ඇම්ඩගෙ ඔක්කොම Jokes
අද ඉදල කට්ටියම මේ නුලට එන්න ඇම්ඩගෙ පටි රෝල් අහන්න. මම හැමදාම දාන ඒවා මේ නුලට තම දන්නේ
එක හොදයි නේද හැමදාම එක එක නුල් දානවට වඩා 

නුලක්ම නෙමෙ බන් දමු තියන ඔක්කොම.....මොන නූල්ද බන්

උබලා ගාව තියන එවත් දපන් මචන් repost උනත් අපි ඔක්කොම එකතු කරල පොතක් හදමු අපෙ ඇම්ඩta

ආනාගත සෑලසුම්
ගුරුවරයා : නීමල්, කීයන්න බලන්න ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්න?
නීමල් : දොස්තර කෙනෙක්..
ගුරුවරයා : බොහොම හොදයි. එතකොට වීමල් ?
වීමල් : ඉන්ස්පෙක්ට කෙනෙක්..
ගුරුවරයා : බොහොම හොදයි. කමලා කීයන්න බලන්න ගෑණු ලමයෙක් ව්දීයට ඔයා ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්නෙ ?
කමලා : මම නම් හොද මවක් වෙන්න තමායි කෑමති.
ගුරුවරයා : බොහොම හොදයි. හොද මවක් බොහොම හොදයි. එතකොට අපේ ඈම්ඩන් ?
ඈම්ඩන් : මම කමලට අම්මා කෙනෙක් වෙන්ඩ උදව් කරන්න හීතන් ඉන්නෙ.....!!!

Last edited: