට්ටම ලබාදෙන්න.:rofl:

    හොඳට බලන්න මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එක.

    මෙයාල හරියට අර, පාර අයිනෙ ඉන්න, යන යන වහනයට බුරන බලු කල්ලියක් වගේ. මේ එයාලගේ class එක. මෙයා භික්ෂුන්ටත් කරන්නේ ඔය ටිකමයි.
    එක්කො අපි යන වාහනය නවත්තල, ගල් අහුලලා මුන්ට ගහන්න ඕන, නැත්නම් මුන්ට බුරාගන්න කියල අපේ ගමන යන්න ඕන.

    ධර්මයට වින කරන මේ වගේ අය බුදුරජුන් සමයේත් හිටිය. දෙවදත්තත් මේ වගේනේ. පොඩ්ඩක් පුළුවන් උනාම, සෘධියක් ලැබුනම මානෙන් ඉදිමුනානෙ; බුදු උනා කියල හිතුවනේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවන්වත් විවේචනය කලානේ. ගෝලයොත් එක්ක අනෙක අයට නිග්‍රහ කලානේ. ඉතින් දැන් කාලෙ ගැන මොන කතාද?

    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.

    බුදුසරණයි.

    මේ thread එක දාන්න හේතුව, skylark මේ thread එකේදි කට්ටිය කියල තිබ්බ, අනත්ත කියන එකේ තේරුමට හිනා වෙලා තිබ්බ. නමුත් දැන් හිතේ චකිතයක් ඇති වෙලා, මානය රැකගන්න තමන්ම ප්‍රශ්න අහල, තමන්ම උත්තර දෙනව.

    කට්ටිය වැඩිය බනින්න යන්න එපා. මෙයාට පොඩි මානසික ප්‍රශ්නයක් තියනව මම හිතන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කට්ටියට මෙතන මේ skylark, ජිංතක ජිල්ලබකිට නාඩගමක් නටනවා වගේ පේනවා ඇති නේද?:lol::lol:

    මෙතන වෙන්නේ තනිකර ස්වයංවින්දනයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=2

    මෙතැනදී මෙයා පිලිගන්නවා මෙයා තමයි කමල් කියල. එතැනදී උඩ පැන පැන කමල් වෙනුවෙන් අනුන්ට බනින්නෙ ජිංතක ජිල්ලබකිට. එතකොට ආයිමක් අහවල් එකටද ජිංතක ජිල්ලබකිට, skylarkගෙන් එයා කමල්ද කියල අහන්නේ? වෙනදට skylarkට කරදයක් වෙන ඇසුරු සැනින් දැනගන්න ජිංතක ජිල්ලබකිටට ඇයි මේ ලොකුවට thread දාල skylarkගෙන් ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නෙ?

    මේකෙ සුල මුල මම වෙන thread එකක දාපු comment එකක තියනවා.

    Quote:
    Originally Posted by mmaxx
    :rofl::rofl::rofl:
    මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.

    මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. මේක පටන් ගන්නෙ මෙහෙම.

    මේ Skylark එහෙම නැත්නම්, කමල් වික්‍රමනායක කියන පුද්ගලය, තමන් සෝවාන් වෙලායි කියාගනිමින්, ප්‍රසිද්ධ භික්ෂුන්ව ප්‍රසිද්ධියේ පහත විදිහට විවේචනය කරනව. ඒක මෙයාගෙ විනෝදාංශය.

    මේ thread එකෙදි.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මමයි තව කිහිපදෙනෙකු ඒ වැඩේ වැරදියි කිව්වම මෙයා ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මෙයාගෙ ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇහුවම සුත්‍රයක link එකක් දාල උත්තරේ මෙතන තියනව කියනව. ඒ අස්සේ fake accounts කිහිපයකුත් දාල, Skylar account එකේ සෝවාන් කම රැකගන්න, ඒ account ඒකෙන් කියන්න බැරි දේවල් අරවයින් කිය කියා අනික් අයට පහර ගහනව. පස්සෙ මෙයාගෙ 'සෝවාන්' කියන බොරුව මෙයාගෙම අතේ පත්තු කරල මෙයාගෙ හෙළුව පෙන්නන්න උනා මෙයා කරන හානිය අවම කරන්න. මෙයාගෙ මානයට පහර වැදුනම, මෙයාගෙ නියම ස්වරුපය එලියට ආව. මෙයාගෙ Skylark account එකත් මෙයාගෙ fake විදිහටම කතා කරන්න ගත්ත. පොඩි එවුන්ගෙ වැඩ කරන්න ගත්ත.

    http://www.elakiri.com/forum/showthr...1754494&page=9

    ටිකක් වෙලා යනකොට මට තේරුණා මේ මනුස්සයට ඇත්තටම මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනව කියල. මට ලොකු අනුකම්පාවක් ඇති උනා. ඒක නිසා මම අර මුව හමට තල තල ඉන්නෙ නැතුව ඒ thread ඒකෙන් ගියා.

    එදා ඉඳල මේ කමල් වික්‍රමනායක මාත් එක්ක ජන්ම තරහයි මිනිහගේ සෝවාන් ඵලය හොරකම් කලා කියල.:rofl:

    මාව අවුස්සන්න දඟලනව මම මිනිහට වැඩිය නරකයි කියල පෙන්නන්න. සෝවාන් උනා කියාගන්න කෙනෙක් මාව එයත් එක්ක සසඳන එක මම එක අතකට ආඩම්බර වෙන්න ඕන දෙයක්.

    දැන් මෙයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන, මෙයාට වන්දිබට්ට කම් කරන account දෙක, ජිංතක ජිල්ලබකිට, Harvard-Bio එයාලගෙ ජිවිත ඉලක්කය කරගෙන ඉන්නව මාව පරද්දල Skylark ට නැවත සෝවාන් පට්ටම ලබාදෙන්න.:rofl:

    හොඳට බලන්න මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එක.

    මෙයාල හරියට අර, පාර අයිනෙ ඉන්න, යන යන වහනයට බුරන බලු කල්ලියක් වගේ. මේ එයාලගේ class එක. මෙයා භික්ෂුන්ටත් කරන්නේ ඔය ටිකමයි.
    එක්කො අපි යන වාහනය නවත්තල, ගල් අහුලලා මුන්ට ගහන්න ඕන, නැත්නම් මුන්ට බුරාගන්න කියල අපේ ගමන යන්න ඕන.

    ධර්මයට වින කරන මේ වගේ අය බුදුරජුන් සමයේත් හිටිය. දෙවදත්තත් මේ වගේනේ. පොඩ්ඩක් පුළුවන් උනාම, සෘධියක් ලැබුනම මානෙන් ඉදිමුනානෙ; බුදු උනා කියල හිතුවනේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවන්වත් විවේචනය කලානේ. ගෝලයොත් එක්ක අනෙක අයට නිග්‍රහ කලානේ. ඉතින් දැන් කාලෙ ගැන මොන කතාද?

    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.

    බුදුසරණයි.

    මේ thread එක දාන්න හේතුව, skylark මේ thread එකේදි කට්ටිය කියල තිබ්බ, අනත්ත කියන එකේ තේරුමට හිනා වෙලා තිබ්බ. නමුත් දැන් හිතේ චකිතයක් ඇති වෙලා, මානය රැකගන්න තමන්ම ප්‍රශ්න අහල, තමන්ම උත්තර දෙනව.

    කට්ටිය වැඩිය බනින්න යන්න එපා. මෙයාට පොඩි මානසික ප්‍රශ්නයක් තියනව මම හිතන්නෙ.

    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජිංතක ජිල්ලබකිට;18143189 said:

    ඩෙන්ගු = ඩෙඟා නටපු නිසා හැදෙන.

    උණ = සසරේ ඌනතාවයක් ඇති කරපු නිසා හැදෙන්නෙ.

    වෛරය ඇසුරුකල නිසා හැදෙනවා වයිරස්!

    මදුරුවා හැදෙන්නේ ක්ශුද්‍ර වැඩ කරපු නිසා. මදුරුවා ක්ශුද්‍ර ජීවියෙක්! ( හෑ??)

    :lol::lol::lol:

    ha haaaaa kohen hina wennada kiyala hitha ganna ba :lol::lol::lol:

    virus , dengue dekama pita ratin apu wachana dekak ne :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කට්ටියට මෙතන මේ skylark, ජිංතක ජිල්ලබකිට නාඩගමක් නටනවා වගේ පේනවා ඇති නේද?:lol::lol:

    මෙතන වෙන්නේ තනිකර ස්වයංවින්දනයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=2

    මෙතැනදී මෙයා පිලිගන්නවා මෙයා තමයි කමල් කියල. එතැනදී උඩ පැන පැන කමල් වෙනුවෙන් අනුන්ට බනින්නෙ ජිංතක ජිල්ලබකිට. එතකොට ආයිමක් අහවල් එකටද ජිංතක ජිල්ලබකිට, skylarkගෙන් එයා කමල්ද කියල අහන්නේ? වෙනදට skylarkට කරදයක් වෙන ඇසුරු සැනින් දැනගන්න ජිංතක ජිල්ලබකිටට ඇයි මේ ලොකුවට thread දාල skylarkගෙන් ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නෙ?

    මේකෙ සුල මුල මම වෙන thread එකක දාපු comment එකක තියනවා.

    මේ thread එක දාන්න හේතුව, skylark මේ thread එකේදි කට්ටිය කියල තිබ්බ, අනත්ත කියන එකේ තේරුමට හිනා වෙලා තිබ්බ. නමුත් දැන් හිතේ චකිතයක් ඇති වෙලා, මානය රැකගන්න තමන්ම ප්‍රශ්න අහල, තමන්ම උත්තර දෙනව.

    කට්ටිය වැඩිය බනින්න යන්න එපා. මෙයාට පොඩි මානසික ප්‍රශ්නයක් තියනව මම හිතන්නෙ.

    පව්! මේ ලියල තියෙන එක තුන් හතර පාරක් කියවලත් මට නම් තෙරෙන්නේ නැහැ මොකද්ද කියන්න දඟලන්නේ කියලා.

    පව්! Ignore ලිස්ට් එකට දාපු "වීරයා" මාව හොයාගෙන ඇවිත් ද්වේශයෙන් පුපුර පුපුර මම ගැන පොස්ට් දානවා, මම ස්කයිලාක් ගේ ෆේක් එකක් කියලද මේ කියන්න දඟලන්නේ? කේන්තිය වැඩි කමට වචනත් ලොප් වෙලා සමහර වැකි වල!

    අම්බරුවෝ බලපං හොඳට මේ ත්‍රෙඩ් එක පෝස්ට් කරපු දිනය! Skylark ට ප්‍රස්නයක් - 02-24-2015, 10:25 AM

    පව්! ආයෙත් හෝල් සේල් ඇනගත්තා නේද?

    1126.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol:

    ඔයාට තේරුම්ගන්න නෙමෙයි කොහොමත් ඒක දැම්මෙ. ඔයාට තේරුම් ගන්න පුලුවන්නම් මෙහෙම වැඩ කරන්නෙ නෑනෙ ඔයා.

    කරදර වෙන්න ඕන නෑ, අවශ්‍ය අය හොඳට තේරුම් ගනියි ඒක.;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඩෙංගු වගේ වචන සිංහල වචන නෙවේ නෙ. :baffled:

    මේ වහරක හාමුදුරුවෝ අභිධර්මය ගැන ගොඩක් හොඳ බණ දේශනා කරල තියනව. මම කිහිපයක් අහල තියනව.

    හැබැයි මම හිතන්නෙ හාමුදුරුවරු biology හරියට දන්නේ නැත්නම්, ඒ ගැන කතා කිරීමෙන් වලකින්න ඕන. කලින් බිත්තර කන එක ගැන මම අහපු බණකදීත් මේ වගේ දෙයක් උනා. මේ හාමුදුරුවෝ කියන්න හදන පොදු තේරුම මට යන්තම් තේරෙනව, හැබැයි ගැලපෙන්නේ නැති කරුණු නිසා නියම තේරුම ගන්න අමාරුයි. බුද්ධාගම පැහැදිලි කරන්න biology හෝ නවීන විද්‍යාව අත්‍යවශ්‍ය නෑ කියල මට හිතෙන්නෙ. විද්‍යාව දැනගෙන හිටියත්, තේරුම වසන් වෙන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් දන්නව.

    මෙතන වෙලා තියෙන්නෙ මේ හමුදුරුවොන්ගේ biology ගැන දැනුම අඩුවක් මිසක්, ධර්ම දැනුම ගැන අඩුවක් නෙමෙයි. ඒක නිසා වැරදි හිතක් ඇති කරගන්න එපා.

    බුද්ධාගමේ තියන කරුණු හොඳටම ඇති ඔය වගේ දෙයක් පැහැදිලි කරන්න. මේ වගේ දේවල් උනාම, ඒව රළු විදිහට විවේචනය කරල, කමල් වගේ අය නිකන් පවු කරගන්නව. ඊට පස්සෙ ඒ පස්සේ ගිහින් තවත් අය පවු කරගන්නව.:no: