අසභ්‍ය දර්ශන සහ නිතිය +18

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ‍තෝ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද මේ අවුරුදු 9 ටම.
    :yes::yes::yes:
    ඒක තමා මේ හිටි දාරනේ වහින්නේ කළු නොකර ම.......

    අනික අර “හ්“ *කේ හිර වෙච්ච ලෙඩේ හොද වෙලා ද කොහෙද..!!
    ෂුවර් මූ වැලක් බල බලා ඉන්නව වයිපරේට මාට්ටු වෙලා කෙළින්න ඇති කොස්සෙන්.....
    ඒක තමා “හ්“ හිර වෙච්ච එක ගිහින් තියෙන්නේ සහ හිටි ගමන් මේ වැල ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතිල තියෙන්නේ.....

    ලොල්ස්:rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අසබ්‍ය වචන කියන උන් හිරේ දන්න නීති නැද්ද මචං. දන්නා ඩයල් එකක් ඉන්නව පොඩ්ඩක් අවවාදයක් දෙන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...

    අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?
     
    thanujaka

    Well-known member
  • නියම පෝස්ට් එකක් මචං ... අනිත් ඒවා නම් දන්නේ නෑ නමුත්,

    මේ කතාව නම් නිවැරදි නෑ. දැනට ඕන තරම recovery කරලා නඩු දාපු අවස්ථා තියෙනවා.

    එහෙම නඩුදාන්න බෑ මචං..
    බෙදාහැරීම්, විකිණීම නැරඹීම වගේ දේවල් ඇරුනම ඕකට නඩුවක් දාන්න පුළුවන් යටින් අග්ගිස්සෙම තියෙන දේ තමයි සන්තකයේ තබාගැනීම කියන්නේ.
    එතනින් එහාට රිකවර් කරලා නඩු දාන්න බෑ...
    recycle bin එකේ තිබිලා ගන්න පුළුවන්.
    නමුත් සහමුලින්ම delete කරපු එකක් රිකවර් කරලා අරං ඔප්පු කිරීමේ භාරය සම්පුර්ණ කරන්න බෑ.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    එහෙම නඩුදාන්න බෑ මචං..
    බෙදාහැරීම්, විකිණීම නැරඹීම වගේ දේවල් ඇරුනම ඕකට නඩුවක් දාන්න පුළුවන් යටින් අග්ගිස්සෙම තියෙන දේ තමයි සන්තකයේ තබාගැනීම කියන්නේ.
    එතනින් එහාට රිකවර් කරලා නඩු දාන්න බෑ...
    recycle bin එකේ තිබිලා ගන්න පුළුවන්.
    නමුත් සහමුලින්ම delete කරපු එකක් රිකවර් කරලා අරං ඔප්පු කිරීමේ භාරය සම්පුර්ණ කරන්න බෑ.
    එහෙනම් එහෙම අරගෙන ඒ කන්ටෙන්ට් එකේ තියෙන විශේෂ මොකක් හරි දෙයක් නිසා ඒ සම්බන්දයෙන් නඩු දාන්ඩ ඇති :)
    මචෝ මගේ පොස්ට් එකට රිප්ලයි එකක් දාපන්කෝ, උබ නේද මේකට හෙල්ප් කරා කියල තියෙන්නේ.
    ඔන්න උබටත් රෙපක් දුන්න පුළුවන් විදිහට :)
     
    thanujaka

    Well-known member
  • එහෙනම් එහෙම අරගෙන ඒ කන්ටෙන්ට් එකේ තියෙන විශේෂ මොකක් හරි දෙයක් නිසා ඒ සම්බන්දයෙන් නඩු දාන්ඩ ඇති :)
    මචෝ මගේ පොස්ට් එකට රිප්ලයි එකක් දාපන්කෝ, උබ නේද මේකට හෙල්ප් කරා කියල තියෙන්නේ.
    ඔන්න උබටත් රෙපක් දුන්න පුළුවන් විදිහට :)

    එහෙම කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ආරක්ෂාව වගේ මොකක් හරි අතිශයින් වැදගත් දෙයකදී විතරයි.
    එහෙම නැතුව මචං වැල වලදී එහෙම කරන්න බෑ.
    උදාහරණෙකට මෙහෙම හිතන්නකෝ.
    කවුරුහරි කෙනෙක් කාට හරි වෙඩි තිබ්බා.. නැත්තං කෙල්ලෙක්ව රේප් කරා..
    ඒ සම්බන්ධ මොනවහරි තොරතුරු ලැපකින් ඩිලීට් කරලනං ඒවගේ දෙකදී රිකවර් කරපුව ගන්නව.
    මම ඔය කිව්වේ නිකං එක අවස්ථාවක් විතරයි.
    අන්න ඒ වගේ වැදගත් දේවල් රිකවර් කරපුව නඩු වලට ගන්නවා.:yes:
     
    thanujaka

    Well-known member
  • මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...

    අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?

    ඒවා අසභ්‍ය දර්ශන උනාට Porn ගණයට වැටෙන්නේ නෑනේ බං..
    ඒ හින්ද ඒවා ගන්නේ නෑ..
    දැන් ඩබල් වල මැද්දේත් ඔය එක එක කොටස් යන්නේ මචං..
    ඒවා ගන්නෙත් නෑ..
    Porn කියල පෙන්න තියෙන්න ඕනේ.
    ඒවාට නීතියේදී කියන්නේ prima facie කියල. ඒ කියන්නේ බැලු බැල්මටම පෙන්න තියෙන්නේ ඕනේ මේක porn මයි කියල..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    එහෙම කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ආරක්ෂාව වගේ මොකක් හරි අතිශයින් වැදගත් දෙයකදී විතරයි.
    එහෙම නැතුව මචං වැල වලදී එහෙම කරන්න බෑ.
    උදාහරණෙකට මෙහෙම හිතන්නකෝ.
    කවුරුහරි කෙනෙක් කාට හරි වෙඩි තිබ්බා.. නැත්තං කෙල්ලෙක්ව රේප් කරා..
    ඒ සම්බන්ධ මොනවහරි තොරතුරු ලැපකින් ඩිලීට් කරලනං ඒවගේ දෙකදී රිකවර් කරපුව ගන්නව.
    මම ඔය කිව්වේ නිකං එක අවස්ථාවක් විතරයි.
    අන්න ඒ වගේ වැදගත් දේවල් රිකවර් කරපුව නඩු වලට ගන්නවා.:yes:

    ඔව් එහෙම සිද්දියක් වෙනද ඇති. එක්කෝ සමහර විට ඩිවෝස් කෙස් එකක් වගේ එකකදී කෙල්ලට/කොල්ලට ඔප්පු කරන්ඩ සාක්ෂියක් නැතිව තියෙනකොට එහෙම තමන්ගේ Partner වෙන කෙනෙක් එක්ක හිටිය කියල වීඩියෝ එකක් වගේ තියෙනකොට, එහෙම ඩිලීට් කරා කියන එක රිකවර් කරලා නඩු දාන්ඩ පුළුවන් නේද? එහෙම ලොකු සිද්දියක්ම වෙන්ඩම ඕනේ නැහැ නේද?

    අනික් එක මේ සිද්දිය ගැන උබ මොකද කියන්නේ?
    http://www.elakiri.com/forum/showpost.php?p=18373104&postcount=251

    මේවා වැල වලට අයිති වෙනවද?

    ඕව නිකන් මියුසික් වීඩියෝ එකක් නං, වල ෆොටෝත් ඕකට කෙස් නේද? එතකොට ඔය වීඩියෝ එකකින් ස්ක්‍රීන් ෂොට් එකක් ගහල ළඟ තියාගත්තත් එක නියුඩ් ෆොටෝ එකක් වෙනවනේද? එතකොට ඔය නිතිය එකටත් වලංගුයි ද? සමහර විඩියෝස් තියෙනවා ෆුල් නියුඩ් මොඩල්ස් ල අරගෙන කරපුව.
     
    thanujaka

    Well-known member
  • ඔව් එහෙම සිද්දියක් වෙනද ඇති. එක්කෝ සමහර විට ඩිවෝස් කෙස් එකක් වගේ එකකදී කෙල්ලට/කොල්ලට ඔප්පු කරන්ඩ සාක්ෂියක් නැතිව තියෙනකොට එහෙම තමන්ගේ Partner වෙන කෙනෙක් එක්ක හිටිය කියල වීඩියෝ එකක් වගේ තියෙනකොට, එහෙම ඩිලීට් කරා කියන එක රිකවර් කරලා නඩු දාන්ඩ පුළුවන් නේද? එහෙම ලොකු සිද්දියක්ම වෙන්ඩම ඕනේ නැහැ නේද?

    අනික් එක මේ සිද්දිය ගැන උබ මොකද කියන්නේ?
    http://www.elakiri.com/forum/showpost.php?p=18373104&postcount=251

    මේවා වැල වලට අයිති වෙනවද?

    ඕව නිකන් මියුසික් වීඩියෝ එකක් නං, වල ෆොටෝත් ඕකට කෙස් නේද? එතකොට ඔය වීඩියෝ එකකින් ස්ක්‍රීන් ෂොට් එකක් ගහල ළඟ තියාගත්තත් එක නියුඩ් ෆොටෝ එකක් වෙනවනේද? එතකොට ඔය නිතිය එකටත් වලංගුයි ද? සමහර විඩියෝස් තියෙනවා ෆුල් නියුඩ් මොඩල්ස් ල අරගෙන කරපුව.

    ප්‍රායෝගිකව එක කරන්න බෑ මචං.. සිවිල් නඩු වලට එහෙම සර්ච් වොරන්ට් දෙන්නේ නෑ.
    එහෙමනං එකට වෙනමම ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=18374040&postcount=256