ගෙස් කරල ගස් යන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Gtrz = r.pathirana
    R.pathirana =dilwalee
    dath kimbula = dilwalee


    A=B, B=C, C=D එතකොට D=A :confused: ඒ කියන්නෙ Gtrz = dath kimbula
    Raisins_Face.jpg
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ත්‍රෙඩ් එකක් දාලා ඌට වෙච්ච හරියක්:P:P

    මම ඉන්නෙ කොරියා වල. මට එලකිරි එකේ යාලුවො එච්චර නැහැ. මාව දන්න අය අඩුයි. හැබැයි මේ මගේ රියල් එකවුන්ට් එක. :D:D:D

    යකෝ.. මමයි මේ ත්‍රෙඩ් එක ක්‍රියේට් කරේ. විධායක බලේ තියෙන්නෙ මගේ ගාව. මාව උසාවි යවන්න බැහැ විධායක බලේ තියෙනකල්. එලකිරි එකේ 19 සම්මත කරගන්න වෙයි මාව ෆේක් කියල උසාවි යවනවනන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආ ඔව් එකත් වෙන්න පුළුවන් :lol:

    මම තව නෝට් කරපු එකෙක් ඉන්නවා ... දැන් එක කිව්වා කියල ඌ මාත් එක්ක මල පනී ද දන්නෑ:P

    ඉස්සරහ හිටිය honest-killer මතකද ? අන්න උගේ ෆේක් එක angle hunter වෙන්න ඕනේ :rolleyes:

    මොකද දෙන්නම MTA ගහනවා ... අදහස් එක වගේ :dull::rofl:

    අදහස් නම් එක වගේ නැහැ. ආත්මේ මාරු කරගෙන ඇවිත් තියෙන්නේ. හොන්ස්ට් කියන්නේ එරෝසන්ට වඩා මහින්දට කඩේ ගියපු කෙනෙක්.

    එත් එන්ජෙල් ජේ වී පි..

    හැබැයි ආගම් වලට ගහනකොට දෙන්නගේ සමාන කමක් මම දැකල තියනවා.

    :yes::yes: අදහස් නම් එකයි කියන්න බහ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,005
    99,450
    113
    මට එකවුන්ට් දෙකක් තියෙනව. එක එකවුන්ට් එකක් රියල් නේම් එකෙන් හදල තිබ්බෙ. මේකෙ ඉන්න ගොඩක් උන් අම්මල තාත්තලට බනිනව අදුරන එකෙක් දැක්කොත් ඒක ඉ දෙන්නට හොද නෑ ඒක නිසා ඒ එකවුන්ට් එක පාවිච්චි කරන්නෙ නෑ. මේක තමා දැන් පාවිච්චි කරන්නෙ. :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,777
    113
    Sherwood වගේ තැනක
    අදහස් නම් එක වගේ නැහැ. ආත්මේ මාරු කරගෙන ඇවිත් තියෙන්නේ. හොන්ස්ට් කියන්නේ එරෝසන්ට වඩා මහින්දට කඩේ ගියපු කෙනෙක්.

    එත් එන්ජෙල් ජේ වී පි..

    හැබැයි ආගම් වලට ගහනකොට දෙන්නගේ සමාන කමක් මම දැකල තියනවා.

    :yes::yes: අදහස් නම් එකයි කියන්න බහ

    එහෙනං බන් ඌත් මන් වගේ වෙන්න ඇති.. :P:rofl:
    මහින්දවාදී ... මහින්ද නැතිකොට ජේ.වී.පී. :dull: