මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,697
    3,283
    113
    අනිත් එක බං ලව් කරනකොට කෙල්ලයි තමනුයි අතර තියන දේවල්, කතා කරන දේවල් කවදාවත් හොදම යාලුවන්ටවත් කියන්න හොදනෑ.

    sira..wena ewun mokatada ban ubala yalu wunta passe..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඔහොම වුනාම ඕන එකෙක්ට ඔය වගේ වෙනවා අපි කොච්චර කිව්වත් ,මේක මේ ලගදි වුන එකක් මගේ යාලුවෙක් හිටිය afair එකට අවරුදු 7කට කිට්ටු වෙන්න , මු මේ ලගදි ලංකාවට ආවා කෙල්ල එක්ක එන්ගේජ් වෙන්න හිතාගෙන ලංකාවට ආවට පස්සේ ආරංචි වෙලා කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහින් කියල , ඔය නිදහසට කාරණා හදන්න කෙල්ලෝ උපතින් දක්ෂයි බන් , ඒකිට උබ එයා ගැන හොයනවා මදි කියල තෙරුනනම් ඒ කාලේම උබට කියන්න තිබ්බනේ , යන්න ඕන වුනාම හේතු කියල වැඩක් නෑනේ ඉන්න කාලේ හදාගන්න බලනවා මිසක්
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි බං..
    කෙල්ලෙක් එක්ක යාළු වෙනවනං උඹට අනිවාර්යයෙන්ම ඒ කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරන්නම වෙනවා..
    උඹට ඒ කැපකිරීම කරන්න බැරිනං උඹ දැනගන්න ඕනේ කෙල්ලෙක් එක්ක යාළු නොවී ඉන්න..

    ඊලග දේ යාළුකම් හිතමිත්‍රකම් වෙනයි පෞද්ගලික ජීවිතේ වෙනයි..
    තමන්ගේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් තව කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නෑ..
    අම්ම තාත්ත නැති දවසක තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක හැමතිස්සෙම සිහියේ තියාගනින්..

    ඒ සේරම අත ඇරපන්කො..
    උඹට හොදටම ෂුවර් නං උඹේ යාළුවා උඹට කැ* එක සෙට් කරා කියල ඒවාට මොලේ කල්පනා කරලා දෙන්න උත්තර ඕනේ තරං තියෙනවා..
    චුට්ටක් කල්පනා කරලා බලපන්.. මට මෙතන ප්‍රසිද්ධියේ නං ඕව කියන්න බෑ..

    අනිත් එක බං ද්‍රෝහියෝ කියන්නේ කලකට කළින් තමන් ලගින්ම ඉදපු උන් බව කවදාවත් අමතක කරන්න එපා..
    අන්තිම දේ උඹට කියන්න තියෙන කිසිම දෙකට මොලෙන් මිසක් හදවතින් උත්තර හොයන්න යන්න එපා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඒවා මේකේ ලියන්න බැ බන්
    මන් මේකේ ලිව්වොත් මට ලියන්න අවුරුද්දක් වත් යයි

    ඉතින් පුලුවන් නම් ලියපන්... එලකිරියේ ගොඩක් අය එහෙම ලියලා තියෙනවා...
    උන්ගේ ජීවිත වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා... උබේ ජීවිතෙනුත් ගන්න දෙයක් තියෙනවනම් ලියපන්..... :dull:

    දැන් ප්‍රශ්නෙදි කලබල වෙන්න එපා බන්... ඔහොම හිටපන් ටික දවසක්... මොකද වෙන්නේ කියලා ඉදිරියෙදි බලපන්...
    මටනම් හිතෙන්නේ කෙල්ල පිට යන සීන් එකක් තියෙන්නේ... :dull:
     
    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    කෙල උනා කියල හිතන්න එපා බන්,ඔහොම යාළුවොත් ඉන්නවා ,දුක් වෙන්න එපා යාළු
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ඕනාවට වඩා කාවවත් විස්වාස කරන්න එපා බන්...
    ඒ නිසාමයි උබට අද ඕක වෙලා තියෙන්නේ...
    උබ යාලුවවත් විස්වාස කලා වැඩියි කෙල්ලවත් විස්වාස කලා වෑඩියි....

    මොනවද උබේ වැරදි?
    :oo:
    උබ කියන කතාව හරි
    මන් එයගෑන හෙව්වේ බැලුවේ නැ
    එකයි බන්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අනේ මන්ද බන් මම වැටිලා ඉන්නේ

    Aapahu Kohoma hari negitala Wada karapan Kalin kalata wada...

    Private jathi Private wa tiya ganin... Ammai Appachiwai arenna wena mokek wath mama nam wiswasa karanne nee..
    Issara matath hitiya pana denna hena yaluwo set ekak.. Attatama hoda yaluwek bohoma kalathurakin hambu wenne...

    Antima upadesa Private jathi Private wa tiya ganin...

    Jya wewa
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    sira..wena ewun mokatada ban ubala yalu wunta passe..
    දැන් ඕක කියලා වැඩක් තියේද බන්

    මචං ඔහොම වුනාම ඕන එකෙක්ට ඔය වගේ වෙනවා අපි කොච්චර කිව්වත් ,මේක මේ ලගදි වුන එකක් මගේ යාලුවෙක් හිටිය afair එකට අවරුදු 7කට කිට්ටු වෙන්න , මු මේ ලගදි ලංකාවට ආවා කෙල්ල එක්ක එන්ගේජ් වෙන්න හිතාගෙන ලංකාවට ආවට පස්සේ ආරංචි වෙලා කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහින් කියල , ඔය නිදහසට කාරණා හදන්න කෙල්ලෝ උපතින් දක්ෂයි බන් , ඒකිට උබ එයා ගැන හොයනවා මදි කියල තෙරුනනම් ඒ කාලේම උබට කියන්න තිබ්බනේ , යන්න ඕන වුනාම හේතු කියල වැඩක් නෑනේ ඉන්න කාලේ හදාගන්න බලනවා මිසක්
    එයා මට අවස්ථාවල් දුන්නා මම ඒවා ගත්තේ නැ බන් හරියට
    මෙහෙමයි බං..
    කෙල්ලෙක් එක්ක යාළු වෙනවනං උඹට අනිවාර්යයෙන්ම ඒ කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරන්නම වෙනවා..
    උඹට ඒ කැපකිරීම කරන්න බැරිනං උඹ දැනගන්න ඕනේ කෙල්ලෙක් එක්ක යාළු නොවී ඉන්න..

    ඊලග දේ යාළුකම් හිතමිත්‍රකම් වෙනයි පෞද්ගලික ජීවිතේ වෙනයි..
    තමන්ගේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් තව කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නෑ..
    අම්ම තාත්ත නැති දවසක තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක හැමතිස්සෙම සිහියේ තියාගනින්..

    ඒ සේරම අත ඇරපන්කො..
    උඹට හොදටම ෂුවර් නං උඹේ යාළුවා උඹට කැ* එක සෙට් කරා කියල ඒවාට මොලේ කල්පනා කරලා දෙන්න උත්තර ඕනේ තරං තියෙනවා..
    චුට්ටක් කල්පනා කරලා බලපන්.. මට මෙතන ප්‍රසිද්ධියේ නං ඕව කියන්න බෑ..

    අනිත් එක බං ද්‍රෝහියෝ කියන්නේ කලකට කළින් තමන් ලගින්ම ඉදපු උන් බව කවදාවත් අමතක කරන්න එපා..
    අන්තිම දේ උඹට කියන්න තියෙන කිසිම දෙකට මොලෙන් මිසක් හදවතින් උත්තර හොයන්න යන්න එපා..

    owa ohoma thama. mata nam thama kellek na.

