ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කොහොමත් අපේ ජාතික ගීය දෙමළෙන් කියන එකක් නැහැ වැඩි කාලයක්, උන්ටම කියල අලුතෙන් එකක් හදාගනීවි.අඩුම ගානෙ ජාතික කොඩියෙ ඉන්න සිංහයටවත් ඔය විදියටම ඉන්න දුන්නොත්.....!!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියන්නේ ඡාතික ගීය නම් ඒකෙන් ලංකා‍ව ගැන හැගිමක් එනවා නම්. දෙමල එකේ තේරුම සිංහල එකට සමාන නම් .එකම තනුව නම් .ඔසවන්නේ ඡාතික ගීය නම් තව මොනවද ප්‍රශ්න .තේරුමක් නොදන්න ගිතයට වඩා දෙමලෙන් කියන එක හොදයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ ...කොඩියයි , ජාතික ගීයයි , ආගමයි , හිගන කමයි ......පුළුවන් එවුන් මිදියල්ලා ....අනිත් එවුන් රේප් කපපල්ලා

    දකුනු අප්‍රිකාව ජාතික ගීය භාෂා එකලොහකින් ගායනා කරනු ලබයි..ඒ අතර Xhosa, Zula, Sesotho, Afrikaans, සහ English වැනි බහුතර ජනයා භාවිතා කරන භාෂා වේ..

    බොල්වියා භාෂා 36 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
    පේරු භාෂා 4 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි.. Aymara, Awajun, Asháninka, සහ Quechua.

    වෙනිසියුලා Warao, Wayúu සහ Pemon යන භාෂාවලින් ජාතික ගීය ගායනා කරනු ලබයි..

    හරි උබ කියන විදිහට .. ලංකාවේ ඇතුලේ උන්ට පුළුවන් බාසාවෙන් අපි උන්ට ජාතික ගීය කියන්න කියල අවසර දෙනවා ... මේ පුංචි කතාව බලපන් !

    දැන් හිතපන් x නැමති පුද්ගලයා ජීවත් වෙන්නේ යාපනේ .. මිනිහට සිංහල බෑ ... නමුත් මිනිහ යාපනේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ... පොර හැමදාම උදේට පොරගේ ඉස්කෝලේ ජාතික ගීය දානවා දෙමලෙන් ... ඉස්කෝලේ ළමයිනුත් දෙමලෙන් ජාතික ගීය කියනවා ... x නැමති පුද්ගලයත් කියනවා ... ඔහොම ඉන්නකොට දවසක් ඒ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් එනවා කොළඹට .. ඒ එන්නෙත් හරියටම නිදහස් උත්සවේ දවසේ ...

    දැන් ඔන්න x කියන පිනයි ඉස්කෝලේ ළමයිනුයි ඔක්කොම කොළඹ ආපු වෙලේ ආතල් එකටත් එක්ක කියල යනවා ගෝල් ෆේස් එකේ නිදහස් උත්සවේ බලන්න .. ඔන්න නිදහස් උත්සවේ පටන් ගන්නවා .... ජාතික ගීය කියන්න පටන් ගන්නවා ... x නැමති පිනයි ඉස්කෝලේ ළමයිනුයි ජාතික ගීය කියන්න කට අරිනකොටම ..... හුටා ....... ජාතික ගීය යන්නේ සිංහලෙන් ..... මුන්ට කර කියාගන්න දෙයක් නැතුව යනවා ... ජාතික ගීය සිංහලෙන් දන්නේ නැතුව ඔක්කොම ඇඹරෙන්න ගන්නව .... වටේම ඉන්න මිනිස්සු උන්ට හිනාවෙන්න ගන්නවා ....


    කතාව එතනින් ඉවරයි ... මොරාල් ඔෆ් ද ස්ටෝරි = හොඳට අහ ගනින් !

    එතකොට ඒ දෙමල මිනිස්සු කොළඹ ආවම ජාතික ගීය නිසා ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද ?
    එහෙනං අපි සිංහල ජාතික ගීය ඉවර වෙලා "මේ අපේ දෙමල සහෝදරයෝ වෙනුවෙන්" කියල ටැමිල් වර්ෂන් එක දාන්න ඕනෙද ?
    දෙමල මිනිහ කොළඹදී ප්‍රතික්ෂේප වෙච්ච හින්ද උ සිංහල එක්ක වෛර බැඳ ගන්නේ නැද්ද ?
    ඕනේම මිනිහෙක් (උඹ උනත්) තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනට වඩා තමන්ව පිලි ගන්න තැනට වෙලා ඉන්න කැමති නැද්ද ?

    ඔන්න ඕකට තමයි බන් සරලවම කියන්නේ ජාතිවාදේ කියල ... :sorry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියන්නේ ඡාතික ගීය නම් ඒකෙන් ලංකා‍ව ගැන හැගිමක් එනවා නම්. දෙමල එකේ තේරුම සිංහල එකට සමාන නම් .එකම තනුව නම් .ඔසවන්නේ ඡාතික ගීය නම් තව මොනවද ප්‍රශ්න .තේරුමක් නොදන්න ගිතයට වඩා දෙමලෙන් කියන එක හොදයි.
    ජාතික ගීය ඔසවන්න තමයි මේ දතකන්නෙ ටී එන් ඒ එකෙන්. මේ වැඩෙන් ජාතින් තව තවත් බෙදෙනව මිසක් ජාතික සමගියට වෙන කිසිම දායකත්වයක් නැ. මෙතන යටි අරමුණ ස්වයංපාලනය සහතික කරගැනීමේ ගමන් මග එළිපෙහෙලි කරගැනීම විතරයි. මීට කලිනුත් ඔය යෝජනාව කරලියට ආව. ඒත් හරිගියෙ නැ. මෙදාපාර නම් ඔන්න දුන්න. මේක මෙතනින් නවතින එකක් කියල හිතනවද . හෙට ඉල්ලන දේත් දෙන්න වෙනවා.
     
    කියන්නේ ඡාතික ගීය නම් ඒකෙන් ලංකා‍ව ගැන හැගිමක් එනවා නම්. දෙමල එකේ තේරුම සිංහල එකට සමාන නම් .එකම තනුව නම් .ඔසවන්නේ ඡාතික ගීය නම් තව මොනවද ප්‍රශ්න .තේරුමක් නොදන්න ගිතයට වඩා දෙමලෙන් කියන එක හොදයි.

    තෝගේ මහා එකී වටේ ගිහින් බඩ පුරවන් ඇවිත් තෝ වගේ හිපාටු #ත්තල වදපු එක රටේ කරුමයක්.
    තෝ එක පාරක් ඇහුවද දෙමල ජාතික ගිය?
    තෝ වගේම ජාතක උන එවුන් රට කරද්දී මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    1951 isg 2010 jir jk;=re Y%S ,xldfõ cd;sl .Sh isxy, yd fou< NdId foflkau .dhkd lsÍu .ek .eg¨ fkd;snqK w;r 2009 hqo ch.%yKfhka miq 2010 leìkÜ m;%sldjla u.ska uyskao rdcmlaI rch u.ska th isxyf,ka muKla .ehsh hq;= hhs lshd fouf<ka .ehSu kj;d ouk ,oafoa cd;sl ksoyia fmruqfka iy tjl fy< Wreufha b,a,Sula ksidh'
    kuq;a ckdêm;s ffu;%Smd, isßfiak uy;d ^17& Bfha mej;s úOdhl iNdfõ§ ufkda .fkaIka uy;d weiQ mekhlg ms<s;=re imhñka m%ldY lf<a cd;sl .Sh fouf<ka

    .ehSu ;uka jsYajdi lrk wdldrhg .eg¨jla fkdue;s njhs'
    bÈßfha§



    cd;sl .Sh fou< niska .ehSug jHjia:dkql=,j whs;sho ,ndfok nj Tyq lshd we;'
    cd;sl .Sh fuf,i fou< niska .ehQj;a tys wka;¾.;fha fjkila ke;s w;r Y%S ,xldfõ wNsudkh .ek tod wdkkao iurfldaka Y+Íka fh¥ joka ta f,iska jvd;a ;Sj% f,i iajlSh NdIdfjkau .ehSug bv i,id we;'

    fï wdldrhg tlu .S;h fkdj f,dalfha we;eï rgj,a tla tla NdId i|yd fjku cd;sl .S;o ks¾udKh lr we;s w;r ol=Kq wm%sldj wh¾,ka;h leurEka lekvdj kjiS,ka;h iaúÜi¾,ka;h ta rgj,a w;r ;sfí'





     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    බල්ලන්ට ජාතක උන් ඇරුනාම
    මයිත්‍රී ෆෑන් ද..
    මහින්ද ෆෑන් ද..
    jvp ෆෑන් ද කියල
    පක්ෂ පාට භේදයක් නෑ
    මචං රට ගැන හැගීමක් තියන ඕන එකෙක් ට රිදෙනවා


    well said yakow :angry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;18063179 said:
    දේශපාලනය වෙනුවෙන් තමුන්ගේ ජාතියත්, ආගමත් අත අරින්න පුළුවන් එවුන් ඉන්නවා නම් ඒ ලංකාවේ බන්, වෙන කොහෙවත් නෙමෙයි. :(
    අන්තවාදී වෙන්න කියනවා නෙමෙයි, ඔබතුමා දැන් පිළිකුල් කරන බොදුබල සේනාව හැදුවේ මහින්ද නම් මම එකට සතුටු වෙනවා, මොකද ඒ වෙනකොට සිංහලය ගැන, සිංහලය වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් හිටියේ නැහැ. හම්බය වෙනුවෙන්, දෙමල වෙනුවෙන් උන්ටම පක්ෂ තිබුන, සංවිදාන තිබුන, එත් සිංහලයට එහෙම තිබ්බේ නැහැනේ, කමක් නැහැ මහින්ද නේ මේ රටේ ලොකුම සතුරා උබලට අනුව, ඒ කනේ ප්‍රභාකරන්ටත් වඩා මහින්දට ගරහන්නේ. ඒවා ඕනේ නැහැ....
    ඔය ගවපාලනෙට කඩේ ගිය අසාද් සාලි උබලට හොද ඇති, එත් මතක තියාගනින් සාලියි වටරැක විජිතයි එකට සංවිධාන ගත වෙලා හිටියේ, අදත් එහෙමයි ඉන්නේ කියල.
    අනිත් දේ තමයි අර බුදුන්ටත් අපහස කරපු වල හම්බයත් උගේම එකෙක් කියල. මේවා දැන් හොදයි නම් කිසිම අවුලක් නැහැ මචං. එත් මට දුක තමුන්ට උරුමෙන් ලැබුණු ඉඩම් වලින් පන්සල් හදන්න කතා කරපු එවුන් අද හම්බයටයි දෙමලටට්ය් වෙනුවෙන් කත් අදින එකට විතරයි.
    මම දන්නවා මචං සිංහල ජාතිය සදාකල් පවතින්නේ නැති බව, එත් සිංහල ජාතියයි බුද්ධාගමයි ආරක්ෂා වෙලා තියෙනකන් අනාගතේදී හරි නිර්වාණය පිණිස ගමන්කරන පින් වතුන්ට එක සහනයක් වෙයි.
    මේ රටේ අපි හැමෝටම එකම වරප්‍රසාද තියෙනවා, ඉන්දියාවේත් එහෙමයි. හැබැයි ඉන්දියාවේ මම දන්නා විදිහට භාෂා 600 ගානක් තියෙනවා, හැබැයි මුළු ඉන්දියාවම ජාතික ගීතය ගායනා කරන්නේ හින්දියෙන් විතරයි. (තමිල්නාදුවෙත් එහෙමනම්)
    මේ රට යන්නේ හොද පැත්තට නෙමෙයි මචං.

    QUOTE
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)


    ඔය තියෙන්නෙ. දැන් සනීපද.?

    Oya ratawal walata Ajaathin wala tharstha wadi tharjana na, sirisenage bette raha watunama thopita okkoma hodai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ දෙමළ මිනිස්සු කැමති නිසා ස්ව‍යං පාලනය ගත්තාවේ , අපි අපේ කොටහේ ඉමු.

