ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FB 13 eke thiyenne electric carb ekak. ECU ekak thiyenewada koheda. tikak advance. leda denewa adui. mul kale oya carb repair karanna lankawe kawruth danagena hitiye ne. dan nam awlak ne.

    Ae 100 eka kochchara hondha unath dan paranai. advertise karala thiyene ganan walata awrudu 20k parana wahanayak ganna eka padui. SE limited 96 model eka thama hondhama gannawa nam.

    ඒකේ කාබ් එක ඉලෙක්ට්‍රික් කියල නම් දන්නෙ නෑ බං. කිව්වට ස්තූතී. පරණ කාබ් වලට වඩා හෙනම සංකීරණයි කියල නම් දන්නවා. ලේසියෙන් ලෙඩක් දෙන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඩොක්ට සනියක් 8 කට 9 කට ගන්න පුළුවන් වෙයිද පුල් ඔප්ෂන් එකක්

    ගන්න නම් තියෙයි හැබැයි ඇතුලේ අඩු කෑලි බෑලි ටික දාලා ලෙඩ ටික හදලා ඩොක්ටසනියක් කරල ගන්න තව 3 ක් වත් යයි බං. :dull:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    athe thiyana salli walata ke20, b310, b210 wage car ekak ganna puluwan. eth target eka 4-5kata lancer box ekak. danata mama oya kiyapu car ekak aragena salli set unama eka wikunala lancer box ekak gannada? naththam ekapaarama salli ekathu karan box ekak gannada?

    oya uda kiyapu car aragena awuruddakin withara wikunaddi market bahala thiyeida?:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    athe thiyana salli walata ke20, b310, b210 wage car ekak ganna puluwan. eth target eka 4-5kata lancer box ekak. danata mama oya kiyapu car ekak aragena salli set unama eka wikunala lancer box ekak gannada? naththam ekapaarama salli ekathu karan box ekak gannada?

    oya uda kiyapu car aragena awuruddakin withara wikunaddi market bahala thiyeida?:(

    අඩුම තරමේ හොද ලාන්සර් බොක්ස් එකක් හරි බී11 හරි ගන්නම සල්ලි එකතු කර ගත්තනම් හොදයි කියල තමයි මගේනම් අදහස. ke20, b310, b210 නම් අව්රුද්දකින් දෙකකින් මාකට් බහින්නෙ නෑ. නමුත් හොදට තියන එකක් හොයාගන්න වෙනවා. ඒ නිසා දාන් යන විදිහට සල්ලි එකතු කරගන්න පුලුවන් නම් ලාන්සර් බොක්ස් එකක් හරි බී11 හරි ගන්නම සල්ලි එකතු කර ගන්න.
     
    thanks yalu :) ehema karanam hodai thama
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    mage gawa 7k withara tiyenawa. kelinma doctor sunny ekakata target karannan neda? mata danata loku uwamanawak na godak parana ekak aran wikunala aye okak ganna.
    Company ekaka tibba 2008 marutiyak 5-6kata witara set unoth gannada? eke andunana porak innawa aduwata set kara ganna balannan kiwwa. moko 9-10k wage dan yanne 2008 ekak.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    ගන්න නම් තියෙයි හැබැයි ඇතුලේ අඩු කෑලි බෑලි ටික දාලා ලෙඩ ටික හදලා ඩොක්ටසනියක් කරල ගන්න තව 3 ක් වත් යයි බං. :dull:

    machan doctor sunny gana danna wistara okkoma kiyapanko. api owa gana danne na. man me wahana wala nam dana gatte elakiriyenmai. unanduwa athi une Uraj mami KE-72 ekak gattata passe. mamath ekak ganna hitiye. minihage katha ahala mata epa una
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan doctor sunny gana danna wistara okkoma kiyapanko. api owa gana danne na. man me wahana wala nam dana gatte elakiriyenmai. unanduwa athi une Uraj mami KE-72 ekak gattata passe. mamath ekak ganna hitiye. minihage katha ahala mata epa una

    ඔය කිව්ව විස්තර තමයි මචං ඉතිං හොදට බලලා ගනිං. මොනවහරි නොදන්න දෙයක් තියනව නම් අහපං. එහෙම ඔක්කොම විස්තර කියලා එකපාරටම මතක් වෙන්නෙ නෑ. කිව්ව වගේ සුපර් සැලෝන් හෝ ඇනිවසරි, 1500 සීසී, ෆුල් ඔප්ෂන්, හොද වාහනයක් ගනිං මචං. ඇලෝවීල් සෙට් එකටයි, අලුතින් ගාපු පේන්ට් ටිකටයි, අලුතින් දාපු ටයර් ටිකටයි රැවටිලා වාහන ගන්න එපා. සුපර් සැලෝන් එකේ වාහනේටම ආපු ඔරිජිනල් ඇලෝවීල් සෙට් එකක් තිබ්බා බං. ඒක පවා තාම තියන වාහන ඇති තරම් තියනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    ඔය කිව්ව විස්තර තමයි මචං ඉතිං හොදට බලලා ගනිං. මොනවහරි නොදන්න දෙයක් තියනව නම් අහපං. එහෙම ඔක්කොම විස්තර කියලා එකපාරටම මතක් වෙන්නෙ නෑ. කිව්ව වගේ සුපර් සැලෝන් හෝ ඇනිවසරි, 1500 සීසී, ෆුල් ඔප්ෂන්, හොද වාහනයක් ගනිං මචං. ඇලෝවීල් සෙට් එකටයි, අලුතින් ගාපු පේන්ට් ටිකටයි, අලුතින් දාපු ටයර් ටිකටයි රැවටිලා වාහන ගන්න එපා. සුපර් සැලෝන් එකේ වාහනේටම ආපු ඔරිජිනල් ඇලෝවීල් සෙට් එකක් තිබ්බා බං. ඒක පවා තාම තියන වාහන ඇති තරම් තියනවා.

    samanyen 1st, 2nd owners lage wahanayak nan godak hondai neda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    samanyen 1st, 2nd owners lage wahanayak nan godak hondai neda?

    එහෙම කියන්න බෑ බං. සමහර ඕනස්ලා 10 ක් විතර ඉන්න වාහන තියනවා හොද කන්ඩිෂන් එකට. වැදගත්ම කාරනේ තමයි අන්තිමට ගත්තු ඕනර් කොච්චර කාලයක් පාවිච්චි කරලද කියන එක. අන්තිම එකා අව්රුදු 2 ක් 3 ක් පාවිචිචි කරල නම් බොහෝ විට වාහනේ හොද තත්වෙන් තියෙන්න පුලුවන්. ලග ලග විකිණුන එකක් නම් මොකක් හරි ලෙඩක් වෙන්න පුලුවන්. අව්රුදු 20 ක් 22 ක් පරණ වාහනේ තාම 1st, 2nd තියෙන්න බැරි නෑ. මම දන්න ඩොකෙක් තාම තියාගෙන ඉන්නවා. ඌ ඒක දෙන්නෙත් නෑලු. නමුත් එහෙම 1st, 2nd ඕනර් එකක් තිබුනොත් බොහෝ විට ඒකේ ගාන වැඩී බං. ඒ නිසා අන්තිම අව්රුදු දෙකේ වත් සර්විස් රිපෝට් හරියට තියන එකක් නම් වඩාත් හොදයි. 1st, 2nd ඕනර් හරියන ගානකට හම්බුවෙනව නම් ඉතිං හොදයි.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගන්න නම් තියෙයි හැබැයි ඇතුලේ අඩු කෑලි බෑලි ටික දාලා ලෙඩ ටික හදලා ඩොක්ටසනියක් කරල ගන්න තව 3 ක් වත් යයි බං. :dull:
    10 කට අඩුවෙන් තමයි මචං හොයන්නෙ බලමු :(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113

    එහෙම කියන්න බෑ බං. සමහර ඕනස්ලා 10 ක් විතර ඉන්න වාහන තියනවා හොද කන්ඩිෂන් එකට. වැදගත්ම කාරනේ තමයි අන්තිමට ගත්තු ඕනර් කොච්චර කාලයක් පාවිච්චි කරලද කියන එක. අන්තිම එකා අව්රුදු 2 ක් 3 ක් පාවිචිචි කරල නම් බොහෝ විට වාහනේ හොද තත්වෙන් තියෙන්න පුලුවන්. ලග ලග විකිණුන එකක් නම් මොකක් හරි ලෙඩක් වෙන්න පුලුවන්. අව්රුදු 20 ක් 22 ක් පරණ වාහනේ තාම 1st, 2nd තියෙන්න බැරි නෑ. මම දන්න ඩොකෙක් තාම තියාගෙන ඉන්නවා. ඌ ඒක දෙන්නෙත් නෑලු. නමුත් එහෙම 1st, 2nd ඕනර් එකක් තිබුනොත් බොහෝ විට ඒකේ ගාන වැඩී බං. ඒ නිසා අන්තිම අව්රුදු දෙකේ වත් සර්විස් රිපෝට් හරියට තියන එකක් නම් වඩාත් හොදයි. 1st, 2nd ඕනර් හරියන ගානකට හම්බුවෙනව නම් ඉතිං හොදයි.

    machan menna aluthma prasna

    1) FB13 eke anniversary model eka enna one 1993 neda? e unata 1992 th anniversary model tiyenawane

    2) No eka 19-xxxx wennama oneda?

    3) Red interior ekei normal ekei wenasakuth tiyenawada?

    4) wadiyen market patrol ekanan diesel eka patrol ekata wada gana wadi ai?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) FB13 eke anniversary model eka enna one 1993 neda? e unata 1992 th anniversary model tiyenawane
    මේ කාරණේ ගැන නම් මමත් හරියටම දන්නෙ නෑ මචං. 1933 පටන් ගත්තු කම්පනි එක නිසා හරි නම් 60 වෙනි ඇනිවසරි එක එන්න ඕනි 1993 තමයි. හැබැයි ඒ වර්ෂන් එක කලින් දැම්මද දන්නෙ නෑ. අනිත් කාරනය තමයි සමහරු ඇනිවරි කරලා තියාගෙන ඉන්නවා :shocked: ඒවා අදුන පුලුවන් ඇනිවසරි එකේ හැටි ඔලුවෙ තියනව නම්. නමුත් මම නම් කියන්නේ ඇනිවසරි කියල ඔලුවෙ තියාගන හොයන්න එපා සුපර් සැලෝන් එකක් හරි බලන්න. ඇනිවසරි එකෙයි සුපර් සැලෝන් එකෙයි දැන් එහෙම මාකට් එකේ ලොකු වෙනසක් නෑ. පෙනුමෙත් එහෙම වැඩි වෙනසක් නෑනේ බං.

    2) No eka 19-xxxx wennama oneda?
    එහෙම නෑ 18 ත් තියනවා.

    3) Red interior ekei normal ekei wenasakuth tiyenawada?
    රෙඩ් ඉන්ටීරියර් ලංකාවේ ටිකක් විතර අඩුයි. ඒ නිසාම ටිකක් මාකට්. අනිත් හේතුව තමයි අපාට ගහන ඒවා කුණු ගෑවෙන ඒවා රෙඩ් ඉන්ටීරියර් එකේ පේන්නෙ නෑනේ ඒ නිසා හොදට තියනවා. නමුත් ඉතිං හොද එක්ක තිබුනොත් ඉන්ටීරියර් රතු නෑ කියලා අතඅරින්න එපා.

    4) wadiyen market patrol ekanan diesel eka patrol ekata wada gana wadi ai?

    ඩීසල් එකේ පට්ට පරිදි ඩීසල් වැඩ කරනවා. ඒ නිසාම මිනිස්සු ඩීසල් එක හොයනවා. නමුත් දැන් මොඩ්ල් එක ටිකක් පරණ නිසා ඩීසල් එන්ජින්වල ලෙඩ තියෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී බං. පැට්‍රල් නම් ලක්ෂ දෙක පැනපුවත් දැකල තියනවා තෙල් බින්දුවක් පිච්චෙන්නෙ නැතුව බබා වගේ වැඩ කරනවා. අනිත් එක කාර් එකකට වඩාත් ගැලපෙන්නේ පැට්‍රල් එන්ජින් එකක් තමයි. සද්දෙත් අඩුයි, දෙදරිමත් අඩුයි. හොදට පිකප් එකත් තියනවා. කරදරත් අඩුයිනේ බං.
     
    machan AE91 ekata wada doctor sunny eka hondai neda?
    AE91 eke timing belt eka wenuwata timing chain ekak neda tiyenne? Habai antimata awilla tiyenne 91 wenakan fb13 nan 94 wenakan awane. moko kiyanne?
     
    AE91 එකට වඩා හැම අතින්ම වගේ ඩොක්ටසනිය හොදයි. ඩොත්ට සනියෙත් තියන්නේ ටයිමින් චේන් තමයි.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    1) FB13 eke anniversary model eka enna one 1993 neda? e unata 1992 th anniversary model tiyenawane
    මේ කාරණේ ගැන නම් මමත් හරියටම දන්නෙ නෑ මචං. 1933 පටන් ගත්තු කම්පනි එක නිසා හරි නම් 60 වෙනි ඇනිවසරි එක එන්න ඕනි 1993 තමයි. හැබැයි ඒ වර්ෂන් එක කලින් දැම්මද දන්නෙ නෑ. අනිත් කාරනය තමයි සමහරු ඇනිවරි කරලා තියාගෙන ඉන්නවා :shocked: ඒවා අදුන පුලුවන් ඇනිවසරි එකේ හැටි ඔලුවෙ තියනව නම්. නමුත් මම නම් කියන්නේ ඇනිවසරි කියල ඔලුවෙ තියාගන හොයන්න එපා සුපර් සැලෝන් එකක් හරි බලන්න. ඇනිවසරි එකෙයි සුපර් සැලෝන් එකෙයි දැන් එහෙම මාකට් එකේ ලොකු වෙනසක් නෑ. පෙනුමෙත් එහෙම වැඩි වෙනසක් නෑනේ බං.

    2) No eka 19-xxxx wennama oneda?
    එහෙම නෑ 18 ත් තියනවා.

    3) Red interior ekei normal ekei wenasakuth tiyenawada?
    රෙඩ් ඉන්ටීරියර් ලංකාවේ ටිකක් විතර අඩුයි. ඒ නිසාම ටිකක් මාකට්. අනිත් හේතුව තමයි අපාට ගහන ඒවා කුණු ගෑවෙන ඒවා රෙඩ් ඉන්ටීරියර් එකේ පේන්නෙ නෑනේ ඒ නිසා හොදට තියනවා. නමුත් ඉතිං හොද එක්ක තිබුනොත් ඉන්ටීරියර් රතු නෑ කියලා අතඅරින්න එපා.

    4) wadiyen market patrol ekanan diesel eka patrol ekata wada gana wadi ai?

    ඩීසල් එකේ පට්ට පරිදි ඩීසල් වැඩ කරනවා. ඒ නිසාම මිනිස්සු ඩීසල් එක හොයනවා. නමුත් දැන් මොඩ්ල් එක ටිකක් පරණ නිසා ඩීසල් එන්ජින්වල ලෙඩ තියෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී බං. පැට්‍රල් නම් ලක්ෂ දෙක පැනපුවත් දැකල තියනවා තෙල් බින්දුවක් පිච්චෙන්නෙ නැතුව බබා වගේ වැඩ කරනවා. අනිත් එක කාර් එකකට වඩාත් ගැලපෙන්නේ පැට්‍රල් එන්ජින් එකක් තමයි. සද්දෙත් අඩුයි, දෙදරිමත් අඩුයි. හොදට පිකප් එකත් තියනවා. කරදරත් අඩුයිනේ බං.

    මන් දන්නා තරමින් නම් වැඩිය market වැඩි beige interior තියන එක. රෙඩ් එක පට්ට චා බන්. ඇතුලේ හිටියම ඔලුවේ කැක්කුම හැදෙනවා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    AE 91 narakama ne ban. AE 91 eke grades godak enewa. ae anuwa option wenas. auto , manual dekenma hoyanna puluwan. ae wagema EFI/Carb dekenma enewa. Diesel eka CE91. meketh red interior ekak enewa.

    man danna tharamin AE91 eka FB13 eke direct competitor kenek.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    AE 91 narakama ne ban. AE 91 eke grades godak enewa. ae anuwa option wenas. auto , manual dekenma hoyanna puluwan. ae wagema EFI/Carb dekenma enewa. Diesel eka CE91. meketh red interior ekak enewa.

    man danna tharamin AE91 eka FB13 eke direct competitor kenek.

    අත්දැකීමෙන් කියන්නෙ මචං AE91 අරං විකුණන්න අමාරුයි. ඊට වඩා හරිම ලේසියෙන් FB13 විකුණන්න පුලුවන්. පරණ වාහනයක් ගන්නකොට නැවත විකුණ ගන්න ලේසි එකක් ගන්න ඕනේ. ඒකයි මම කිව්වේ FB13 එකක් ගන්න කියලා. නැත්තං AE91 එකට යන්නේ නැතුව කෙලින්ම 100 එකකටම යන්න ඕනී. එහෙමත් නැත්තං 110 එකකට හෝ fb15 එකකට යන්න ඕනි. කොටින්ම කියනව නම් fb14 පවා විකුණන්න ටිකක් අමාරුයි. මම ඔය ටිකෙන් fb15 හැර අනිත් ඔක්කොම අරං තියනවා.