    ඉතින් පුලුවන් නම් ලියපන්... එලකිරියේ ගොඩක් අය එහෙම ලියලා තියෙනවා...
    උන්ගේ ජීවිත වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා... උබේ ජීවිතෙනුත් ගන්න දෙයක් තියෙනවනම් ලියපන්..... :dull:

    දැන් ප්‍රශ්නෙදි කලබල වෙන්න එපා බන්... ඔහොම හිටපන් ටික දවසක්... මොකද වෙන්නේ කියලා ඉදිරියෙදි බලපන්...
    මටනම් හිතෙන්නේ කෙල්ල පිට යන සීන් එකක් තියෙන්නේ... :dull:

    කෙල උනා කියල හිතන්න එපා බන්,ඔහොම යාළුවොත් ඉන්නවා ,දුක් වෙන්න එපා යාළු
    එයා මට අවස්ථාවල් දුන්නා මම ඒවා ගත්තේ නැ බන් හරියට
     
    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    :yes:
    මෙහෙමයි බං..
    කෙල්ලෙක් එක්ක යාළු වෙනවනං උඹට අනිවාර්යයෙන්ම ඒ කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරන්නම වෙනවා..
    උඹට ඒ කැපකිරීම කරන්න බැරිනං උඹ දැනගන්න ඕනේ කෙල්ලෙක් එක්ක යාළු නොවී ඉන්න..

    ඊලග දේ යාළුකම් හිතමිත්‍රකම් වෙනයි පෞද්ගලික ජීවිතේ වෙනයි..
    තමන්ගේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් තව කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නෑ..
    අම්ම තාත්ත නැති දවසක තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක හැමතිස්සෙම සිහියේ තියාගනින්..

    ඒ සේරම අත ඇරපන්කො..
    උඹට හොදටම ෂුවර් නං උඹේ යාළුවා උඹට කැ* එක සෙට් කරා කියල ඒවාට මොලේ කල්පනා කරලා දෙන්න උත්තර ඕනේ තරං තියෙනවා..
    චුට්ටක් කල්පනා කරලා බලපන්.. මට මෙතන ප්‍රසිද්ධියේ නං ඕව කියන්න බෑ..

    අනිත් එක බං ද්‍රෝහියෝ කියන්නේ කලකට කළින් තමන් ලගින්ම ඉදපු උන් බව කවදාවත් අමතක කරන්න එපා..
    අන්තිම දේ උඹට කියන්න තියෙන කිසිම දෙකට මොලෙන් මිසක් හදවතින් උත්තර හොයන්න යන්න එපා..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Aapahu Kohoma hari negitala Wada karapan Kalin kalata wada...

    Private jathi Private wa tiya ganin... Ammai Appachiwai arenna wena mokek wath mama nam wiswasa karanne nee..
    Issara matath hitiya pana denna hena yaluwo set ekak.. Attatama hoda yaluwek bohoma kalathurakin hambu wenne...

    Antima upadesa Private jathi Private wa tiya ganin...

    Jya wewa
    ඔව් බන් මට තේරුණා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට කියන්න තියෙන්නෙ බන් ටිකක් දවස් බලපන් බන්.
    ගොඩක් වෙලාවට ආවේගය නිසා ඔහොම දෙවල් වෙන්න පුලුවන්.
    ඒත් බොක්කෙන් ලවු කලා නං ඔය කියන තරම් ඉක්මනට අතාරින්න අමරුයි නෙ.
    සතියක් තියෙයි උපරිම දෙකක් තියෙයි.

    යාලුවා/ගෑනි ගැන හොයලා බලපන්. ඉක්මන් තිරන ගන්න කලින්.
    පේන විදිහට උඹත් උන් අරෙහෙම කරන්න ඇති, මෙහෙම කරන්න ඇති කියලා උපකල්පනය කරනවා විතරයි වගේ.

    මොකද උඹ හිතන තරම් ඌ/ඒකි ජරා වැඩක් නොකලා වෙන්නත් පුලුවන් කලා වෙන්නත් පුලුවන්.
    මොකද උඹෙත් වැරදි තියනවා කියලා උඹම පිලි ගන්නවා නෙ.

    මොකද මන් එහෙම කියන්නෙ බන් මටත් ඔයිට සමාන වැඩක් වුනා. හැබැයි ඒක වුනේ මගේම හොඳට. මගේ යාලුවා මම හිතුවා වගේ වැඩක් කරලා තිබ්බේ නෑ. මම මුලින් ඌව අයින් කරලා දැම්මා. පස්සේ කාලේක අපි ආපහු කතා කලා. ඌ අදටත් මගෙ යලුවා. උගෙ අතින් වරදක් වෙලා තිබ්බෙ නෑ. මම හදිස්සි වෙලා වැඩියි.

    ඒ නිසා හිතට එන ඒවා කරන්න කලින් පොඩ්ඩක් හිතපන්.

    අනික වදගත්ම දේ, කොහෙවත් යන ගෑනියෙක් නිසා, මිනිහෙක් නිසා, උඹ හිරේ වැටෙන වැඩක් කලොත් උඹේ අනාගත බලපොරොත්තු, අනගතය සුන්. උඹ ගැන හිතපන්. මෙච්චර අවුරුදු ගානක් උඹ වෙනුවෙන් හිටි දෙමවුපියො ගැන හිතපන්.

    අන්තිමට උඹ ආවෙගයට කරන දෙයකින් උඹේ ගෑනි හෝ ඒ මිනිහා පස්සේ ආතල් එකේ ඉඳි. උඹ ජිවිතෙ කාලකන්නි කරගෙන හිරේ ඉඳි.
     
    මචන් තැන්ක්ස් යාළුවා එහෙම කරලනම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ අද මම පිස්සෙක් වෙලා බන්
    මට දරාගන්න බැරුව ඉන්නේ :yes:

    යකෝ උඹ දන්නවද මම ඉස්කෝලේ 10 වසරේ ඉඳන් අවුරුදු 4ක් තිස්සේ කියා ගන්න විදිහක් නැතිව කෙල්ලෙක්ට ආදරේ කළ පව් කාරයෙක් කියලා? මුලින්ම මම ඒකිගෙන් අහන්න ගිය දවසේ මට කලියෙන් වෙන අපේ පන්තියෙම මගේම යාලුවෙ අහලා ඌට කැමති නෑ කිව්ව නිසා මම ඌට බාල්දි නොදා කට පියන් හිටියා. පස්සේ ඒ ලෙවල් කාලේ අහන්න යද්දි මේකි අපේ පන්තියට පහල මම අඳුනන් කොල්ලෙක් එක්ක යාලු වෙලා, පස්සේ ඒ අෆයාර් එක නැවතිලා කියලා දැන තිබුනම ඒ කෙල්ල ගැන නිකමට හෙව්වා ( මට කෙල්ලෙක් ඉන්නවා බං ඒ වෙද්දි ඒත් මුලින්ම හිත ගිය කෙල්ල නිසා ඒකි මගේ හිතේ හොල්මන් කරනවා) හොයද්දි මගේ දෙවනි ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ මා එක්ක එහා පැත්තේ ඩෙස්ක් එකේ වාඩි වෙලා හිටි එකා එක්ක යාලු වෙලා විත්තිය? එහෙනම් මම කොහොම පව් කාරයෙක්ද බං? අරූට කෙල්ල සෙට් වෙලා තිබ්බේ කැම්පස් එකේදි උගේ. ඌට ඉස්සර හවස හවර මමයි බං පාඩම් කියලා දුන්නේ. ඌගෙන් කෙල්ල ගැන අහද්දි සහ උගේ කැම්පස් ලයිෆ් එක ගැන අහද්දි ඌ කිව්වේ "මචං මට මේ අද ලැබුනු හැමදේම ලැබුනේ උඹ නිසා. ඒ දවස් වල අපි පිස්සු කෙලිද්දි බැන බැන පාඩම් කියලා දීලා කැම්පස් යන්න තරම් හරි හිතට ශක්තියක් හදලා දුන්නට උඹට පින් කියලා" එදා මට අන්තිම ටික කියවද්දි ඇස් දෙක බොඳ උනා බං. අවුරුදු 4ක් හිතේ හිර කරගෙන ඉඳලා වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා ඒ කෙල්ල මම යාලු වෙලා හිටි කෙල්ල මට හේතුවක් නොකියා සම්බන්දේ නැවැත්තුවම මම ඒකිය හම්බුවෙන්න ගිය වෙලේ මේකි ක්ලාස් ඇරිලා වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එලියට එන්න තරම් මගේ ඇස් දෙකෙන් දකින්න පව් කරපු එකෙක් බව? ඒකි එක්ක කතා කරන්න ගියාම ඒකි ජීවිතේට මාව දැකලවත් නෑ වගේ ඌ ඉස්සරහා ඇක්ට් කරද්දි ඌ මට ගහන්න ආව විත්තිය? පිස්සෙක් කියලා වටේම උන් මට හිනා වෙවී යද්දි මම උපන් නගරේ, මම අවුරුදු 19ක් විතර එහේ මෙහේ ගිය නගරේ මාව නෝන්ඩි වෙද්දි මට ලෝකේ කැරකෙනවා වගේ දැනුනා. එදා මම තනියම ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා බං. දවස් දෙකක් කෑවේ නෑ දුකට. මේකි පස්සේ සොරි කියලා විතරක් මට මැසේජ් එකක් එව්වා. එකියක් කල දේට තව එකියකගෙන් පලි ගන්න බැරි නිසා තව එකියකට ආදරේ කලා අවංකවම. ඒකි මට හොරෙන් වෙන කොල්ලන්ට මැසේජ් ගහලා මට අහු වෙලා මම ඩීටේල් බිල් අරගෙන ඒකිට බැනලා මේකිට මල පැනලා සම්බන්දේ නැවැත්තුවම අඬලා අඬලා පස්සෙන් ගිහින් ආයේ යාලු කරගත්තු එකෙක් බං මම. ඊට පස්සේ ඒකි ආයේ මට හොරෙන් තව එකෙක් එක සම්බන්දයක් පටන් අරගෙන ඒකිගේ යාලුවෝ ඔක්කොටම මම ගැන බොරු කියලා කොටවලා සම්බන්දේ නවත්තපු දවසේ හිතට දුක හිතුනත් එදා ඇඬුවේ නෑ බං. කලේ හිත හයිය කරගෙන තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තු එක කාලයක් ඉඳලා. අදට ඒ සම්බන්දෙට අවුරුදු 3 ක්. මම පව් කාරයෙක්ද බං? නෑ. අද මම ජීවත් වෙන තැන බලද්දි අරුන් දෙන්න අනිවාර්‍යයෙන් දුක් වෙනවා. ඒක මම දන්නවා මම පලි ගන්න ගියෙත් නෑ උන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම හරි යන්නෙවත් වරදින්නෙවත් නැහැ. දැන් මට වයස 26 ක් වෙද්දි දැන් අවුරුදු 3 සම්බන්දේ තියෙන කෙල්ල මේ ලෝකේ ගොඩක් උන්ට නොලැබෙන තරම් හොඳ කෙල්ලෙක් බං. දැන් ඉන්න කෙල්ලන්ගේන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලෙක්. මේ ජීවිත කාලෙටම අතේ කියුටෙක් ටිකක් ඒකි ගාලා තියෙන්නේ ඒකිගේ අක්කගේ වෙඩින් එකේ බ්‍රයිඩ් මේඩ් ට හිටි නිසා. හැම ඉරිදම පන්සල් යන, දහම් පාසලේ උගන්වන්න ඉරිදට යන කෙල්ලෙක්. ආගම දහමට පුදුම විදිහට බර කෙල්ලෙක්. උඹත් අවංකව ජීවත් වෙයන් කෙල්ලගෙන් පලි ගන්නේ නැතිව හරියන දවසක් ඒවි. ඒ වගේම මගේ සම්බන්දේ උනත් මම බඳිනකන් ශුවර් කරනේ නෑ. දැන් උනත් ගෙවල් දෙකෙන්ම දැනගෙන හඳහන් ගලපලා ඔක්කොම කන්ෆර්ම් උනත්. කෙල්ලගෙම ගෙදරට ගිහින් කෙල්ලව හම්බුවෙන්න අවසර ලැබිලා තිබ්බත් මම ලොකුවට බලා පොරොත්තු තියාගෙන නෑ. ඒකි දාලා ගියත් එදාට පොඩ්ඩක් අප්සෙට් වේවි. ඒත් අපි අපේ ජීවිතේ හදාගෙන තියෙනම් ආයේ නැගිටින්න පුලුවන් බං. මොකද හොඳට ජීවත් වෙන, අනික් මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර ජීවත් වෙද්දි වෙන ඕනේම දෙයක් වෙන්නේ නරකට නෙමෙයි හොඳටක.

    ඒ නිසා ඕක ගැන ලොකුවට හිතන්න එපා. මට වෙලා තියෙන දේවල් වලින් 50% ක් උඹට වෙලා නම් දුක් වෙයන් තවත්. නැත්නම් අමතක කරලා දාපන් බං. ඒකටයි මේ මුලු කතාවම උඹට කිව්වේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙහෙමයි බං..
    කෙල්ලෙක් එක්ක යාළු වෙනවනං උඹට අනිවාර්යයෙන්ම ඒ කෙල්ල වෙනුවෙන් කාලයක් වෙන් කරන්නම වෙනවා..
    උඹට ඒ කැපකිරීම කරන්න බැරිනං උඹ දැනගන්න ඕනේ කෙල්ලෙක් එක්ක යාළු නොවී ඉන්න..

    ඊලග දේ යාළුකම් හිතමිත්‍රකම් වෙනයි පෞද්ගලික ජීවිතේ වෙනයි..
    තමන්ගේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් තව කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නෑ..
    අම්ම තාත්ත නැති දවසක තමන්ට ඉන්නේ තමන් විතරයි කියන එක හැමතිස්සෙම සිහියේ තියාගනින්..

    ඒ සේරම අත ඇරපන්කො..
    උඹට හොදටම ෂුවර් නං උඹේ යාළුවා උඹට කැ* එක සෙට් කරා කියල ඒවාට මොලේ කල්පනා කරලා දෙන්න උත්තර ඕනේ තරං තියෙනවා..
    චුට්ටක් කල්පනා කරලා බලපන්.. මට මෙතන ප්‍රසිද්ධියේ නං ඕව කියන්න බෑ..

    අනිත් එක බං ද්‍රෝහියෝ කියන්නේ කලකට කළින් තමන් ලගින්ම ඉදපු උන් බව කවදාවත් අමතක කරන්න එපා..
    අන්තිම දේ උඹට කියන්න තියෙන කිසිම දෙකට මොලෙන් මිසක් හදවතින් උත්තර හොයන්න යන්න එපා..

    :yes: :yes: :yes: ela kathaawa!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,697
    3,283
    113
    දැන් ඕක කියලා වැඩක් තියේද බන්

