හරි සහෝ , මෙහෙම ජරා කතා කියන එක තමා හිතට දුක
owa ganan ganna epa mchan.oya banina unuth site eken lajja nathuwa sub gannawa athi.site eka down wenna denna epa mchan
Last edited:
හරි සහෝ , මෙහෙම ජරා කතා කියන එක තමා හිතට දුක
සයිට් එක පටන් ගෙන දැනට අවුරුදු 5ක් වෙනවා , අපි මෙච්චර කල් එකම ඇඩ් එකක් වත් දැම්මේ නැතුව මාසේ ලැබෙන පඩියෙන් තමා කලේ, නමුත් දැන් එන්න එන්න වියදම් වගේම සයිට් එකට ගෙවන මුදලත් වැඩි වෙනවා ඒ නිසා තමා අපි ඇඩ් දාන්න තීරණය කලේ , ඒ අපිට ලබා ගන්න නෙමේ මාසේ සර්වර් එකට යන මුදල ගෙවා ගන්න පමණක්, නමුත් ඒ ඇඩ් වලටත් හොද ප්‍රතිචාරයක් නොලැබුන නිසා තමා මෙහෙම ආධාර පුළුවන් විදියට එකතු කරන්න කියලා අපි තීරණය කලේ, ඇත්තටම හුගක් දුක හිතුනා අවුරුදු ගානක් මෙහෙම කට්ට කාල සයිට් එකත් කරලා දැන් උදවුවක් ඉල්ලුවහම හොරකම් කරන්න ගසා කන්න කියලා අපිට චෝදනා කරන එක ගැන, මාස 3ක් හිග මුදලක් එකතු වුනේ හදිස්සියේම මම අසනීප උන නිසා, අපි සර්වර් එක අරන් තියෙනේ ලංකාවේ මගේම අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන්, එයා මම ඉන්න තත්වේ දැකල සයිට් එක ඩවුන් කලේ නැහැ,
අනික මේ ෆ්‍රී හොස්ටින් දෙන්න හදන හුග දෙනක් දෙන්න හදන්නේ ඉතා පොඩි ඒවා, අපි දැනට ඉන්න සර්වර් එකත් මදි වෙලා තියෙන්නේ, මොකද වෙන සයිට් වගේ නෙමේ (ගොසිප්) අපේ සබ් වෙනම ඩේටා බේස් එකක් දාලා තියෙන්නේ, ඒකෙ ප්ලගින් එක දුවන්න සර්වර් එකේ රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නවා , එක වර 1000 ගානක් සබ් එක ගන්න ක්ලික් කරද්දී රැම් එක ක්‍රෑෂ් වෙලා සයිට් එක ඩවුන් වෙනවා,, මොකද එක එක්කෙනාට රැම් එකෙන් කොටසක් වය වෙන නිසා, අනික අපි මුල ඉදලම ඒ පල්ගින් එක හරහා වැඩ කරපු නිසා, දැන් බ්ලොගර් වගේ යනවා නම් ආයේ එදා මෙදා තුර අපි අප්ලෝඩ් කරපු සෑම සබ් එකකම නැවත හදන්න වෙනවා, ඒ වැඩේ අපි කිහිප දෙනක් එකතු වෙලා කරත් මාස ගානක් යන වැඩක්,
අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේහිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි
![]()
itin sub tika wena free file sharing site ekaka host karanna berida?
ona tharam sites thiyenne.
සයිට් එක පටන් ගෙන දැනට අවුරුදු 5ක් වෙනවා , අපි මෙච්චර කල් එකම ඇඩ් එකක් වත් දැම්මේ නැතුව මාසේ ලැබෙන පඩියෙන් තමා කලේ, නමුත් දැන් එන්න එන්න වියදම් වගේම සයිට් එකට ගෙවන මුදලත් වැඩි වෙනවා ඒ නිසා තමා අපි ඇඩ් දාන්න තීරණය කලේ , ඒ අපිට ලබා ගන්න නෙමේ මාසේ සර්වර් එකට යන මුදල ගෙවා ගන්න පමණක්, නමුත් ඒ ඇඩ් වලටත් හොද ප්‍රතිචාරයක් නොලැබුන නිසා තමා මෙහෙම ආධාර පුළුවන් විදියට එකතු කරන්න කියලා අපි තීරණය කලේ, ඇත්තටම හුගක් දුක හිතුනා අවුරුදු ගානක් මෙහෙම කට්ට කාල සයිට් එකත් කරලා දැන් උදවුවක් ඉල්ලුවහම හොරකම් කරන්න ගසා කන්න කියලා අපිට චෝදනා කරන එක ගැන, මාස 3ක් හිග මුදලක් එකතු වුනේ හදිස්සියේම මම අසනීප උන නිසා, අපි සර්වර් එක අරන් තියෙනේ ලංකාවේ මගේම අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන්, එයා මම ඉන්න තත්වේ දැකල සයිට් එක ඩවුන් කලේ නැහැ,
අනික මේ ෆ්‍රී හොස්ටින් දෙන්න හදන හුග දෙනක් දෙන්න හදන්නේ ඉතා පොඩි ඒවා, අපි දැනට ඉන්න සර්වර් එකත් මදි වෙලා තියෙන්නේ, මොකද වෙන සයිට් වගේ නෙමේ (ගොසිප්) අපේ සබ් වෙනම ඩේටා බේස් එකක් දාලා තියෙන්නේ, ඒකෙ ප්ලගින් එක දුවන්න සර්වර් එකේ රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නවා , එක වර 1000 ගානක් සබ් එක ගන්න ක්ලික් කරද්දී රැම් එක ක්‍රෑෂ් වෙලා සයිට් එක ඩවුන් වෙනවා, මොකද එක එක්කෙනාට රැම් එකෙන් කොටසක් වය වෙන නිසා, අනික අපි මුල ඉදලම ඒ පල්ගින් එක හරහා වැඩ කරපු නිසා, දැන් බ්ලොගර් වගේ යනවා නම් ආයේ එදා මෙදා තුර අපි අප්ලෝඩ් කරපු සෑම සබ් එකකම නැවත හදන්න වෙනවා, ඒ වැඩේ අපි කිහිප දෙනක් එකතු වෙලා කරත් මාස ගානක් යන වැඩක්,
අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේහිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි
![]()
පොර හදන්නේ කල දුටු කල වල ඉහගෙන කන්න වගේ. අනිවා ඕව කරන් ගියාට මහලොකු ආදායමක් නෑනේ. ඉතින් මේක වට්ටල මේකට ආදරය කරුප උන්ගෙන් දහස් ගනන් කෙල ගන්න ඔය තරිඳු කියන එකා හදන්නේ.
Eka athakata oka wahala daneka hondai ... oken English tikak improve karaganna thiyena chance eka nethi wenawa lankawe ewunta

මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.
මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න. සේවය නිකන් තමා දෙන්නේ ඒක ඇත්ත. නමුත් සයිට් එකෙන් income එකක් නැත්නම් අපරාදේ ඒකට වැය කරලා තියෙන resources ටික.
ගොඩ යන්න පුලුවන් මාර්ගයක්
1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.
2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.
3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.
4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.
සයිට් එක වැඩ කරන විදිය.
දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න. සයිට් එක හරිම සැහැල්ලුයි.
එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.
පොඩි තියරියක්:
දවසට වැයවෙන resources ගණන.
100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
(100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)
Current Performance Testing:
http://www.webpagetest.org/result/150506_GH_NPJ/
http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
*බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.

දැනටමත් හොඳයි නමුත් මට පේන විදියට අර download script එක නිසා තමයි performance & bandwith කන්නේ. සයිට් එක ලෝඩ් වෙන්න 10Mb ගියත් කමක් නෑ තමන්ගේ resources නෙවෙයි නම්. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.
මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හෙළයෙක්;18302524 said:Goda denekta watina deyak saralawa kiyala dila thiyenawa.![]()
Msc computer science on UK. So mama passe thawa free tips tikak dennam.Math mage weda Open source thama karane. Android apps nan tikak kal ganawa open karana eth within 1yr athulatha open karanawa aniwa.Thanks brother. Owwa thamai ithin wena aya hourly $$ walata charge karanne. Oya podda igena ganna mama 3.5 Mil wiyadam kala.Msc computer science on UK. So mama passe thawa free tips tikak dennam.
Site owners
Api asai site ekata but loku oluwen nathuwa negotiation plan ekakin goda enna balanna. Mata danata salli na oyalata support karanna. Puluwan welawaka aniwa dennam.

හෙළයෙක්;18302701 said:Math mage weda Open source thama karane. Android apps nan tikak kal ganawa open karana eth within 1yr athulatha open karanawa aniwa.
Igena gatha ewa kata hari kiyala dipan kisima aulak wen ne ubata. expirence eken kiyane. ubata e wage double igena gana puluwan.![]()
මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.
මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න. සේවය නිකන් තමා දෙන්නේ ඒක ඇත්ත. නමුත් සයිට් එකෙන් income එකක් නැත්නම් අපරාදේ ඒකට වැය කරලා තියෙන resources ටික.
ගොඩ යන්න පුලුවන් මාර්ගයක්
1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.
2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.
3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.
4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.
සයිට් එක වැඩ කරන විදිය.
දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න. සයිට් එක හරිම සැහැල්ලුයි.
එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.
පොඩි තියරියක්:
දවසට වැයවෙන resources ගණන.
100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
(100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)
Current Performance Testing:
http://www.webpagetest.org/result/150506_GH_NPJ/
http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
*බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.
http://www.webpagetest.org/result/150506_GH_NPJ/
දැනටමත් හොඳයි නමුත් මට පේන විදියට අර download script එක නිසා තමයි performance & bandwidth කන්නේ. සයිට් එක ලෝඩ් වෙන්න 10Mb ගියත් කමක් නෑ තමන්ගේ resources නෙවෙයි නම්. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.
මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ela ++