බුලත්විට හැත්ත තුරන් කරමු

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කට සුවඳ කරයි දත් පනුවො නොකයි ♪♫

    හැබැයි කෙල පාර වැදුනොත් දත් වහල්ලම බඩේ
    :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bulath kawata kamak na anik minissunta wadayak nowenna... godak bus driverlath ehemai full load karala kela para gahanawa... pitpassen ena eka iwarai
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mamat satiyaka serayak wage kanawa ban.owa tahanam karanna kalin arakku/sigarat wage ewa netima karana eka tama honda.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් ඔය බුලත් හපයෝ පෙන්නන්න බෑ..යන තැන කෙල ගගහ යන්නේ..මාත් එක පාරක් බයික් එකේ යනකොට බස් එකක් ඉස්සර කරන්න ගිහින් නෑවා හොද බුලත් කෙල පාරක් ඩ්‍රයිවර් කාරයාගෙන්...උගේ පරම්පරාවටම මම පිං දුන්නා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ehema kiyanna epa ban.kanno danithi rasa.:love:
    රස කෙසේ වෙතත් බං මං හොරාට හොරාට කාලා එකපාරක් දත් සෙට් එකම කහපාට උනා..:( හෙන ගේමක් දීලා සුදු කරගත්තෙ..:sorry:

    බුලත් කාලා මත් වුණාම නම් එපා වෙනවා බං.. ඇඟ පුරාම දාඩිය දාලා මල විකාරයක් වෙනවා..:lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    රස කෙසේ වෙතත් බං මං හොරාට හොරාට කාලා එකපාරක් දත් සෙට් එකම කහපාට උනා..:( හෙන ගේමක් දීලා සුදු කරගත්තෙ..:sorry:

    බුලත් කාලා මත් වුණාම නම් එපා වෙනවා බං.. ඇඟ පුරාම දාඩිය දාලා මල විකාරයක් වෙනවා..:lol:

    බුලත් කෑවම ඒ වෙලාවෙම දත් ටික මැද්දම එහෙම කහ වෙන්නේ නැහැ.අනෙක බන් හුණු කන්න එපා.මත් වුණාම නම් එපා වෙනවා තමා ඒ වෙලාවටත් බෙහෙතක් තියෙනවා ලුණු කැටයක් කටේ දාගනින් (ලුණු කුඩු උනත් අව්ලක් නැහැ)පට ගාල මත් ගතිය අඩු වෙනවා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බුලත් කන්න එපා බන්. දත් සවුත්තු වෙලා, කට සවුත්තු වෙලා යනවා. මුඛ පිලිකා හැදෙනවා! :dull: :frown: :growl:

    ඉඳල හිටල කන්නේ බන්,විටක් දකිනකොට වාවන්නේ නැහැ කන්නමය් හිත.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දවසක් අපි බස් එකේ පිටිපස්සෙ දොරේ යනකොට ඉස්සරහ හිටපු නාකියෙක් බුලත් කෙල පාරක් ගැහුව. හොදි ඕන නැහැ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බුලත්විට හැත්ත තුරන් කරමු...

    අනේ පල නාකිස් තොගේ කටේ බැලුවොත් ඇත්තන් කට පුරවල බුලත් කතා කරගන්නත් බෑ.. මෙතන නිකන් පොෂ් වෙන්න හදනවා :lol::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පඩික්කමක් බෙල්ලෙ එල්ලන් ගියා නම් හරි.
    KeXdT.gif
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඉන්දියාවෙ අලුත් යකඩ පාලමක් ඉක්මනටම දිරන්න ගත්තලු. හේතුව හොයල බලපුවහම ඒ පාලම මතින් දිනපතා ගමන් කරන පදිකයන් බුලත් කාල කෙල ගහනකොට ඒව යකඩත් එක්ක ප්‍රතික්‍රියා කරල යකඩ ඉතා ඉක්මනින් ඛාදනය වෙලා. හිතපන්කො ඉන්දියාවෙ මිනිස්සු කන බුලත් තොගය:shocked:
    8qDY2sT.jpg
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ පල නාකිස් තොගේ කටේ බැලුවොත් ඇත්තන් කට පුරවල බුලත් කතා කරගන්නත් බෑ.. මෙතන නිකන් පොෂ් වෙන්න හදනවා :lol::lol::lol:

    මොකද ගුටි කන්ඩ ආසද... :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    චාටර් බන් මම බයික් එකේ යද්දී දවසක් ලොරි කැරියෙක් බුලත් විට කෙල ගැහුවා ඇඟේ, එලවාගෙන ගියා කලර් ලයිට් වලින් පන්නල මිස්ස් උනා. ඔය බුලත් විට හුකන්නල නං තහනං කරන්ඩ ඕනේ. මහින්ද වගේ එකෙක් ම ඉන්ඩ ඕනේ සිරිසේනය නං ඔකේ අනික් පැත්ත කරන්නෙ