හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    niyamai.:):):D:D mamath VS ekka echcharama yanne na.uba java karanawanam java Expertize karapan.hama thnanima tika tika igena gena wadak na.:):)

    java WEb wala nam ambanakata thiyenawa technologies.pissu hadenawa.:dull::dull:
    රත්තරන් කතාව මචන් මේක මට තව 1කෙනායි මේ ඉගෙනගන්න කාලෙකටම කිව්වේ ඒක තමා ඇත්ත කතාව මචන් :)

    ඒකත් කියන්නම් මේක බලන අනික් අයටත් වැදගත් වෙයි මෙක මට කිව්වේ professor කෙනෙක් අපිට උගන්නන ආපු
    programming කරනවානම් මුලික දෙවල් ටික හරියටම කරගෙන ඉන්න ඒවා බැරිනම් ඉස්සරහාට යන්න ඒපා ඊට කලින් ඒ ටික හදාගෙන ඉන්න ඒවා නැතුව ඉස්සරහාට යනවා කියන්නේ ඇස් වහගෙන පාරේ යනවා වගේ වැඩක් කොයි වෙලාවේ කෙල වෙයිද දන්නැ
    මුලික දෙවල් කියන්නේ අනිවාරෙන්ම oop හැබැයි දැන් ආයෙත් structural program ඒන පාටක් තියෙන්නේ ඒ කියන්නේ object කතා නැ ඒක ඉතින් කියන්න බැ
    කවදාවත් බය වෙන්න ඒපා ඒක ඒක්කෙනා කියන ඒවාට මට අරක පුලුවන් මේක පුලුවන් ගගා
    අනික තියෙන ඹක්කොම කවදාවත් අපිට ඉගෙන ගන්න බැ ඒහේම ඉගෙනගන්න යනවානම් ඒක විතරයි කරන්න වෙන්නේ
    ඹයා තොරගන්න ඹනේ ඹයාට පුලුවන් ඒක දෙයක් ඒ කියන්නේ (programmer ,QA,testing )වගේ ඹයාට පුලුවන් හොදම දේ
    ඒක programming language ඒකක් අගටම ඉගෙනගන්න බාග බාල ඉගෙනගන්න ඒපා තෙරුමක් නැ ඹනේ මගුලක වෙන්න කියලා එක හොදටම ඉගෙනගන්න
    මම අර කලින් කිව්ව මුලික programming දැනුම තියෙනවානම් ඹනේම lang ඒකක් ටක් ගලා අල්ල ගන්න පුලුවන් ඒවාගෙ ගොඩාක් දැරට වෙනස් වෙන්නේ syntax විතරයි business logic බොහොදුරට සමානයි

    තව වස්තර මම හෙමිට ලියන්නම්

    මේ කියපු කතා‍වේ හරි වැරදි ටිකක් නිවැරදි කරන්න වැරදි ත‍ියෙනවානම්

    ඹයාලාගෙත් මෙහේම අත්දැකිම් තියෙනවානම් ලියන්න :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440

    :):):)
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    machanla ubala laga website ekakata quotation /invoice ehema tiyenawada..?

    wedak awa.client quotation illanawa..

    tiyena kenkek innawanam hoda quotation ekak ewanawada mata..?

    web design walata...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    C++ fundamental පුලුවන් consol ඒකට program ඒකක් ලියාගන්න එතනින් ඒහට මොනාද මචන් තියෙන්නේ
    සී ++ වලින් ඕනම දෙයක් කරන්න පුළුවන් මචන්. එකාලේ වෙබ් කරපු උන්ට මතක ඇති ක්ලැසික් ඒ එස්පි එක්ක සි ++ වලින් වෙබ් ඇප් හදපු හැටි.

    (එකදාස් නමසිය අනුවේ අග භාගේ. ඒකාලේ ඉතින් වෙබ් ඇප්ප් එකක් සුදු බැක්‍රොඋන්ඩ් එකේ කලුපාට ෆොන්ට් තමයි. ).තව වින්ඩොව්ස් ඇප්ලිකේෂන් MFC එක්ක.
    තව ජවා සී # හැම එකටම වඩා ප්‍රොෆොමන්ස් අන්තින් ගොඩක් ඉහලින් තියෙන්නේ. එහින්ද තමයි හැමවෙලාවේම ගේම් ඩිවලොපෙර්ස් ලා නේටිව් C++ යන්නේ. තව ඕනම හාර්වෙයාර් එකක් ටාග්ට් කරලා ලියන්න අ පුළුවන් කෙලින්ම.දැනට ලංකාවේ ඩිග්‍රියක් එක්ක ෆ්‍රෙශ් ශ්++ ඩිවලොපෙර් කෙනෙක්ට එක පන්නලා ගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440
    113
    ඹබ තුමා මොකො කරන්නේ
    රස්සාවක් ඒහේම කරනවාද?
    :rolleyes::rolleyes:බෑ බොල ඕනිවට වඩා එක්ස්පෝස් වෙන්න. උත්තරය නෑ ඔව් මැද එකක්.:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සී ++ වලින් ඕනම දෙයක් කරන්න පුළුවන් මචන්. එකාලේ වෙබ් කරපු උන්ට මතක ඇති ක්ලැසික් ඒ එස්පි එක්ක සි ++ වලින් වෙබ් ඇප් හදපු හැටි.

    (එකදාස් නමසිය අනුවේ අග භාගේ. ඒකාලේ ඉතින් වෙබ් ඇප්ප් එකක් සුදු බැක්‍රොඋන්ඩ් එකේ කලුපාට ෆොන්ට් තමයි. ).තව වින්ඩොව්ස් ඇප්ලිකේෂන් MFC එක්ක.
    තව ජවා සී # හැම එකටම වඩා ප්‍රොෆොමන්ස් අන්තින් ගොඩක් ඉහලින් තියෙන්නේ. එහින්ද තමයි හැමවෙලාවේම ගේම් ඩිවලොපෙර්ස් ලා නේටිව් C++ යන්නේ. තව ඕනම හාර්වෙයාර් එකක් ටාග්ට් කරලා ලියන්න අ පුළුවන් කෙලින්ම.දැනට ලංකාවේ ඩිග්‍රියක් එක්ක ෆ්‍රෙශ් ශ්++ ඩිවලොපෙර් කෙනෙක්ට එක පන්නලා ගන්න පුළුවන්
    මමත් ඹය කතාව අහලා තියෙනවා මචන්
    මම දන්න API ඒකෙන් නම් හිතාගන්න බැ කොහොමද ඹය වැඩේ කරන්නේ කියලා (දන්නනේ basic විතරයි oop වගේ)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440
    113
    මමත් ඹය කතාව අහලා තියෙනවා මචන්
    මම දන්න API ඒකෙන් නම් හිතාගන්න බැ කොහොමද ඹය වැඩේ කරන්නේ කියලා (දන්නනේ basic විතරයි oop වගේ)
    වැඩේ පටන් ගන්න විදියක් සහ අවසානෙ උබට එන්න ඕනි විදිය ගැන අදහසක් ගන්න වැඩේට බහින්න. වැරදුනාම අත අරින්න එපා ආයෙ කරන්න. මම අවුරුදු 2 1/2ක් තිස්සෙ මට ඕනි ෆ්‍රේම්වර්ක් එක තාම ලියනව. කොතනින් හරි පටන් ගනින්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙළයෙක්;18086174 said:
    වැඩේ පටන් ගන්න විදියක් සහ අවසානෙ උබට එන්න ඕනි විදිය ගැන අදහසක් ගන්න වැඩේට බහින්න. වැරදුනාම අත අරින්න එපා ආයෙ කරන්න. මම අවුරුදු 2 1/2ක් තිස්සෙ මට ඕනි ෆ්‍රේම්වර්ක් එක තාම ලියනව. කොතනින් හරි පටන් ගනින්.
    සුභ පතනවා මචන් framework ඒක ඉවරකරගනන් ලැබෙන්න කියලා
    මමත් ටිකක් හොයන්න ගන්න ඹනේ මචන් ඹක ගැන ස්තුතියි කියලා දුන්නාට විස්තර ටික :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    225
    43
    Sri lanka
    සිරා ත්‍රෙඩ් එක මචන්.හොඳම උපදෙස තමයි මචන් programming කරනවනම් oop තියෙන C base language (java,c,c++,c#) එකකින් ඉගෙන ගන්න පටන් අරගෙන,ඒක උපරිමේටම කරපන්.ඒවගේ C base lang එකක් කලාම අනිත් ඒව අල්ලගන්න ගොඩක් ලෙසියි.මමත් තාම field එකේ වැඩ කරලා නෑ බන්,මට තියෙන එකම ප්‍රශ්නෙ මට පට්ට බයයි කරන්න කියන දෙයක් කරගන්න බැරි වෙයිද කියලා.නැත්නම් මම මෙලහකට job එකක් කරනවා.........මම ගොඩක් දේවල් mඉගෙනගත්තා මේ තෙඩ් එකෙන්.... :)

    මම php තනියෙන් ඉගෙනගත්තෙ,තාමත් කරනවා.බසික් විතරයි බන් තාම දන්නෙ framework එහෙම use කරන්න දන්නෙ නෑ තාම.මට wampserver එකේ errors configure කරගන්න දවස් දෙකක් ගියා....
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරා ත්‍රෙඩ් එක මචන්.හොඳම උපදෙස තමයි මචන් programming කරනවනම් oop තියෙන C base language (java,c,c++,c#) එකකින් ඉගෙන ගන්න පටන් අරගෙන,ඒක උපරිමේටම කරපන්.ඒවගේ C base lang එකක් කලාම අනිත් ඒව අල්ලගන්න ගොඩක් ලෙසියි.මමත් තාම field එකේ වැඩ කරලා නෑ බන්,මට තියෙන එකම ප්‍රශ්නෙ මට පට්ට බයයි කරන්න කියන දෙයක් කරගන්න බැරි වෙයිද කියලා.නැත්නම් මම මෙලහකට job එකක් කරනවා.........මම ගොඩක් දේවල් mඉගෙනගත්තා මේ තෙඩ් එකෙන්.... :)
    උබත් මගේ බොට්ටුවේ තමා:rolleyes::rolleyes:
    degree ඒකක් කරනවාද මචන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් මම මේ ත්‍රේඩ් එකේම කලිනුත් මේ පුරශ්ණය ඇහුවා.

    වෙබ්සයිට් එකක් හදාගන්නයි මට ඕන. මම ඉගෙනගන්න හොඳ මොනවද මේ සොෆ්ට්වෙයා වලින්? එක එක, HTML, PHP, Joomla, Wordpress, CSS blah blah blah blah අරව මේව තව ඔය තියෙන සබ්බ සකලමනාවෙන්ම. මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දන්න එකෙක් රෙකමන්ඩ් කරපන් මුල ඉඳලම මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන එහෙම එහෙම කියල.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    225
    43
    Sri lanka
    උබත් මගේ බොට්ටුවේ තමා:rolleyes::rolleyes:
    degree ඒකක් කරනවාද මචන්

    ඔව් බන් external එකක් කරනවා.ගෙදරින් වදේ බන් job එකක් කරන්න කියලා,ඒක නිසා ඉක්මනට කොහේට හරි සෙට් වෙන්න ඕනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440
    113
    සුභ පතනවා මචන් framework ඒක ඉවරකරගනන් ලැබෙන්න කියලා
    මමත් ටිකක් හොයන්න ගන්න ඹනේ මචන් ඹක ගැන ස්තුතියි කියලා දුන්නාට විස්තර ටික :)
    කියන්න බැරි වෙන මොකවත් නෙවෙයි බන් මේකෙ වෙන ත්‍රෙඩ් වලදි ඔව්ව එළියට ඇදල ගන්නව වලියක් ගිය ගමන්.
    Thanks for the Rep and help:):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මම මේ ත්‍රේඩ් එකේම කලිනුත් මේ පුරශ්ණය ඇහුවා.

    වෙබ්සයිට් එකක් හදාගන්නයි මට ඕන. මම ඉගෙනගන්න හොඳ මොනවද මේ සොෆ්ට්වෙයා වලින්? එක එක, HTML, PHP, Joomla, Wordpress, CSS blah blah blah blah අරව මේව තව ඔය තියෙන සබ්බ සකලමනාවෙන්ම. මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දන්න එකෙක් රෙකමන්ඩ් කරපන් මුල ඉඳලම මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන එහෙම එහෙම කියල.
    මම නම් වැඩිය දන්නේ නැ මචන් මගේ මතේ නම්
    1 html
    2 css
    ඒවා මොන වෙබ් කරන්න ගියාත් බොහො දුරට ඹනේ වෙනවා ඒ 2න් පටන් ගන්න