    :yes::yes:

    මෙන්න මේ තියරියයි අද යහපාලන බල්ලො හිතාගෙන ඉන්නෙ. ජාතියක් ආගමක් රටක් නොහදුන මිහරක්. :angry::angry::angry:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටo රටේ ජනාධිපතිවෙලා දින 100 කුත් නැ,පොනිල රටේ ආණ්ඩු කරන්ඩ් අරගෙන දින 100කුත් නැ,
    රටේ ජාතික ගීයත් දෙමලුන්ට පාවල දුන්න පරයො හෙන ගහනව යකො.:angry::angry::angry::angry::angry::angry:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)


    කැනඩාවෙ Quebec ප්‍රාන්තයෙ ජාතික ගීය English සහ French වලින් ගායනා කරනවා. ඒ Quebec ප්‍රාන්තය කැනඩාවෙ අනිත් ප්‍රාන්ත වලින් වෙනස් වූ වෙනමම පාලනයක් (federal administration එකක්) ක්‍රියාත්මක වන නිසයි. Quebec වලට වෙනම කොඩියකුත් තියෙනවා. සියළුම පොදු ස්ථාන වල බෝඩ් තියෙන්නෙ ප්‍රංස භාෂාවෙන් ලොකු අකුරින්, ඉංග්‍රීසි පුංචි අකුරින්. හැබැයි පොදු ස්ථානයක announcement සේරම French විතරයි. Quebec වලට ගිහින් ඉංගිරිසියෙන් කතාකරොත් මෙහෙ අවා නම් ප්‍රංශ ඉගෙනගන්න කියනවා, කඩේකින් බඩු ගන්න බෑ.
    Montreal University එකකට යන්න visa ගන්නකොට Canadian immigration එකෙන් visa ලැබුනත් Quebec govt එකෙන් student permit ගන්න ඕනා. English education තියෙන uni තිබුනට Quebec පාලනය තනිකරම TNA ඉල්ලන විදියෙ federal පාලනයක්. ඒකද දැන් මේ අපේ රටට වෙන්නෙ? ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ජාතීන්ගේ එකමුතුවක් නොව බෙදීම පෙන්නුම් කරණ ක්‍රියාවකි.
    quebec_english_protest_201300217.jpg


    The study of young anglophones (English) and francophones (French) also suggests that anglophones are more likely to report having been victims of discrimination on the basis of language than members of the French-speaking majority.
    Some anglophones said they had personally been victims of discrimination in stores, banks or restaurants, while a slightly smaller proportion said they had been victims of discrimination in the workplace. Language was most often given as the motive for the discrimination.

    Source : Im living in Canada and this
    http://montrealgazette.com/news/local-news/young-anglophones-feel-theyre-being-pushed-out
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ බසින් ගැයෙනා තමන්ගේ රටේ ජාතික ගීය ගැන කිසිම තැකිමක් නැතුව කතා කරන යහපාලන බැල්ලියො රැල්කුත් ඉන්නව වගේ, යකො මේක තොගෙත් මගෙත් මව් බාශාව මේක හරියට තොපෙයි මගෙයි අම්මව දෙමලෙකුට බලෙන් පාවල දුන්න වගේ වැඩක් , තොපේ අම්මව දෙමලෙක්ට පාවල දුන්නම තොපිට කිසිම ගානක් නැද්ද????
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෑප්ටන් Jack Sparrow;18064876 said:
    තෝගේ මහා එකී වටේ ගිහින් බඩ පුරවන් ඇවිත් තෝ වගේ හිපාටු #ත්තල වදපු එක රටේ කරුමයක්.
    තෝ එක පාරක් ඇහුවද දෙමල ජාතික ගිය?
    තෝ වගේම ජාතක උන එවුන් රට කරද්දී මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. :(

    මම නම් හතුරෙක්ගේවත් අම්මටවත් ඔහොම කියන්නේ නෑ බන් අපි නම් අම්මා තාත්තලට ආදරෙයි .:)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම නම් හතුරෙක්ගේවත් අම්මටවත් ඔහොම කියන්නේ නෑ බන් අපි නම් අම්මා තාත්තලට ආදරෙයි .:)
    දුක හිතුනා... ගනන් ගන්න එපා
    ජැකා අම්මලට තාත්තලට අමතන එක හොඳ නැහැ... කාගෙ කාගෙත් වැරහි වලට උන්ට බැනපන්