Vegetarian වෙමු

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
අනේමන්ද බන් :( මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ :no: ආවේගය වැඩියි. විකාර හීනත් පේනව :(

bulath vitak kapan etakota owa mokut neh
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල බොහොම සතුටුයි අදුන ගන්න ලැබීම. සහෝ කොච්චර කල් වෙනවද Vegetarian වෙලා ?

    ඔව් මචන් මන් ෆුල් vegan වෙලා වෙන රටක හිටිය නම් :( කන්න දෙයක් නෑ බන් මෙහෙ vegan උනොත්

    අඹේවෙල ෆාර්ම් එකට ගියාට පස්සේ තමා මට හිතුනේ වීගන් උනා නම් හොඳා කියලා....
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,355
    3,693
    113
    Maligawatta
    මමත් කාලයක් මස් මාලු නොකා හිටියා..:)

    අනේමන්ද බන් :( මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ :no: ආවේගය වැඩියි. විකාර හීනත් පේනව :(

    math kalayak noka hitiya bn
    med awama tharuna lankawe ehema hariyan na bn
    thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
    ehema kanna ko bn salli
    ita wada mas malu kallak kana eka labai bn
    eka thama atta

    kanna puluwan hamadema kanawa.

    මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා

    රත්තරං;18398865 said:
    මාත් වෙජිටේරියන් වෙලා උන්න කාලයක්

    මාර කරුමයක් තියෙන්නේ
    මස් කන්නේ නෑ කියල හිතුවොත් මස් මයි සෙට් වෙන්නේ:(
    බොන්නේ නෑ කියල උන්නොත් බෝතල් ඇවිදන් එන්නේ:(

    yako thopila hambayo gena daapu thread walata reply karanakota pansil rakin sil gath maathavo wagene, mang hithan hitiye thopila mas kannehe kiyala, hambayo witharai mas kanne kiyala....balan giyama apita wediya thopilane yako wediyenma kanne :lol::lol::lol:
    gala mada nannasarata me thread eka e-mail karanna ona, ape unta bana kiyanna issella mulinma thope ungva hadaganilla kiyala :lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිත්තරයි, කිරියි හරි ගන්න එක හොඳයි
    මොකුත්ම නැතිවෙලා පෝෂණ ඌනතාවයක් වුණොත් එහෙම
    මට ඇත්තටම පැහැදිලි නෑ, කවුරු මොනා කිව්වත් මස් මාලු පූර්ණ පෝෂණයක් සඳහා අවශ්‍යද ? නැද්ද ? කියල...
    ගොඩක්ම් ප්‍රෝටීන කේස් එක තමා
    තම සමහරක් ඛනිජ ලවණ.. කැල්සියම් වගේ
    අපේ ඇඟට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන) විසිගාණක් තියෙනව.
    තනිකර වෙජිටේරියන් වුණාම මේ ඇමයිනෝ අම්ල වර්ග ඔක්කොම ටික සම්පූර්ණ කරගන්ඩ ටිකක් අමාරුයි
    ඇත්තටම මටත් මේක හරියට පැහැදිලි නෑ..

    ලොවෙත් නෑ...:no:
    ප්‍රෝටීන් ගන්න ඕනතරම් දේවල් තියෙනවා. මම 2012 ඔක්තෝඹර් ඉඳන් වෙජිටේරියන්..
    ම්ම යන ට්‍රිප් වල හැටියටයි, කරන හයික් වල හැටියටයි කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න ඕනේ එහෙම ඌනතා තියෙනවා නම්.. මේක්ට උත්තර දෙන්න හොඳම කෙනා තමා දත් කිඹුලා.. මමත් සෑහෙන්න දේවල් අහගත්තේ කිඹුලාගෙන්. මගේ වෙජිටේරියන් ආහාර රටාව වෙනස් කරගත්තේ කිඹුලට පින්සිද්ධවෙන්න. කොළ කැඳ එක මට උදේට වරද්දන්නේ නෑ. අනිත් එක ඇට ජාති. දවස් 07න් 04ක් මම කන්නේ ඇට ජාති. කඩල, කවුපි, මුං ඇට, කොල්ලු, බෝංචි ඇට. ඉතුරු ටික කිඹුලා කියයි...
     
    mata peena beri kema jati ban.udeta kewoth dawasama nidimata wenawa.kollu koheda machan ganna tiyenne colamba awata.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලතුරු වර්ග නිතර කනව නම් ඒ ඔක්කම කවර් වෙනව මචන් ;) ඒත් මේ රටේ ඒක කරන්න පුළුවන් රාජපක්ෂලාගේ අයට විතරයි :( දුප්පත් අපිට මොන vegan ද

    පළතුරු.. :dull:
    පොලෙන් සෙට් කරගන්න ඕනේ. ඇපල් මිදි දොඩම් නෙමෙයි. ලංකාවේ වැවෙන පළතුරු...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mata peena beri kema jati ban.udeta kewoth dawasama nidimata wenawa.kollu koheda machan ganna tiyenne colamba awata.

    ඔහොම තමා ඉස්සර මමත් හිතන් ඉන්නේ. ඒත් දැන් කනවා. වෙනසක් තියෙනවා. එක දිගට කිලෝමීටර 03 දුවන්න පුළුවන් ජොගින් කරනකොට ;)
    නාරහේන්පිට ආර්ථිකේ තියෙනවා ඔය ඔක්කොම ඇට ජාති... ධාන්‍ය හැම එකක්ම තියෙනවා :)
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා

    උඹ අතේ ගහන එක නවත්තාපන්,නැත්නම් උඹ දුර්වලවෙයි මස් මලු කන්නේ නැත්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැදගත් කරුණු ටිකක් දැනගත්ත !
    සමබල ආහාරයක් ගන්න ..වෙජි උනාට බැරි නැහැ
    +12

    ඔයා තමා ඇඩ්වයිස් කරන්න ඕනේ අපිට ඒ විදියේ ආහාර වේලක් ගැන.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ vegan වෙන්න නම් වවන් කන්න ඕනේ.. නැත්නම් පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ... මම නම් ඕන දෙයක් කනවා..

    :dull:
    හිතුවොත් බැරි නෑ.. වවන එක නම් ගොඩක් හොඳ වැඩක්...
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔහොම තමා ඉස්සර මමත් හිතන් ඉන්නේ. ඒත් දැන් කනවා. වෙනසක් තියෙනවා. එක දිගට කිලෝමීටර 03 දුවන්න පුළුවන් ජොගින් කරනකොට ;)
    නාරහේන්පිට ආර්ථිකේ තියෙනවා ඔය ඔක්කොම ඇට ජාති... ධාන්‍ය හැම එකක්ම තියෙනවා :)

    nugegoda/kottawa/maharagama/homagama wage petiwala kollu ganna ten dannawada machan.maama asama kemak ban.kollu piti karala uyala karawala tikak tel dal gattama denna puluwan bada palenna.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීවට ඔය වැඩේ කර්න්න් තමා අමාරු බන් :shocked:

    ප්‍රතිපත්තියක් විදියට හිතාගන්න. කිසිම හේතුවක් නිසා කඩන්නේ නෑ කියලා. අනිවා පුළුවන්.. ;)
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    yako thopila hambayo gena daapu thread walata reply karanakota pansil rakin sil gath maathavo wagene, mang hithan hitiye thopila mas kannehe kiyala, hambayo witharai mas kanne kiyala....balan giyama apita wediya thopilane yako wediyenma kanne :lol::lol::lol:
    gala mada nannasarata me thread eka e-mail karanna ona, ape unta bana kiyanna issella mulinma thope ungva hadaganilla kiyala :lol::lol::lol::lol::lol:

    මස් කෑවට අනෙක් ජාතිවල උන්ට වඳ බෙහෙත් දෙන්නේ නෑ යකෝ .... කැරී හම්බයා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull:
    හිතුවොත් බැරි නෑ.. වවන එක නම් ගොඩක් හොඳ වැඩක්...

    මට එලවලු විතරක් හරියන්නේ නෑ බං.. හැබැයි මස් මාලුත් ගොඩක් කන්න බෑ.. ඒක නිසා ඉතිං බැලන්ස් එකේ ඉන්නවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nugegoda/kottawa/maharagama/homagama wage petiwala kollu ganna ten dannawada machan.maama asama kemak ban.kollu piti karala uyala karawala tikak tel dal gattama denna puluwan bada palenna.

    හෝමාගම පොල.. ලොවෙත් නෑ.. කිඹුලා ටිකකින් ඇවිත් කියයි පොලේ විස්ථර...;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙත් නෑ...:no:
    ප්‍රෝටීන් ගන්න ඕනතරම් දේවල් තියෙනවා. මම 2012 ඔක්තෝඹර් ඉඳන් වෙජිටේරියන්..
    ම්ම යන ට්‍රිප් වල හැටියටයි, කරන හයික් වල හැටියටයි කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න ඕනේ එහෙම ඌනතා තියෙනවා නම්.. මේක්ට උත්තර දෙන්න හොඳම කෙනා තමා දත් කිඹුලා.. මමත් සෑහෙන්න දේවල් අහගත්තේ කිඹුලාගෙන්. මගේ වෙජිටේරියන් ආහාර රටාව වෙනස් කරගත්තේ කිඹුලට පින්සිද්ධවෙන්න. කොළ කැඳ එක මට උදේට වරද්දන්නේ නෑ. අනිත් එක ඇට ජාති. දවස් 07න් 04ක් මම කන්නේ ඇට ජාති. කඩල, කවුපි, මුං ඇට, කොල්ලු, බෝංචි ඇට. ඉතුරු ටික කිඹුලා කියයි...
    අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....

    මම නම් මොකුත් කියන්නේ නෑ ඔය ගැන. කන උන් කාපල්ලා, නොකන උන් නොකා හිටපල්ලා...
    තමන් ගේ දර්ශනය කවුරුත් අනිත් උන් මත බලෙන් පටවන්න ඕන නෑ.....

    පෙරා කන පැස්ටා එහෙම නිතර ගිලින්න හොද නෑ හැබැයි.
    අනික වෙජි බොහොම ඒවා තෙගෙන් මලවන්න වෙනව රස ගන්න ඒක අවුලක්.....