මෙන්න පොරවල්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11245800_10153476071529578_2065691352274137610_n.jpg

    • Like
    Reactions: [email protected]

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූට මේ තරම් පිළිගැනීමක් තියෙන්නේ ඇයි බන්? :)

    ඉන්දියාවේ වගේ නෙමෙයි නේ හොලිවුඩ් නටන්න පුලුවන්ද නෙවෙයි බලන්නේ රගපාන්න පුලුවන් එවුන් විතරයි ගන්නේ .ඉන්දියාවේ මාකට් අල්ල ගන්නත් එක්ක තමයි ඉන්දියන් එකෙක් දාන්නෙත්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අදත් මගේ thread එකට කට්ටිය එන එකක් නෑ කියල හිතන් ඉන්න ඇත්තේ... :lol:

    (අදනම් ටික දෙනෙක් ආව. :P)
    :lol: වේසන් රූල්ස් කියලා දැක්ක ගමන් දුවගෙන ආවා...දුක හිතුනා...:(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    True:)