කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18450803 said:
    ඉතින් මොකක්ද ප්‍රශ්නේ?

    දන්සැලක් කියන්නේ පන්සලකුත් නෙමේ, මේක සෞදි අරාබියත් නෙමේ

    ehema gal bala bala kanakota kapuwa agata allanne nane ban :( ekalu awula..gedara giya gaman athata gannawane..ethakota ara kapuwaye okkoma shakthiya nathiwenawa :( nathi wela ara dansale pin mahimaya nathi wela yanawa :yes: :(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනේ මන්දා බන් ලාන්කාවෙ මිනිස්සු.. කොටට ඇදන් ඉන්න එකිට හො එකාට වඩා ලැජ්ජාව අහක යන උන්ට.. සින්ගපුරූ, ජපන්, යුරොප්, ඇමෙරිකා ගියා නම් මුන් පපුවවල් පැලිලා මැරෙනවා. දැන් මගේ රෙප් කපයි මේ ලන්කාව කියලා

    heluwen pare yannai ladies school gawa pare indan athe gahannai asa ayath inawa ban :rofl::rofl::rofl::rofl: eth me lankawane
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඔව් මේක ලංකාව තමයි. ඉන්නෙ අසහනකාරයෝ. උන්ට ඒක සංසිදුවා ගන්ට විදියක් නෑ. ඉතින් ඔහොම ගියාම අපචාරයට ලක් වෙන්ට වෙනව. ( කියල ඕකුන්ට තේරෙන්නෙ නැතුවද? එහෙම නැත්තං අපචාරයට ලක් වෙන්ට කැමතිද? කියන එකනම් දන්නෙ නෑ)
    කැමතිනම් හෙලුවෙං ගියත් අපිට මොකෝ..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ මන්දා බන් ලාන්කාවෙ මිනිස්සු.. කොටට ඇදන් ඉන්න එකිට හො එකාට වඩා ලැජ්ජාව අහක යන උන්ට.. සින්ගපුරූ, ජපන්, යුරොප්, ඇමෙරිකා ගියා නම් මුන් පපුවවල් පැලිලා මැරෙනවා. දැන් මගේ රෙප් කපයි මේ ලන්කාව කියලා

    සිරා :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    තමන්ගේ ආරක්ෂාව තමන් සලස්සගන්න ඕනි. ගෑනුන්ගේ ගොන් තර්කෙ තමා හෙළුවෙන් ගියත් වෙන එකෙක්ට මොකුත් හිතෙන්න බෑ කියල. උන්ට ඔය වගේ මලවිකාර නොඇද ඉන්නත් බෑ. එකෙන් වෙන දේට කැමතිත් නෑ. පකේ theory තමා තියෙන්නේ. මන් දන්නා (මගේ අක්කයි wifeයි ඇතුළුව) කෙල්ලෝ කොටට අදින්නෙත් නෑ ඒගොල්ලොන්ට කරදරයකුත් නෑ. දන්න සමහරක් එවුන් ටිකක් ඉන්නවා උන්ගේ ඇදුම දිගත් නෑ දන්නා තරමට කියන්න තරන් චරිතේ හොදත් නෑ. ඒ හින්ද මගේ experience එකෙන් ලංකාවේ ඇතුලේ ඇදුම ගොඩක් කොට වෙන්න අදින උන්ගේ තර්ක ගොන්. ලංකාවෙන් පිටදී මගේ wife උනත් කොටට අදින එක මට එච්චර අවුලක් නෑ මොකද එහෙ ඉන්න උන්ට ඔව්ව ගානක් නෑ උන්ට පුරුදුයි. දැකල දැකලම අමුතු දේවල් නෙවේ. එත් ලංකාවේ තත්වය වෙනස්. ගෑනුන්ට එක තෙරුන්ගන්න ඕනි නැති එකෙන් පාඩුවත් උන්ටමයි.:rolleyes: දේසේ හැටියට වාසේ තියෙන්න ඕනි ;)
     
    Last edited:

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63





    E wunata Un wath kemathi ne unge ammala nangila akkala Kella kota kalisam gahagena pare yanawata.
    :D:D:D:D:D:D


    මේ කතාව මම පිලිගන්නවා මචන්.. හැබැයි ඔකේ මෙහෙම සීන් එකක් තියෙනවා "කෙල්ල" නොහොත් GF කොටට ගහගෙන යනවට කොල්ල අකමැති මොකද වටේ ඉන්න කොල්ලෝ ඔක්කොම කෙල හල හල එක එක talk දාල කිට්ටු වෙන්න බලනවනේ.. එතකොට කොල්ල jealous and feeling insecure.. කොල්ලට බයකුත් ඇති වෙනවා තමන්ගේ කෙල්ල දිහා වටේ ඉන්න එවුන් වපර ඇහින් බලල judge කරනවනේ "බඩුවක්" කියල. හැබැයි තමන් දන්නවනම් කෙල්ල කව්ද මොන වගේද කියල පිට එවුන් මොන පදේ ගැහුවත් මොකෝ බන්..

    කෙල්ලෙක් කොටට ගහන හිටියට කොල්ලෝ එල්ලී එල්ලී talk කරන්ඩ යන්නේ නැ එකී හරියට personality එක තියාගෙන respectful විදිහට ඉන්නවනම්.. හැබයි කෙල්ල කොච්චර වැහෙන්න ඇන්දත්, talk කරන්න පුළුවන් type කැල්ලක් නම් කොල්ලෝ set වෙන්නයි try එක. නිකන් දෙනවනම් දෙමළ පත්තරෙත් ගන්න එවුන් ඉන්නේ ලංකාවේ.. :D
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උඹ කියන්නේ දන්සැලකට යනකොට සුදු පාට බුර්කා එකක් වගේ ඇඳුමක් ඇඳන් යන්න කියලද?
    අනේ බං උඹලගේ ගොබ්බ මතවාද


    update: ඔය sinhalabuddhist කියන fb page එක කරන්නේ කොහේ හරි මුල්ලක හැංගිලා ඉන්න පොන්න පැටියෙක් :D
     
    Last edited:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    kota kalisamak giya durak..unge ammalata e gana bayak naththam un andi..oka dakala paw purawaganna eka paw purawa gani..okitath podi pawak wei ekata pelambuwata. eth ithin anunge waradi kiyanna kalin ban api waradda hadagena e gana katha karannath onene. ekita rape wenna asanam digatama hama thanama andi..indala hitala andata awlak nane.pansalakata, banakata , danekata wage nathuwa anithwelawata ithin oka andama athi waradda mokadda. ehenam ban kollo body fit tshirt andina ekath waradi. mokada hondata inna ganu awssanawane unuth..ekath waradine.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් පොන්සියොනේ.. පොර වෙන්න දඟලන්නෙ.. තමන්ට කැමති ෆැෂන් එකක් තමන්ට කරන්න පුළුවන්.. ප්‍රශ්නයක් ආවත් එන්නෙ කරන කෙනාට.. පිට ඉන්න උන්ගෙ පයිය කසනව වගේ දැක්කම.. ඒකයි වේදනාවට ඔහොම පිංතූර හදල දාන්නෙ..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    දන්සලකට මිසක් පන්සලකට නෙමේනේ බන් යන්නේ !! :P:P
    එහෙමනන් එකටම ගහන්න ඕනා අපිට යකෝ, තනිකරම පිස්සු කෙළින්නයි අපිනම් යන්නේ.. :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මිනිහෙක්ට ඕන විදියට පාරේ යන්න බෑ..
    සෙල්ෆියක් ගහල fb දාන්න බෑ
    මාර හුත්තක් වෙලා තියෙන්නෙ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ හම්බයන්ගේ බුර්කාවට බනින්න කලින් මේ වගේ කෙල්ලෙක් කොට කලිසමක් ඇදන් ඉන්නකොට පොටෝ ගහන් පුක ඉරාන දගලන උන් දෙතුන් දෙනෙක් අල්ලලා කප්පාදු කරන්න ඕනේ

    මේක කිව්වේ ත්‍රෙඩ් එක දාපු ජේසට නෙමේ, මේ පොටෝ එක ගත්ත අසහන කාරයට


    අනික යකෝ ඔය වගේ ඇගක් තියෙන කෙල්ලෙක් ඕකක් ඇන්දොත් නෙමේ මටනම් ඊක් කියලා හිතෙන්නේ සුමනා ගෝමස් වගේ කේප්ප වැස්සියෝ ජංගි කොට ගහන් ජංගියේ කකුල් දෙක අස්සෙන් එල්ලෙන බඩ පේන්න දාන් ඉන්නකොට :P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18453414 said:
    ලංකාවේ හම්බයන්ගේ බුර්කාවට බනින්න කලින් මේ වගේ කෙල්ලෙක් කොට කලිසමක් ඇදන් ඉන්නකොට පොටෝ ගහන් පුක ඉරාන දගලන උන් දෙතුන් දෙනෙක් අල්ලලා කප්පාදු කරන්න ඕනේ

    මේක කිව්වේ ත්‍රෙඩ් එක දාපු ජේසට නෙමේ, මේ පොටෝ එක ගත්ත අසහන කාරයට


    අනික යකෝ ඔය වගේ ඇගක් තියෙන කෙල්ලෙක් ඕකක් ඇන්දොත් නෙමේ මටනම් ඊක් කියලා හිතෙන්නේ සුමනා ගෝමස් වගේ කේප්ප වැස්සියෝ ජංගි කොට ගහන් ජංගියේ කකුල් දෙක අස්සෙන් එල්ලෙන බඩ පේන්න දාන් ඉන්නකොට :P:P


    සිරාවට බන්. මහලොකු සංස්කෘතියක් ගැන කතා කලාට ලංකාවේ තරම් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ඔය western countries වල වෙන්නේ නෑ බන් උන් කොටට ඇඟ පේන්න අන්දයි කියල. ඔතන තියෙන්නේ ඉරිසියාව.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රත්තරං;18453420 said:
    අයියා මම මේකට අලුත්..:cool: මොකක්ද "හුත්තක්" කියන්නේ?:baffled:

    හුත්ත ගත් කල්හී.. අප හු@තෙහි ආරම්බයට යා යුතුය...
    ගැහැනියකගෙ මාසික ඔසප් වීම, ආර්තවය එහෙම නැත්තම් ඍතු වීම කියල තමයි හදුන්වල තියෙන්නෙ සිංහලෙන්..
    ඍතු කියල කියන එක දිව ඇද වෙන නිසා ඕකට හුතු වීම කියල කියන්න අරගෙන හුතු හු@ත වෙලා ඒක කුණුහරපයක් විදියට තමයි දැන් හදුන් වන්නෙ..

    කෙල්ලො චූ කරන එකට සිංහලෙන් කියන වචනෙ නම් කිබුලගෙන් ම තමයි අහල දැනගන්න ඕන..
    ඉන්ග්ලිෂ් වලින් වැදගත් බාසාවෙන් කිව්වොත් වජයිනා කුණුහරපෙන් කිව්වොත් pussy..

    ඒ අනූව කාරනා සලකා බලන කල්හී වැදගත් බාසාවෙන් සිංහලෙන් කිව්වොත් හු@ත හා
    කුණුහරපෙන් කිව්වොත් කි@බ යනාදී වශයෙන් අර්ථකථනය කල හැක

    :cool::cool:
     
    Last edited: