උබ දැන් open papers...

janakaparakkuwa

Active member
  • .
    .
    .
    .
    .
    .
    .

    උබත් හරියට ලීසින් කරල ගත්ත කාර් එකක් වගේ
    මතකද උබව බලන්න උබලගෙ ගෙදර ආපු මුල්ම දවස උබ හිටියෙ showroom දාපු කාර් එකක් වගේ කැරකි කැරකි හැබැයි බලන්න විතරයි අල්ලන්නවත් බෑ

    අම්මප එදානම් මට හිතුන හෝන් එකවත් ගහන්න තිබ්බනම් කියල.:P:P:P:P මට ඕන උනෙ හැමදාම හෝන් ගහන්න ගෙදර්ට ගෙනෙත් තියාගන්න. කරුමෙට වගෙ ඒකත් එහෙමම උනා. ගමටම කියල මගුලක් කාල පැනි හදේ ගියහම පොඩි රවුමක් යන්න ස්ටාර්ට් කරන්න බැලුවහම තමා දැක්කෙ මෙච්චරකල් බ්රෑන්ඩ්නිව් වගෙ පෙනුනට උබ රීකන්ඩිශන් කියල. එන්ජිම ස්ටාර්ට් කරල ක්ලච් එක දෙද්දි තේරුනෙ එක කොයිතරම් ලූස්ද කියල. ගියර් දෙක දාද්දි දැනුන ගියර් බොක්ස් එක ගන්නම දෙයක් නෑ කියල. ඉස්සර හිටපු එකා රෙජිස්ටර් නොකරම සෑහෙන්න දුර ගිහින් කියල. මොනව කරන්නද එතකොට උබව මගෙ නමට රෙජිස්ටර් කරලනෙ තිබුනෙ. ටික දවසක් යද්දි දැනුන මම සල්ලි දීල ගත්තට උබෙ පොතේ අයිතිකාරය වෙන කෙනෙක් කියල. උබට කොයිතරම් වාරික ගානක් ගෙවල තිබ්බත් පොතෙ අයිතිකාරය ලීසින් කරපු කොම්පැනිය වගේ ඉන්න කෙනා කියල.
    එදා ඉදන් මට පොඩි රවුමක් උබව පැදල බලන්න ආසවිච්ච හැම වෙලාවෙම උබ මොකක් හරි ලෙඩක් දුන්න. එක්කො සර්විස් කරල නෑ කියයි නැත්තන් ඔයිල් ලීක් වෙනව කියයි... මට ඔනේ උනෙ මාසෙකට සැරයක් උබේ ඔයිල් ලීක් වෙන එක මාස නමය දහයකට නවත්තන්න. එත් එකට උබ කැමති උනෙ නෑනෙ උබේ ලස්සන නැතිවේ කියල. මතකද උබට එක සැරයක් ඒ විදිහට වෙලාවට ඔයිල් ලීක් වෙන්නෙ නැතුව නතර උනා. උබ කොහෙන්හරි හොර ගරාජ් එකකට රින්ගල අයෙත් ඔයිල් ලීක් වෙන ගානට හදා ගත්ත. මට අදටත් තියෙන ප්‍රශ්නෙ මම රටෙවත් හිටිය නැති මාස දෙකේදි උබෙ ඔයිල් ලීක් එක හදන්න යටට රින්ගුවෙ කවුද කියල.:frown::frown::frown::frown:
    උබ කොච්චර මට ලෙඩ දුන්නත් මම එහමෙහා වෙනකන් ඉදල වෙන එවුන් ලයිශන් නැතුවත් උබව පදින්න දෙනව කියල මන් දැනගෙන හිටිය. එක එකා පැදල හප්පල තෙල් ඉවර උනාම ආපහු හොරෙන්ම ගෙනෙත් දැම්ම. උබව ගනිද්දි ඇපල් ගෙඩිය වගේ හිටපු උබ අවුරුදු පහ හයක් යද්දි බොනට් තැලිල, ඩිකිය බැහැල, බෝල ජොඉන්ට් ගිහිල්ල, බෝර් එක කැපිල හරියට පැපොල් ගෙඩියක් වගේ උනා.ඇත්තටම ඒ කාලෙ වෙද්දිනම් මට උබව එප වෙලා හිටියෙ, මට ඔනෙ උනෙ වාරික නොගෙවා ඉදල උබව ලීසින් එකටම පටවන්න. එත් උටත් ඔනෙ උනෙ නෑ උබ වගේ ලඩියක්. අන්තිමට උබම මාව දාල ගියා, එත් තාම මම ලීසින් වාරික ගෙවනව. හොදම දේ කියන්නෙ උබ දැන් open papers.:cool::cool::cool: