අපොයි අපොයි !!!
මේක පොඩි සෙල්ලමක් විතරයි ....
අවුරුද්දට කවුරුත් එකතු වෙලා සතුටක් ලබන්න , අලුත් අලුත් යාලුවන් හම්බ වෙන්න කරපු වැඩක්.
sampurna eththa... meken anthimedi yaluwo hambunanam, fun ekak gaththanam thamai jaya !!
අපොයි අපොයි !!!
මේක පොඩි සෙල්ලමක් විතරයි ....
අවුරුද්දට කවුරුත් එකතු වෙලා සතුටක් ලබන්න , අලුත් අලුත් යාලුවන් හම්බ වෙන්න කරපු වැඩක්.
Ane matath dennako![]()

Patta machan
mata duka anthima paya kipaye enna bari una ekata
ela machan rep ++
මොකද්ද මේකෙ තේරුම ආහ්, දෙපැත්තට බෙදිල කඹ ඇද ගන්නෙ, ඕවලින් වෙන්නෙ යාලුකමුත් නැතිවෙන එක....
ආපෝ.....
කම වලට නං සෙට් වෙන්නේ නෑ....
එදා මෙදා තුර ඔය කම කෙළිය ඉවර වුනේ වලියකින්.....
ඔය කඹ ඇදිල්ල මේකට අදුන්නල දුන්නේ මේකේ ලොක්කා....
ඔය වලි ඇදෙන එකක් කියල දුන්නට ඌව බෑන් කරන්න ඕන මාසයක්......

ehenam umba nethi nisamada koheda wali giye natte,,,ආපෝ.....
කම වලට නං සෙට් වෙන්නේ නෑ....
එදා මෙදා තුර ඔය කම කෙළිය ඉවර වුනේ වලියකින්.....
ඔය කඹ ඇදිල්ල මේකට අදුන්නල දුන්නේ මේකේ ලොක්කා....
ඔය වලි ඇදෙන එකක් කියල දුන්නට ඌව බෑන් කරන්න ඕන මාසයක්......

ආපෝ.....
කම වලට නං සෙට් වෙන්නේ නෑ....
එදා මෙදා තුර ඔය කම කෙළිය ඉවර වුනේ වලියකින්.....
ඔය කඹ ඇදිල්ල මේකට අදුන්නල දුන්නේ මේකේ ලොක්කා....
ඔය වලි ඇදෙන එකක් කියල දුන්නට ඌව බෑන් කරන්න ඕන මාසයක්......
මේකේ වළි ගියේ නෑ කිඹුලෝ. 
මේකේ වලියක් ගියේ නැහැ සහෝ..
සියලු සත්වයෝ සතුටින් විසිර ගිය
එකෙන්ක් නම් හිටිය අපිත් එක්ක අමනාපෙන්
මන් හිතනවා දැන් එයත් අමනාපකම් පැත්තකට දල කියල
ehenam umba nethi nisamada koheda wali giye natte,,,![]()
නැත්තෙ මොකෝ.....මේකේ වළි ගියේ නෑ කිඹුලෝ.
![]()

නැත්තෙ මොකෝ.....
අර ආස්මි නැන්දා ගිහින් තියෙන්නේ ගස්සගෙන......
වලි ගියේ නැත්තං මොටෝ ඒ මෝගේ මේකෙන් යන්න ගියේ????![]()
ඈ ඒ කොහේද ඒ. යකෝ මේ ඊයේත් හොදට කතා කරේ එහෙනම්.මේකේ ඉන්න යංග් කොල්ලෝ ගනන් ගයිද බං 60 පැනපු ආස්මිව...නැත්තෙ මොකෝ.....
අර ආස්මි නැන්දා ගිහින් තියෙන්නේ ගස්සගෙන......
වලි ගියේ නැත්තං මොටෝ ඒ මෝගේ මේකෙන් යන්න ගියේ????![]()
ඒකට ඉරිසියාවේ ඔය...මොකද්ද මේකෙ තේරුම ආහ්, දෙපැත්තට බෙදිල කඹ ඇද ගන්නෙ, ඕවලින් වෙන්නෙ යාලුකමුත් නැතිවෙන එක....