කොල්ලෙක්,කෙල්ලෙක් මුලින්ම දැක්කාම බලන්න&

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කොල්ලෙක්,කෙල්ලෙක් මුලින්ම දැක්කාම බලන්න&

    81598-72143.jpg

    කොල්ලෙක් කෙල්ලෙක් මුලින්ම දැක්කාමත් කෙල්ලෙක් කොල්ලෙක් මුලින්ම දැක්කාමත් මුලින්ම බලන්නේ කොහෙද කියලාද ඔබ හිතන්නේ??

    මේ ප්‍රශ්ණයට එංගලන්තයේ පරීක්ෂණ කණ්ඩායමක් උත්තරය හොයාගෙන තියෙනවා.

    ඒ 2000 පමණ පිරිසක් සමග එක්ව කළ පරීක්ෂණයකින් අනතුරුවයි.

    මේ සඳහා පිරිමින් දහසක් සහ ගැහැණුන් දහසක් දෙනා එක්වී තිබෙනවා.මේ පරීක්ෂණ අවසානයේ ලැබුණ වාර්තාවෙන් හැමෝම පුදුම උනා කියලයි කියන්නේ..

    මොකද කෙල්ලන් කොල්ලන්ගේ සහ කොල්ලන් කෙල්ලන්ගේ මුලින්ම බලන තැන සහ එම ප්‍රතිශතයන් සමාන වෙනාලු..දෙගොල්ලොම මෙහෙම බලන්නේ වෙන කොහෙවත් නෙමයි.ඇස් දෙක දිහා..

    කොල්ලන් කෙල්ලන්ගේ මුලින්ම බලන තැන්
    1.ඇස් දෙක
    2.සිනාව
    3.පියයුරු
    4.නහය

    කෙල්ලන් කොල්ලන්ගේ මුලින් බලන තැන්
    1.ඇස් දෙක
    2.සිනාව
    3.උස
    4.සමේ වර්ණය


    Source : "http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2005/2015/04/first-watch-girl-boy"
     
    • Like
    Reactions: arsehole-froce

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ලම බලන්නේ තොල් දෙක දිහා...
    ඊට පස්සේ බලනවා නෙවි ඕයි නිකන්ම කුක්කු දෙක දිහා බැලෙනවා...

    2.gif
    2.gif

    ඊට පස්සේ බැලෙන්නේ යටි බඩ ඉස්සරහට ඇවිත්ද කියල....
    2.gif

    ඒ කියන්නේ අරක වෙලාද කියල...:P:P
    අන්තිමට මුහුණ බලද්දී කෙල්ල මාව පහු කරගෙන ගිහින් ඕයි...
    2.gif
    2.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    1.පියයුරු
    2.සිනාව
    3.
    ඇස් දෙක
    4 .නහය ?? :baffled:

    1,2 wenas wenawa... sirama kellek nam ithin muune lassana poddak balanawa mulin :love:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉස්සෙල්ලම බලන්නේ තොල් දෙක දිහා...
    ඊට පස්සේ බලනවා නෙවි ඕයි නිකන්ම කුක්කු දෙක දිහා බැලෙනවා...

    2.gif
    2.gif

    ඊට පස්සේ බැලෙන්නේ යටි බඩ ඉස්සරහට ඇවිත්ද කියල....
    2.gif

    ඒ කියන්නේ අරක වෙලාද කියල...:P:P
    අන්තිමට මුහුණ බලද්දී කෙල්ල මාව පහු කරගෙන ගිහින් ඕයි...
    2.gif
    2.gif
    :rofl::rofl::rofl::rofl:

    නිකන්ම කුක්කු දෙක දිහා බැලෙනවා - meka nam loweth wenawa :oo::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි නම් මුලින්ම කකුල් දෙක දිහා බලාගෙන එහෙමම ඇස් දෙක දිහා බැලෙන්නෙ..
    කුක්කු ගැන වැඩි උනන්දුවක් නෑ..
    ලෑලි උනත් සෙස්සි විදියට තමයි පේන්නෙ..
    ඔව් ඔව් ඔව්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි නම් මුලින්ම කකුල් දෙක දිහා බලාගෙන එහෙමම ඇස් දෙක දිහා බැලෙන්නෙ..
    කුක්කු ගැන වැඩි උනන්දුවක් නෑ..
    ලෑලි උනත් සෙස්සි විදියට තමයි පේන්නෙ..
    ඔව් ඔව් ඔව්..

    Gay Detected..!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ පාරේ කෙල්ලෙක් යද්දී රෙද්ද උස්සල ගල බලනවද...:D:D:D
    කෙල්ලො වර්ග ඉන්නවා සමහර උන් මුන හැඩයි ඇග කැහැටුයි ..
    මම නම් මුලින්ම බලන්නෙ මුන ..
    ඇග නම් පුල් ස්පෙයා සවිස් එකකට දාලා හදලා ගන්න පුලුවන් ..
    මුන අවුල් නම් ඉතින් කොහොමත් වැඩක් නැ ..
    පසු පස ගාතයත් ටිකක් විතර බැලෙනවා ..
    කුක්කු බබා ගැන මගෙ වැඩි අවදානයක් නැ ..


    දැන් කෙල්ලොන් ගෙ රෙද්දෙ උස්සලා ගල් බලන්නෙ නැ ..
    ගල පොලිශ් කරලා උන් අපිට පෙන්වනවානෙ උබලා ඉතින් උඩබලාගෙන යන නිසා පෙන්නෙ චිත්ත වලට වැහිලා පුම්බපු එව්වා විතරයි ..

    රෙද්ද උස්සලා හු බබා බලන්න ගිහින් වටෙ ඉන්න උන් නෙලුවොත් කියලා ගල බලමින් සැන සෙමි අපි ..
    ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලො වර්ග ඉන්නවා සමහර උන් මුන හැඩයි ඇග කැහැටුයි ..
    මම නම් මුලින්ම බලන්නෙ මුන ..
    ඇග නම් පුල් ස්පෙයා සවිස් එකකට දාලා හදලා ගන්න පුලුවන් ..
    මුන අවුල් නම් ඉතින් කොහොමත් වැඩක් නැ ..
    පසු පස ගාතයත් ටිකක් විතර බැලෙනවා ..
    කුක්කු බබා ගැන මගෙ වැඩි අවදානයක් නැ ..


    දැන් කෙල්ලොන් ගෙ රෙද්දෙ උස්සලා ගල් බලන්නෙ නැ ..
    ගල පොලිශ් කරලා උන් අපිට පෙන්වනවානෙ උබලා ඉතින් උඩබලාගෙන යන නිසා පෙන්නෙ චිත්ත වලට වැහිලා පුම්බපු එව්වා විතරයි ..

    රෙද්ද උස්සලා හු බබා බලන්න ගිහින් වටෙ ඉන්න උන් නෙලුවොත් කියලා ගල බලමින් සැන සෙමි අපි ..
    ;)

    කොට ඩයල් වලට ඉතින් කොහොමත් පෙන්නේ යට තමයි...:P:P