බුලත්විට හැත්ත තුරන් කරමු

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    චාටර් බන් මම බයික් එකේ යද්දී දවසක් ලොරි කැරියෙක් බුලත් විට කෙල ගැහුවා ඇඟේ, එලවාගෙන ගියා කලර් ලයිට් වලින් පන්නල මිස්ස් උනා. ඔය බුලත් විට හුකන්නල නං තහනං කරන්ඩ ඕනේ. මහින්ද වගේ එකෙක් ම ඉන්ඩ ඕනේ සිරිසේනය නං ඔකේ අනික් පැත්ත කරන්නෙ

    :cool:
     
    ow bn my3ta kondak naa uuth bulathwita kaarayek wageh
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියාවෙ අලුත් යකඩ පාලමක් ඉක්මනටම දිරන්න ගත්තලු. හේතුව හොයල බලපුවහම ඒ පාලම මතින් දිනපතා ගමන් කරන පදිකයන් බුලත් කාල කෙල ගහනකොට ඒව යකඩත් එක්ක ප්‍රතික්‍රියා කරල යකඩ ඉතා ඉක්මනින් ඛාදනය වෙලා. හිතපන්කො ඉන්දියාවෙ මිනිස්සු කන බුලත් තොගය:shocked:
    ඉන්දියාවෙ සත්තුනේ බං ඉන්නෙ.. පාර වැසිකිලියක් කරගත්තු උන්ට ඕවා මොනාද.. හැබැයි ඉන්දියාවේ බුලත් කන්නෙ ලංකාවෙ අය කන විදියට නෙමෙයි.. උන් ඒවට මින්ට් මිශ්‍ර කරනවා.. ඉන්දියන් බුලත්විට රසයි.. හැබැයි මින්ට් මිශ්‍ර කරපු තව බුලත් වර්ගයක් තියෙනවා ඉන්දියාවෙන් ලංකාවට එන.. බාබුල් ද කොහෙද.. එව්වා බුලත් විට තලලා මින්ට් දාලා තියෙන්නෙ තව මොනා හරි දෙයක් එක්ක.. ඒක කෑවම මත් වෙනවා වැඩියි.. අනික ඒක අල්ලනවා ලංකාවේ.. මුස්ලිම් අය තමා පාවිච්චි කරන්නෙ වැඩියක්ම..

    බුලත් කෑවම ඒ වෙලාවෙම දත් ටික මැද්දම එහෙම කහ වෙන්නේ නැහැ.අනෙක බන් හුණු කන්න එපා.මත් වුණාම නම් එපා වෙනවා තමා ඒ වෙලාවටත් බෙහෙතක් තියෙනවා ලුණු කැටයක් කටේ දාගනින් (ලුණු කුඩු උනත් අව්ලක් නැහැ)පට ගාල මත් ගතිය අඩු වෙනවා.
    මගේ ඒත් ගියේ නෑනේ බං.. මම කාපු ගමන් දත් මදිනවා.. අන්තිමේ උනේ දත් වල යටි පැත්තෙ, උඩු පැත්තෙ දාර වල කළු පාට ඉරි ඉරි ආවා. බුලත් කහට බැඳිලා බැඳිලා.. දත් ටික සුද්ද කලා බං..:(

    අපෝ හුණු කන්නෑ බං වැඩිය.. හුණු වලට කට තුවාල උනාම ඉඳිමෙනවනේ කම්මුල ඇතුල් පැත්තෙන්..:lol:

    එක සැරයක් පැණි දුම්කොල කාලා ටහිකුනා.. දවසෙම ඇඳ උඩ.. ඔය ගෑනු කට්ටිය කොහොම කනවද මන්දා බං.. පිටිසර පලාත්වල මිනිස්සු හම්බානෙක කනවනේ..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චාටර් බන් මම බයික් එකේ යද්දී දවසක් ලොරි කැරියෙක් බුලත් විට කෙල ගැහුවා ඇඟේ, එලවාගෙන ගියා කලර් ලයිට් වලින් පන්නල මිස්ස් උනා. ඔය බුලත් විට හුකන්නල නං තහනං කරන්ඩ ඕනේ. මහින්ද වගේ එකෙක් ම ඉන්ඩ ඕනේ සිරිසේනය නං ඔකේ අනික් පැත්ත කරන්නෙ

    බුලත්විට ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගනිමු - මහින්ද අගමැති කරමු
    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක සැරයක් පැණි දුම්කොල කාලා ටහිකුනා.. දවසෙම ඇඳ උඩ.. ඔය ගෑනු කට්ටිය කොහොම කනවද මන්දා බං.. පිටිසර පලාත්වල මිනිස්සු හම්බානෙක කනවනේ..:sorry:

    නමයෙ වසරෙදි විතර..
    එකෙක් බුලත් විට කන්න අරගෙන..
    ඌ වෙලේ හාන එකෙක් නෙවේ තාත්ත english උගන්නන්නෙ අම්මයි අයියයි රට..
    ඌ ගෙදර ඉන්න ගමන් කන්න අරගෙන රහ කරකර කියනව දුම් කොළ ටිකක් දාල කන්නෙ බන් මාරු ආතල් එක කිය කියා..
    අපිත් ඉතින් try කොරල බලන්න එපෑ ඕන බෙට්ටක් කියල අරූ හෙන දුන්කොල කෑල්ලක් දාල දුන්න කාපිය කියල...
    කකා ටික ටික ගිලපන් කිව්ව..
    මම ගිල්ල කියහන් කො හපේම..
    ඉක්ක ගහන්න අරන් වතුර එකකුත් ගැහුව..
    ගෙදර ඇවිල්ල අම්මට සිරි කැරකෙනව..
    වමනෙ දාන්න හදල හදල වමනෙ චුට්ටක් කරා හොද වෙලාවට දුම් කොළ වගේ අර ගිලපු කෑලි තිබ්බ ගෙදර කිව්වාමත් සීන් එක අවුලක් උනේ නෑ හැපේ කෑලි තිබ්බ නිසා..
    අමන වදිල්ලක් ඒක..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කෙල්ල හැඩයි හබැයි පඩ ලෝකයයි නිකන් මිස් ස්රිලන්කා කියල හිතන් ඉන්නෙ ඒත් මට මොකටද බන් කාගෙවත් ගෑනුන්ගෙ රෙද්දවල්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නමයෙ වසරෙදි විතර..
    එකෙක් බුලත් විට කන්න අරගෙන..
    ඌ වෙලේ හාන එකෙක් නෙවේ තාත්ත english උගන්නන්නෙ අම්මයි අයියයි රට..
    ඌ ගෙදර ඉන්න ගමන් කන්න අරගෙන රහ කරකර කියනව දුම් කොළ ටිකක් දාල කන්නෙ බන් මාරු ආතල් එක කිය කියා..
    අපිත් ඉතින් try කොරල බලන්න එපෑ ඕන බෙට්ටක් කියල අරූ හෙන දුන්කොල කෑල්ලක් දාල දුන්න කාපිය කියල...
    කකා ටික ටික ගිලපන් කිව්ව..
    මම ගිල්ල කියහන් කො හපේම..
    ඉක්ක ගහන්න අරන් වතුර එකකුත් ගැහුව..
    ගෙදර ඇවිල්ල අම්මට සිරි කැරකෙනව..
    වමනෙ දාන්න හදල හදල වමනෙ චුට්ටක් කරා හොද වෙලාවට දුම් කොළ වගේ අර ගිලපු කෑලි තිබ්බ ගෙදර කිව්වාමත් සීන් එක අවුලක් උනේ නෑ හැපේ කෑලි තිබ්බ නිසා..
    අමන වදිල්ලක් ඒක..
    :lol::lol::lol:
    පිස්සු වේසියෙක්නේ යකෝ.. හැපුවම විතරක් අර විදියට වදිනවා නම් ගිල්ලම කොහොමට වදින්න ඇත්ද.. ඩ්‍රින්ක් එක දාලා වැඩි උනාම ඉවසගන්න පුළුවන් කොහොම හරි.. බුලත්විට කෑවම වදින්නෙ මහ තුප්පයි වැදිල්ලක් බං.. දාඩිය දාලා, වමනෙ ගිහින් හෙන විකාරයක් වෙනවා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දියාවෙ සත්තුනේ බං ඉන්නෙ.. පාර වැසිකිලියක් කරගත්තු උන්ට ඕවා මොනාද.. හැබැයි ඉන්දියාවේ බුලත් කන්නෙ ලංකාවෙ අය කන විදියට නෙමෙයි.. උන් ඒවට මින්ට් මිශ්‍ර කරනවා.. ඉන්දියන් බුලත්විට රසයි.. හැබැයි මින්ට් මිශ්‍ර කරපු තව බුලත් වර්ගයක් තියෙනවා ඉන්දියාවෙන් ලංකාවට එන.. බාබුල් ද කොහෙද.. එව්වා බුලත් විට තලලා මින්ට් දාලා තියෙන්නෙ තව මොනා හරි දෙයක් එක්ක.. ඒක කෑවම මත් වෙනවා වැඩියි.. අනික ඒක අල්ලනවා ලංකාවේ.. මුස්ලිම් අය තමා පාවිච්චි කරන්නෙ වැඩියක්ම..

    උඹ විට විශේෂඥයෙක් නේ :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,496
    7,773
    113
    Kotahena
    බුලත්විට ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගනිමු - මහින්ද අගමැති කරමු
    :lol::lol::lol:

    මේකටත් එකෙක් ඔය කතාවම කියල ඉල්ලං කෑවා පළාතේ ආවේ නෑ කමෙන්ට් කරන්න ඊට පස්සේ :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18373066&postcount=49

    ටොයියෝ දැන් පරිප්පු කාල හමාරයි
    dhal.jpg
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :lol::lol::lol:
    පිස්සු වේසියෙක්නේ යකෝ.. හැපුවම විතරක් අර විදියට වදිනවා නම් ගිල්ලම කොහොමට වදින්න ඇත්ද.. ඩ්‍රින්ක් එක දාලා වැඩි උනාම ඉවසගන්න පුළුවන් කොහොම හරි.. බුලත්විට කෑවම වදින්නෙ මහ තුප්පයි වැදිල්ලක් බං.. දාඩිය දාලා, වමනෙ ගිහින් හෙන විකාරයක් වෙනවා..
    :lol::lol::lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේක අද වෙච්ච කැත සිද්දියක් :( ඔන්න බන් මන් නැග්ග බස් එකට ටික දුරක් යද්දි නාකියෙක් වාඩි වෙලා හිටපු තැනකින් සීට් එකක් හම්බවුනා. දෙන්න දෙන්න යන සීට්. නාකියා ජනේලෙ පැත්තෙ මම උගෙ එහා පැත්තෙ. ලස්සන කෙලි පොඩ්ඩක් හිටිය මට ටිකක් ඉස්සරහින් එකිගෙ කොල්ලත් හිටිය. බහින්න ලෑස්ති වෙලා කොල්ලත් එක්ක කතා කර කර ආදරයෙන් බායි කියල ඒකි බස් එකේ ඉස්සරහින් බැස්ස. කෙල්ල හැඩයි හබැයි පඩ ලෝකයයි නිකන් මිස් ස්‍රිලන්කා කියල හිතන් ඉන්නෙ ඒත් මට මොකටද බන් කාගෙවත් ගෑනුන්ගෙ රෙද්දවල්. ඒකි බහල ගියා. මගේ එහාපත්තෙ හිටපු නාකිය ජනෙලෙන් බුලත් කෙල පාර ගහුව ෆුල් ලෝඩ් කරල අරකිගෙ මූනෙ බුලත් කෙල පාර. මමයි නාකියයි බස් එකේ කොන්දයි විතරයි සිඩ්ඩිය දැක්කෙ ඒකිගෙ කොල්ල දැක්ක නම් නාකියව මරනව ලොල්. මම නගිටලත් බැලුව පව් බන් ඒකිගෙ පඩ ඔක්කම එතනම ඉවරයි කොන්ඩෙ නිකන් තබ පාට කරල වගේ. ඒකි කෑ ගහනව එක්කම බස් එකේ පිකප් කරන් ගියා ඒක නිසා කොල්ල දැනගත්තෙ නෑ. ටික දුරක් ගියාම කොල්ල මගේ දිහා රවල බැලුව බලද්ඩි මට නෙවෙයි නාකියට ලොල් ඒ වෙලාවෙ තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. කෙල්ල කෝල් කරල කොල්ලට කියල. ඌ හොද එකා නිසා රවල විතරක් නිකන් හිටිය. ඒව වැඩක් නෑ බලපන් මේ බුලත් විටත් සිගරට් වගේ බස් වල තහනම් කරන්න ඔන. උබලගෙ අදහස් දක්වපන් මේ බුලත්විට වසන්ගතේ ගැන.

    kawda pako bulath vita kana unta banine.mamath kanawa yako towa haba unoth ammapa kela nawala ratu karanawa .
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෑවට නම් අවුලක් නෑ බන් කාටවත් කරදරයක් නොකර
    බස් වල කන එකනම් හරි නෑ තමා
    ඒකෙන් ගොඩක් ප්‍රශ්න වෙනවා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol::lol:
    පිස්සු වේසියෙක්නේ යකෝ.. හැපුවම විතරක් අර විදියට වදිනවා නම් ගිල්ලම කොහොමට වදින්න ඇත්ද.. ඩ්‍රින්ක් එක දාලා වැඩි උනාම ඉවසගන්න පුළුවන් කොහොම හරි.. බුලත්විට කෑවම වදින්නෙ මහ තුප්පයි වැදිල්ලක් බං.. දාඩිය දාලා, වමනෙ ගිහින් හෙන විකාරයක් වෙනවා..
    :lol::lol::lol::lol:පුදුම අමාරුවක් බන් තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකටත් එකෙක් ඔය කතාවම කියල ඉල්ලං කෑවා පළාතේ ආවේ නෑ කමෙන්ට් කරන්න ඊට පස්සේ :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18373066&postcount=49

    බුලත්විට එක්ක පරිප්පු කන්න රිදිලා :rofl:

    බුලත්විට ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගනිමු - මහින්ද අගමැති කරමු