බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.
බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු..
බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු
බයිස්කෝප් sitehttp://www.elakiri.com/forum/www.**...lease do not spam****Please do not spam**.com කියනේ ඔබ වෙනුවෙන් අවුරුදු ගණනක සිට නොමිලේම සිංහල උපසිරසි ගෙනා ආපු වෙබ් අඩවියක් .නමුත් දැන් ඔවුන්ට නැවතීමේ තිත තැබීමට සිදුවී ඇත ....
බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch
වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041
බයිස්කෝප් වෙබ් අඩවියට ආධාර කිරීමට ez cash පහසුකම් සලසන ලදී, 0773721724 යන අංකයට ඔබගේ ආධාර එකතුකර වෙබ් අඩවිය ඉදිරියටත් පවත්වාගෙන යාමට සහය දක්වන්න , තුති!
බයිස්කෝප් ෆේස්බුක් පිටුව - fbhttps://www.facebook.com/**Please d...***Please do not spam****Please do not spam**
බයිස්කෝප් වෙබ් අඩවිය -site

Last edited:
eth umada danne nae 