මචන් උබ සයිමන් ගාෆන්කල්ලට කැමතිද? නියමයිනෙ. මම කැමතිම දෙන්නෙක් ( තනිව කියපු ඒවටත් කැමතියි - එහෙම)මේකත් ගොඩක් පරණ සින්දුවක්. 1670 විතර ඉදන් එන එකක්.
මේක අදර කතාවක්. පෙම්වතියට කියනවා කරන්න බැරි දේවල් කිහිපයක් මේ වගේ
මචන් මේක හොදට අහන්න - මේකෙ ඇතිලේ තව කතාවක් යනවා -උඩින් ඇහෙන වොකල් එකට අමතරව - දුක හිතෙන කතාවක්
On the side of a hill in the deep forest green,....
Tracing a sparrow on snow-crested ground,
Blankets and bedclothes, a child of the mountains
Sleeps unaware of the clarion call.....
On the side of a hill, a sprinkling of leaves......
Washed is the ground with so many tears,....
A soldier cleans and polishes a gun.....
War bellows blazing in scarlet battalions,.....
Generals order their soldiers to kill....
And to fight for a cause they've long ago forgotten......
Last edited:





පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ-


). පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකෙ තීම් සොන්ග් එකත් ගහනවා මාර අපූරුවට