Programming පොත් ගන්න තැනක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    බම්ප්..
    හෙන ගනංනෙ බං :(
    ඇමේසන් එකේ නම් අලුත් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒව තියේ ලාභෙට..
    ලඞ්කාවට ගෙන්නගන්න බෑ නේ ?

    මම දන්න තරමට ඇමසන් එකෙන් පොත් සහ සීඩී ලංකාවට එවනවා, මට කලින් වැඩ කරපු කම්පැනි එකෙන් ඇමසන් එකෙන් පොත් ගෙන්න ගත්තා වගේ මතකයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක දිගට කියවන්න ඕනේ නෑ, පිටුවක් කියවලා rest කරලා ආයි කියවන්න.
    target කරන්න පිටුවක් කියවන්න ඕනේ කියලා කොහොම හරි, ඊට පස්සේ පිටුව ,දෙක, තුන කරගන්න එතකොට පොතම කියවෙනවා.
    ඒහේම කරලා බලන්න ඹනේ මචන් අනිවාරෙන්ම
    මම ඒක තියාගෙන ඉන්නේ lecture slide බලන්න exam ලන් උනාම මට නම් චාජ් කරගත්තාම දවසම කියවන්න පුලුවන්
    මමත් මේක ගන්න කලින් kindle ඒකක් හෙව්වා ඒක මාර ගනන් අනික කියන තරම් ලොකු දෙයක් මම නම් දැක්කේ නැ මම ටැබ් ඒක ගත්තේ 7000ට ඒ ගානට මට නම් මගේ වැඩ ටික කරගන්න හොදටම ඇති

    Asus%20MemoPad%2001.jpg

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    expo-graphic තමයි බන් නමුත් ඒකේ බඩු ගණන්.
    උබට E-books හරියන්නේ නැත්නම් print කරගනින් ඕන ටික ඊට පස්සේ ඒවා කියවන්න.
    printer එකක් ගන්න එක ලාභයි ඔය පොත් ගන්නවට වඩා :P

    ow bn eka labai sirawatama....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම දන්න තරමට ඇමසන් එකෙන් පොත් සහ සීඩී ලංකාවට එවනවා, මට කලින් වැඩ කරපු කම්පැනි එකෙන් ඇමසන් එකෙන් පොත් ගෙන්න ගත්තා වගේ මතකයි

    :D එහෙනං ඒකෙන් ගන්නනෙ බං තියෙන්නෙ :yes:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan poth aragena kiyawala programming egena ganna wade kereida. ane manda math poth gaththa ewa thamath ehenmai. mama danna godak yaluwoth poth gaththa ewath eka sarayakwath baluwada kiyanna danneth na. mama nam kiyanne poth gannawata wada hodai tutorial ekak wage balagena practice karana eka.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒහේම කරලා බලන්න ඹනේ මචන් අනිවාරෙන්ම
    මම ඒක තියාගෙන ඉන්නේ lecture slide බලන්න exam ලන් උනාම මට නම් චාජ් කරගත්තාම දවසම කියවන්න පුලුවන්
    මමත් මේක ගන්න කලින් kindle ඒකක් හෙව්වා ඒක මාර ගනන් අනික කියන තරම් ලොකු දෙයක් මම නම් දැක්කේ නැ මම ටැබ් ඒක ගත්තේ 7000ට ඒ ගානට මට නම් මගේ වැඩ ටික කරගන්න හොදටම ඇති

    Asus%20MemoPad%2001.jpg

    Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?
    :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    matath tab ekak ganna one ban..aduwata mokakda hoda ekakata thiyenne? machan jason..ube prashneta uttarayak danne na machan..e nisa sorry..:( ebooks lap wala kiyawanna giyama amarui thamai :( patta ebook nam nattam thiyenawa :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?

    පොත් ගන්න එක ජතික ණයක් බන් .මම ගත්තා ජාවා ප්‍රොග්‍රැමින්ග් එකකුයි සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් එකකුයි පොත් දෙකක් .බ්‍රැන්ඩ් නිව දෙකේම …වටිනාකම එක්කහු කරොත් රුපියල් 30,000 ක් විතර වෙනවා .
    …හොඳම දේ තමා අයි පෑඩ් එකක් ගනින් .පොත් කියාපු භාණ්ඩේ .අයි ෆෝන් 6 + එක වුණත් අවුලක් නැහැ .ඒත් ඒක ගණන් නේ අයි පැඩ් එකට වඩා .අයි පැඩ් අළුත්ම එකම ඕනේ නැහැ පරණ වර්ෂන් එකක් හරි එක ගනින් .ගාණ අඩුයි නේ .අරගෙන ස්ක්‍රිබ්ඩ් දාගනින් .එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් .oenea නම් ගෙවන්නත් පුළුවන් .
     
    Uba ithin Bruce Wayne nisa naasthi karanna salli thiyenawa..APita nane :baffled::baffled::no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    macho Gamini hall tiynawa parana poth kada.:) mam pereda gya a patte.
    Operating system,Networking, Cryptography etc poth nam tiynwa ban 500, 600ta wage. ewa nam patta.:):)(Used ewa hode.)

    mam baluwe progrmng poth but New ewa na mcho. tiynwa tikak old ewa. Servelt & jsp poth nam tibba 2003,4 wage released wechcha euwa.:eek::eek:

    me adrs1ta palayan mcho.:yes::yes:
    Colombo uni Ground1 gawa tiyne pot1.
    CG associates,
    23,
    Alfred house Garden,
    Colombo 03.
    Kelaniye uni1th munge shop1k tynwa. mam oken gatte ganna ewa. :yes:

    wena danna plc nam a ban. Mora uni1th tiynwa eke nam ganan ban tikak..:eek::eek:

    B U M P . . . .

    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kindle. Natural colours tiyenne. Backlight ekak newei side eken lighten up karanne. E nisa night time read karanna awulak naha. Flight ekaka wunath awulak nathuwa aragena yanna puluwan.

    Habai machan programmig kiyanne novels wage kiyawanna newei. Practical karanna one e welawema oluwata yanna. Wena poth kiyawanna nam ebook readers ela.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    Amazon kindle එකක් ගන්න එකද? Tab එකක් ගන්න එකද වැඩිය හොඳ බන්?

    මචන් පොත් කියවන්න විතරක්ම නම් කින්ඩ්ල් එකක් ගනින් මචන්. මමත් පොත් කියවන්න කියලා නෙක්සස් 7 එකක් ගත්තා ඒ වුනාට ඒකෙ එකදිගට කියවන්න අමාරුයි, මගේ යාලුවෙක් ලග තියනවා කින්ඩ්ල් පේපර්වයිට් එකක් මම දවසක් දෙකක් ඒකෙ කියවලා තියනවා ඒකනම් කියවන්න සුපිරි ඕඩියෝ බුක් එහෙමත් පුලුවන්. ටැබ් එකක් ඕන නම් ටැබ් එකක් හරි iPad එකක් හරි ගනින් මචන්. පොත් කියවන්න කියලා ටැබ් ගන්න එපා ඒක හරියන වැඩක් නෙමෙයි මුල් දවස් දෙකේ තුනේ හොදයි පස්සෙ වැඩක්ම නැති වෙනවා. මගේ පොත් කියවන්න කියලා ගනිපු ටැබ් එක සමහර වෙලාවට සති ගනන් ඔන් කරන්නෙත් නැතුව තමයි තියෙන්නෙ. ඔය මොන එක ගත්තත් පොත් වල තියන ගතිය නම් නැහැ කියලත් නොකියාම බැහැ
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Robert Agency Balanna ,
    Reclamation Road
    (Fort station eka Issaraha (malwattha Road) eka kerawalatama gihilla right side ekata 250 meeters yanna).

    kalinnam hoda poth tibuna (indian print) labeta.