KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    ශ්‍රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....

    11267045_879514495420517_5957309109411281642_n.jpg

    11041544_879514852087148_510674585961525581_n.jpg

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මචං පට්ට සුබම සුබ පැතුම්!! විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    සතියක් වත් පවුල් කෑවොත් ලොකු දෙයක්:lol:
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :eek::oo::dull::shocked: මේ ඇත්තද? ඒ දවස්වල මහනවෙන කතාවක් කිව්ව නේද.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! සුභම සුභ පැතුම්!!:):)
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සුබ පැතුම්!! විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    JAYA WEWA KPZ!!!!


    WISH KARANA HAMOTAMA REP DENAWA!!!!

    HENRY L HORA
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    සුබ පැතුම්!!
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
    :):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද වෙඩින් එකට ගිය මල් බබාට සුපිරි ෆන් වැඩක් උනේ... අද මිනිහාට සුපිරි වැඩ උනා.. අපි වෙඩිම පැත්තකින් තියලා හිනා උනේ....:lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි......
    ප්‍රේම තරගය ජය අරං අපේ එක අර සදාකාලික ප්‍රේමය බැන්ද ද?

    සුබ පැතුම් කොල්ලෝ.....

    අන්න දැන් අර මට පීඑම් එක ගහපු කතන්දරයට බහිමු...
    කරන බිස්නස් එක............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අන්තිමට ඔන්න ඔහොමයි කතාව හිතන්න පුළුවන් අවසානයකට අවේ
    අපිත් සුභ මංගලම් කියලා එහෙනම් සුභ පැතුවා ජයෙන් ජය

    jqW3GFi.jpg


    8A8hvUx.jpg

    කඩවතින් පටන් අරගෙන එංගලන්තෙ ගිහින් කඩවතින්ම මෙලෙස අවසන් කරමි
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුභ පැතුම මචන්. දැන් උඹත් හනිමූන් වලට රූම් එකක් ඕනේ කියලා ත්‍රෙඩ් එකක් දානවා නෙමේ ඔන්න :P