    දවසක් දෙකක් ඉදලා කෙල්ල එක්ක කතා කරලා බලපන් ආයිත්:yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ උඹ දන්නවද මම ඉස්කෝලේ 10 වසරේ ඉඳන් අවුරුදු 4ක් තිස්සේ කියා ගන්න විදිහක් නැතිව කෙල්ලෙක්ට ආදරේ කළ පව් කාරයෙක් කියලා? මුලින්ම මම ඒකිගෙන් අහන්න ගිය දවසේ මට කලියෙන් වෙන අපේ පන්තියෙම මගේම යාලුවෙ අහලා ඌට කැමති නෑ කිව්ව නිසා මම ඌට බාල්දි නොදා කට පියන් හිටියා. පස්සේ ඒ ලෙවල් කාලේ අහන්න යද්දි මේකි අපේ පන්තියට පහල මම අඳුනන් කොල්ලෙක් එක්ක යාලු වෙලා, පස්සේ ඒ අෆයාර් එක නැවතිලා කියලා දැන තිබුනම ඒ කෙල්ල ගැන නිකමට හෙව්වා ( මට කෙල්ලෙක් ඉන්නවා බං ඒ වෙද්දි ඒත් මුලින්ම හිත ගිය කෙල්ල නිසා ඒකි මගේ හිතේ හොල්මන් කරනවා) හොයද්දි මගේ දෙවනි ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ මා එක්ක එහා පැත්තේ ඩෙස්ක් එකේ වාඩි වෙලා හිටි එකා එක්ක යාලු වෙලා විත්තිය? එහෙනම් මම කොහොම පව් කාරයෙක්ද බං? අරූට කෙල්ල සෙට් වෙලා තිබ්බේ කැම්පස් එකේදි උගේ. ඌට ඉස්සර හවස හවර මමයි බං පාඩම් කියලා දුන්නේ. ඌගෙන් කෙල්ල ගැන අහද්දි සහ උගේ කැම්පස් ලයිෆ් එක ගැන අහද්දි ඌ කිව්වේ "මචං මට මේ අද ලැබුනු හැමදේම ලැබුනේ උඹ නිසා. ඒ දවස් වල අපි පිස්සු කෙලිද්දි බැන බැන පාඩම් කියලා දීලා කැම්පස් යන්න තරම් හරි හිතට ශක්තියක් හදලා දුන්නට උඹට පින් කියලා" එදා මට අන්තිම ටික කියවද්දි ඇස් දෙක බොඳ උනා බං. අවුරුදු 4ක් හිතේ හිර කරගෙන ඉඳලා වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා ඒ කෙල්ල මම යාලු වෙලා හිටි කෙල්ල මට හේතුවක් නොකියා සම්බන්දේ නැවැත්තුවම මම ඒකිය හම්බුවෙන්න ගිය වෙලේ මේකි ක්ලාස් ඇරිලා වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එලියට එන්න තරම් මගේ ඇස් දෙකෙන් දකින්න පව් කරපු එකෙක් බව? ඒකි එක්ක කතා කරන්න ගියාම ඒකි ජීවිතේට මාව දැකලවත් නෑ වගේ ඌ ඉස්සරහා ඇක්ට් කරද්දි ඌ මට ගහන්න ආව විත්තිය? පිස්සෙක් කියලා වටේම උන් මට හිනා වෙවී යද්දි මම උපන් නගරේ, මම අවුරුදු 19ක් විතර එහේ මෙහේ ගිය නගරේ මාව නෝන්ඩි වෙද්දි මට ලෝකේ කැරකෙනවා වගේ දැනුනා. එදා මම තනියම ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා බං. දවස් දෙකක් කෑවේ නෑ දුකට. මේකි පස්සේ සොරි කියලා විතරක් මට මැසේජ් එකක් එව්වා. එකියක් කල දේට තව එකියකගෙන් පලි ගන්න බැරි නිසා තව එකියකට ආදරේ කලා අවංකවම. ඒකි මට හොරෙන් වෙන කොල්ලන්ට මැසේජ් ගහලා මට අහු වෙලා මම ඩීටේල් බිල් අරගෙන ඒකිට බැනලා මේකිට මල පැනලා සම්බන්දේ නැවැත්තුවම අඬලා අඬලා පස්සෙන් ගිහින් ආයේ යාලු කරගත්තු එකෙක් බං මම. ඊට පස්සේ ඒකි ආයේ මට හොරෙන් තව එකෙක් එක සම්බන්දයක් පටන් අරගෙන ඒකිගේ යාලුවෝ ඔක්කොටම මම ගැන බොරු කියලා කොටවලා සම්බන්දේ නවත්තපු දවසේ හිතට දුක හිතුනත් එදා ඇඬුවේ නෑ බං. කලේ හිත හයිය කරගෙන තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තු එක කාලයක් ඉඳලා. අදට ඒ සම්බන්දෙට අවුරුදු 3 ක්. මම පව් කාරයෙක්ද බං? නෑ. අද මම ජීවත් වෙන තැන බලද්දි අරුන් දෙන්න අනිවාර්‍යයෙන් දුක් වෙනවා. ඒක මම දන්නවා මම පලි ගන්න ගියෙත් නෑ උන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම හරි යන්නෙවත් වරදින්නෙවත් නැහැ. දැන් මට වයස 26 ක් වෙද්දි දැන් අවුරුදු 3 සම්බන්දේ තියෙන කෙල්ල මේ ලෝකේ ගොඩක් උන්ට නොලැබෙන තරම් හොඳ කෙල්ලෙක් බං. දැන් ඉන්න කෙල්ලන්ගේන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලෙක්. මේ ජීවිත කාලෙටම අතේ කියුටෙක් ටිකක් ඒකි ගාලා තියෙන්නේ ඒකිගේ අක්කගේ වෙඩින් එකේ බ්‍රයිඩ් මේඩ් ට හිටි නිසා. හැම ඉරිදම පන්සල් යන, දහම් පාසලේ උගන්වන්න ඉරිදට යන කෙල්ලෙක්. ආගම දහමට පුදුම විදිහට බර කෙල්ලෙක්. උඹත් අවංකව ජීවත් වෙයන් කෙල්ලගෙන් පලි ගන්නේ නැතිව හරියන දවසක් ඒවි. ඒ වගේම මගේ සම්බන්දේ උනත් මම බඳිනකන් ශුවර් කරනේ නෑ. දැන් උනත් ගෙවල් දෙකෙන්ම දැනගෙන හඳහන් ගලපලා ඔක්කොම කන්ෆර්ම් උනත්. කෙල්ලගෙම ගෙදරට ගිහින් කෙල්ලව හම්බුවෙන්න අවසර ලැබිලා තිබ්බත් මම ලොකුවට බලා පොරොත්තු තියාගෙන නෑ. ඒකි දාලා ගියත් එදාට පොඩ්ඩක් අප්සෙට් වේවි. ඒත් අපි අපේ ජීවිතේ හදාගෙන තියෙනම් ආයේ නැගිටින්න පුලුවන් බං. මොකද හොඳට ජීවත් වෙන, අනික් මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර ජීවත් වෙද්දි වෙන ඕනේම දෙයක් වෙන්නේ නරකට නෙමෙයි හොඳටක.

    ඒ නිසා ඕක ගැන ලොකුවට හිතන්න එපා. මට වෙලා තියෙන දේවල් වලින් 50% ක් උඹට වෙලා නම් දුක් වෙයන් තවත්. නැත්නම් අමතක කරලා දාපන් බං. ඒකටයි මේ මුලු කතාවම උඹට කිව්වේ.

    වෙල් සෙයිඩ් මචං හිත හදා ගන්න ඔය ටිකත් ඇති.
    අත් හැරීම තමා හොදම දේ
    ඒත් හරියටම වෙලා තියන දේ දැනං ඉදපං :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ එත් හැමදම් රණ්ඩු තිබුණා බන් මගේ වැරදි ගොඩක් තියනවා බන්
    මම මොකද කරන්නේ කියපන්

    කොල්ලෙක් එක්ක එකට එක කියන් එන කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ බං. අනික ඔහොම තරහා අරන් සම්බන්දේ නවත්තන්න තරම් බොළඳ කෙල්ලෙක් කසාද බැන්දත් පොඩි බහින් බස් වීමක් උනොත් දාලා යනවා. උනේ හොඳකට මිසක් නරකට නෙමෙයි බං.
     
    Status
    Not open for further replies.