MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක විකුනන්නේ මොකටද... ඔය යස අගේට යන්නේ...

    ඇත්තටම උඹ කොහොමද කාර් එකකට නගින්නෙවත් නැතුව හොඳ නරක කියන්න? ඇත්තටම අහන්නේ....

    මෙච්චර වෙලා කියපුවත් ඇත්තටම තමා කිව්වේ...

    ඇයි උබ විහිලුවටද ඇහුවේ:lol::lol:

    ඔය චීන කටු ඕනේ තරම් අතපත ගාලා තියෙනවා. ඇයි ඕක පැදලා බලන්න හොයාගන්න අමාරු වෙන්න එස් ක්ලාස් බෙන්ස් එකක්ද?:lol::lol:

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රත්තරං;18384363 said:
    එහෙනම් ඉතින් චීන කටු අරන් කොහොමත්ම වැඩක් නෑ
    චීන කටු ඉන්දියන් ඩක්කුවලට වඩා හොඳයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චීන කටු ඉන්දියන් ඩක්කුවලට වඩා හොඳයි

    එහෙනම් අරන් පැදලම බලපන්කො

    මමනම් ජපන් ජර්මන් අමෙරිකන් වාහන වලින් එහාට අතගහන්න යන්නේ නෑ:no::no:

    සල්ලි නැත්නම් නිකන් ඉන්නවා ඩක්කු ගන්නේ නෑ
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384433 said:
    මෙච්චර වෙලා කියපුවත් ඇත්තටම තමා කිව්වේ...

    ඇයි උබ විහිලුවටද ඇහුවේ:lol::lol:

    ඔය චීන කටු ඕනේ තරම් අතපත ගාලා තියෙනවා. ඇයි ඕක පැදලා බලන්න හොයාගන්න අමාරු වෙන්න එස් ක්ලාස් බෙන්ස් එකක්ද?:lol::lol:


    ඇත්තටම කියපන්කො කොහොමද කියල?? අමුතු බලවේගයක් තියෙනවද උඹට නිකන් බලල වාහනේ හොඳ නරක කියන්න...?? නිකන් පොර වෙන්න ආසයි නේ...
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384482 said:
    එහෙනම් අරන් පැදලම බලපන්කො

    මමනම් ජපන් ජර්මන් අමෙරිකන් වාහන වලින් එහාට අතගහන්න යන්නේ නෑ:no::no:

    සල්ලි නැත්නම් නිකන් ඉන්නවා ඩක්කු ගන්නේ නෑ

    ඇමෙරිකන්??? අනේ යකෝ... අර පොල්වත්තය කිව්වත් කමක් නෑ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇමෙරිකන්??? අනේ යකෝ... අර පොල්වත්තය කිව්වත් කමක් නෑ...

    ඇමෙරිකන්??? දෙන්නද ජර්මන් වලින්:lol::lol:

    පුක තමා... මේ දැන් සාක්කුවේ තියෙන කාර් එකේ යතුර.. ඔෆිස් එකේ නයිට් ශිෆ්ට් එකේ ඉන්නේ...

    අපි උබලා වගේ කියෝ කියෝ යන්නේ නෑ බන්

    උබට මේවා පදින්න ලබන ආත්මේවත් පින් ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා:lol::lol::lol::lol::lol:

    ලොකු කමකට නෙමේ කිව්ව හින්ද දැම්මේ

    IMG_4426_Copy.jpg


    අපි ගියා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan api mara ganna deyak naha. Methana summary karala kiyanna ona mekai.

    Wahana gana tharamaka technical danumak thiyana, garage ekakata yanna free time ekak thiyanawa nam 15ta wage parana used japan ekak ganna. Eka thama hondama option eka ehema kenekta. Raththran la polwattala okkoma kiyanne anna okai.

    Aduma mudalata performance, safety, looks, comfort wage dewal ekka economical brand new ekak ona nam panda hondai.

    Performance, safety, looks wage dewal amathaka karala pluwan tharam adu wiyadamen duwanna saha ikmanin wadi mudalakata nawatha wikunanna puluwan wahanayak ona nam Alto hondai.

    Uparima budget ekata aran wasse nothemi gihin gaththa ganatath wadiyen passe wikunanna ona nam 3 wheel hondai.

    Wassath awlak naththan 100cc bike hondai ;)

    Oka thama summery eka. Api boruwata amanapa wela mara ganna awashya naha.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Machan raththran kiyanne recondition parts adu/nathi kama nisa brandnew parts ganan nisa mudal wasiya balala performance, looks, safety, comfort, features wage dewal amathaka karala brand new ma ona nam indian Alto ekak ganna kiyala. Ekath waradak naha machan, uparima economy duwanna balaporoththu wenwa nam eka hari. :yes:
    namuth sampurna target eka labeta duwana ekama nemei nam panda eka hondai. panda ekath economical habai alto tharam naha.
    Wahane ganna kenage awashyathawe thama wadagath wenne. :yes:

    Mage yaluwek innawa panda eken normal pare onama 1.5L japan vtec or turbo nathi wahanekata race ekata challenge karana.
    Ewagema 2nd hand market adui kiyana eka nam dan godak wenas wela, Mama langadi kenekta Micro MX7 ekak ganna watetama call kala kawruwath aduwata denne naha.

    alto eken thanakata yanna puluwan da machan.. shik:growl:
    habai raththaran kiyanne panda ekata kawadaawath speed yanna ba kiyalane,,
    puduma porak thamaa:growl:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක විකුනන්නේ මොකටද... ඔය යස අගේට යන්නේ...

    ඇත්තටම උඹ කොහොමද කාර් එකකට නගින්නෙවත් නැතුව හොඳ නරක කියන්න? ඇත්තටම අහන්නේ....

    මිනිස්සු දුම් බීමෙන් පිළිකා හැදෙනවා කියල කියන්නේ ඒ හැම එකාටම පිළිකා හැදිච්ච නිසාද???

    ගණිකාවන් ඇසුරු කිරීමෙන් ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග හැදෙන්න පුළුවන් කියල සමාජය සහ දොස්තරලා කියන්නේ ගණිකාවන් ඇසුරු කරලා එයාලටත් HIV හෝ සමාජ රෝග හැදිච්ච නිසාද????

    වාහනයක් මෝටර් සයිකලයක් පදිනකොට හෙමින් එලවපන් අනතුරු වෙන්න පුළුවන් කියල වැඩිහිටියන් කියන්නේ උන් හැම දෙනාම වාහන හප්පගත්තු එවුන් නිසාද???
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383825 said:
    මචන් ඔයවගේ වාහනේක පෙට්‍රල් ඇරෙන්න වෙන දේවල් බලන එක තේරුමක් නෑනේ බන්..

    හරියට නිකන් බේසික් නොකියා ෆෝන් එකක් ගන්න එකෙක් ගන්නේ කෝල් විතරක් ගන්න. තව චයිනීස් ෆෝන් එකක 0.3 මෙගාපික්සෙල් ලාවට චායාවක් පේන කැමරාවක් තිබ්බ කියල තව ගානක් දීලා ඒක ගන්න එක තේරුමක් නෑ.අඩුම තරමේ නොකියා එක ගත්තොත් පවතිනවාවත්


    පලවෙනි වාහනේ ගන්න උන්ට සහ වාහන වැඩිය පාවිච්චි නොකරපු උන්ට වාහන වල රගේ උගන්නන එක පිස්සොත් එක්ක ගනන් හදන්වා වගේ වැඩක් බන්

    waahaneka safety ekath wadagath wenawa machan
    umba ganna kiyana starlet, alto wala safety thiyenawada?
    umba anna ekaka gihilla accident welaa marunoth nam pattama chaaa:lol:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384583 said:

    ඇමෙරිකන්??? දෙන්නද ජර්මන් වලින්:lol::lol:

    පුක තමා... මේ දැන් සාක්කුවේ තියෙන කාර් එකේ යතුර.. ඔෆිස් එකේ නයිට් ශිෆ්ට් එකේ ඉන්නේ...

    අපි උබලා වගේ කියෝ කියෝ යන්නේ නෑ බන්

    උබට මේවා පදින්න ලබන ආත්මේවත් පින් ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා:lol::lol::lol::lol::lol:

    ලොකු කමකට නෙමේ කිව්ව හින්ද දැම්මේ

    IMG_4426_Copy.jpg


    අපි ගියා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ හිතුවද අපි කිචවෙයි කියල උඹගෙ ඔය යතුර පෙන්නුවහම... සල්ලි නැති නිසයි, අළුත් කාර් එකක් ගන්න ආසනිසයි ගොඩක් මිනිස්සු පැන්ඩ ඇල්ටො වගේ කාර් එකක් ගන්නේ... ඔය කාර් දෙකේම ඔය කියන තරන් අවුලක් නෑ.... උඹ නිකන් පොර වෙලා ඒ මිනිස්සුන්ගෙ මොලේ අවුල්කරන එක තමයි ආතල් එක නේ... මොකක් හරි විවෙචනය කරනකොට කරුනු එක්ක විවෙචනය කරපන්... නිකන් ගොන් ටෝක්ස් දාන්නෙ නැතුව
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383845 said:
    නෑ මචෝ:no::no:... මම මේකේ වාහන ත්‍රෙඩ් 200කට වඩා දාලා ඇති

    මිනිහෙක් අමාරුවේ වැටෙන එක නවත්තන්නයි ගේමක් දෙන්නේ:):):)

    උබලා වගේම ඉස්සර චෙරි qq කට්ටිය අපිත් එක්ක කෑගහන් ආවා. අද උනුත් නෑ චෙරි නෑ.. චෙරි qq ගස්ලබු qq වෙලා. වීවා එලයිට් එකත් එහෙමයි, ඒ කාලේ පිටු ගනන් හොදයි කියපු උනුත් නෑ. උන් වීවා වලලලා හෝර්ලික්ස් බීලා නිදි

    මම කව්ද කියලා මේකේ උන්ට අදුන්වලා දෙන්න ඕනේ නෑ බන්.. මේකේ උන් මම කව්ද කියල දන්නවා. එතනිනුත් එහාට එකට කන බොන උන් ඕනේ තරම් මේකේ ඉන්නවා:):)

    waahanayak gannakota hamogema basic needs eka wage na machan,
    eka therum ganin
    mul kale aluth auto gear car ganna kauruth bayai, passe auto gear nathuwa bari welaa
    oya wage thama panda car ekath dan godak pare duwanawa, waiting list eketh bara gaanak innawalu,,
    cherry qq, viva elite loku ganan deela ganna waahana newi
    eth ganna gaanata watina waahanayak thamaa panda kiyanne
    therum ganna:nerd:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මිනිස්සු දුම් බීමෙන් පිළිකා හැදෙනවා කියල කියන්නේ ඒ හැම එකාටම පිළිකා හැදිච්ච නිසාද???

    ගණිකාවන් ඇසුරු කිරීමෙන් ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග හැදෙන්න පුළුවන් කියල සමාජය සහ දොස්තරලා කියන්නේ ගණිකාවන් ඇසුරු කරලා එයාලටත් HIV හෝ සමාජ රෝග හැදිච්ච නිසාද????

    වාහනයක් මෝටර් සයිකලයක් පදිනකොට හෙමින් එලවපන් අනතුරු වෙන්න පුළුවන් කියල වැඩිහිටියන් කියන්නේ උන් හැම දෙනාම වාහන හප්පගත්තු එවුන් නිසාද???

    උඹ කොහොම්ද හරියටම ඕක නරකයි කියන්නේ??? පැදල තියෙනවද? නැත්තන් තියෙන එකෙක් දන්නවද?
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383866 said:
    මචන් GTRZ ගන්නකොට ගත්තේ එයාට ඒ මිලට ගන්න පුලුවන් හැම අතින්ම සුපිරිම කාර් එක.. අවන්කෙන්ම පට්ටම තේරීමක්:):)

    ඕක වික්කොත් අනිවා ඕකා ගන්නේ 120ක්.. ආයේ දෙකක් නෑ

    උබට වගේ ඌට ඇති බ්‍රෑන්ඩ් නිව් උනක් නෑ මචන්

    brand new unak matath na machan
    15 lak walata ganna puluwan uparima look ekak thiyena hondama selection eka mata panda,,

    una thiyenne umbatai, ekai umba waahaneta nagalath nathiwa oya tyharam mora denne,, :lol:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    waahanayak gannakota hamogema basic needs eka wage na machan,
    eka therum ganin
    mul kale aluth auto gear car ganna kauruth bayai, passe auto gear nathuwa bari welaa
    oya wage thama panda car ekath dan godak pare duwanawa, waiting list eketh bara gaanak innawalu,,
    cherry qq, viva elite loku ganan deela ganna waahana newi
    eth ganna gaanata watina waahanayak thamaa panda kiyanne
    therum ganna:nerd:


    සේල් කාරයින්ට ඕව කියල වැඩක් නෑ...
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383895 said:
    ඒක තමයි මචන් කියන්නේ නඩත්තු කරන්න සල්ලිත් නෑ කියල බ්‍රෑන්ඩ් නිව්ම හොයනවනම් තෙල් වල පාර්ට්වල රුපියල හරි බේරගන්න ඇල්ටෝ එකක්ම ගන්න කියන්නේ

    thel ithuru karan gon karaththa wala yanna oyaa wage hamoma kamathi naa machan:lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    තමුන් වලේ වැටිලා අනික් එවුනුත් වලේ දාන්න එපා බන්. panda අරගෙන පදින්න පුළුවන් ඇති.. එත් panda එක විකුණලා වෙන වාහනේකට යන්න හිතුන දවසට තමයි panda ගත්තු උදවියට වැලේ වැල් නැති වෙන්නේ. ඒ හින්ද ඔයා ඔයාගේ panda එක පාවිච්චි කරගෙන යන්න, එත් වාහන මාර්කට් එක සහ මිනිස්සුන්ගේ පැවැත්ම ගැන දන්නා මිනිස්සුන්ගේ අවවාද අවතක්සේරු කරන්න එපා..

    උදාහරණයක් කියන්නම් මයික්‍රෝ වාහන ගැන.. අලුතෙන් මයික්‍රෝ MX 7 එකක අද මිල 2170 000.00 යි. එත් 2012 MX 7 එකක් කිලෝමීටර් 58000 ක් දුවපු අද මිල ඉක්මන් එකේ දාල තියෙන්නේ ලක්ස 15යි. මම දැක්ක 14 ටත් එකක් දාල තියෙනවා. ඉක්මන් එකේ දාල තියන ගානට ඕව විකුනන්න බැරි බව ඕන කෙනෙක් දන්නා අත්තක්. අවුරුදු තුනකට ලක්ස හයක හතක මිල වෙනසක් ලැබෙන වාහනයක් අවුරුදු දහයක් පාවිච්චි කරොත් කීයකට දෙන්න පුළුවන් වෙයිද??? දැන් කව්රුහරි කියනවනම් ගිණුම්කරණයේදී book value එක අවුරුදු දහය අවසානයේ බින්දුවයි කියල එක ඇත්ත. එත් අවුරුදු දහයක් පාවිච්චි කරලා වාහනේ යකඩ වලට දෙන්න පුළුවන් ආර්ථිකයක් තියන රටක් නෙවෙයි ලංකාව.. ඒ හින්ද තමුන් කරපු දේ හරි ද වැරදිද කියල හරි අවබෝධයක් නැතුව අනික් මිනිස්සු අමාරුවේ දාන්න එපා..

    ikman eke laksha 14ta gaththa 2012 panda ada laksha 12 ta wikunanna daala thiyenne, brand new waahana wala mila register karapu gaman adu wena bawa oyaa adada danne?
    premeo allion wage car brand new laksha 60 ta withara apu ewa ada 35 katawath dee ganna baruwa innawa, e gana moko kiyanne:lol: