නැවුම් සුළග

waligamaya

Well-known member
  • 11351187_10207080304186679_8974483626366160256_n.jpg
     
    waligamaya

    Well-known member
  • මම හරිම අස 18 සන්නියේ තියෙන විනෝදාත්මකම සනියක් තමයි සළු පලිය. නමුත් මම කුඩා කලේ විදට වැඩිය වෙනස් අද්දැකීමක් පහුගිය දවසේ මේක දැක්කම ඇතිවුනා.
    එමොක්ද කියනවා නම් සලුපලියේ යකා ඇවිල්ල පට්ටම අතල් එකක සබාවට දෙනවා. එක කොචරද කියනවා නම් අපිට අමතක වෙනවා මු අපිට අතල් දීලා අපිව රවටල කන්න ඉන්න යකෙක් කියලා. පසුගිය කලේ අපි දැක්කනේ රුපවාහිනී මාද්‍යය වල පුවත් විකාශන අතරතුර ගියපු කියන කතා, වට බදින්න් බැරි කට වෙගේ අතල් පුවත් විකාශනවල අපිව හප කරන යක්ක්ෂ දේශපාලුවෝ කියන ගොන් කතාවල අතල් එකේ විදින අපිට මුන් අන්දන්නේ අපිව කියල අමතක වෙලා ගිය හැටි

    11351187_10207080304186679_8974483626366160256_n.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම හරිම අස 18 සන්නියේ තියෙන විනෝදාත්මකම සනියක් තමයි සළු පලිය. නමුත් මම කුඩා කලේ විදට වැඩිය වෙනස් අද්දැකීමක් පහුගිය දවසේ මේක දැක්කම ඇතිවුනා.
    එමොක්ද කියනවා නම් සලුපලියේ යකා ඇවිල්ල පට්ටම අතල් එකක සබාවට දෙනවා. එක කොචරද කියනවා නම් අපිට අමතක වෙනවා මු අපිට අතල් දීලා අපිව රවටල කන්න ඉන්න යකෙක් කියලා. පසුගිය කලේ අපි දැක්කනේ රුපවාහිනී මාද්‍යය වල පුවත් විකාශන අතරතුර ගියපු කියන කතා, වට බදින්න් බැරි කට වෙගේ අතල් පුවත් විකාශනවල අපිව හප කරන යක්ක්ෂ දේශපාලුවෝ කියන ගොන් කතාවල අතල් එකේ විදින අපිට මුන් අන්දන්නේ අපිව කියල අමතක වෙලා ගිය හැටි

    කටෙ මසුරන් දාන්න වටින කතාව. එයාල හිනාවෙන්නෙ තමන්ගෙ බුද්දියට බව කාටවත් මතක නැහැ:yes:

    waligamaya

    Well-known member
  • https://www.facebook.com/video.php?v=1083653391663039&set=vb.805424682819246&type=2&theater

    ආදරණීය චේ" මේ ගයන්නේ ඔබේ සුවඳයි..

    ඕනෑම මිනිසෙක්ගේ බෞතික ශරීරය විනාශකරන එක එතම් දෙයක් නෙවෙයි, නමුත් සැබෑ මිනිසකුගේ අධ්‍යාත්මය, නම කවදාවත් විනාශකරන්න් බැ. එවැනි මිනිසුන්ගේ මරණය ඔවුන්ව අමරණිය කරවනවා. දයාබර චේ මේ නුබවැන්නන් සෙයන දේශයකි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕනෑම මිනිසෙක්ගේ බෞතික ශරීරය විනාශකරන එක එතම් දෙයක් නෙවෙයි, නමුත් සැබෑ මිනිසකුගේ අධ්‍යාත්මය, නම කවදාවත් විනාශකරන්න් බැ. එවැනි මිනිසුන්ගේ මරණය ඔවුන්ව අමරණිය කරවනවා. දයාබර චේ මේ නුබවැන්නන් සෙයන දේශයකි

    :):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    No other singer, as I've seen, has the lyrical range of Kapuge's songs..

    I've been thinking about below song just now occurred to me how very true the lyrics are :D

    Abhisarikawa.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    No other singer, as I've seen, has the lyrical range of Kapuge's songs..

    I've been thinking about below song just now occurred to me how very true the lyrics are :D

    Abhisarikawa.gif

    කපුගෙ ගැන වැලිගමයා ත්‍රෙඩ් එකක් දාලා තියනවා එක බලපන් පට්ට:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙක අහලා බලන්න.... පොඩි කාලෙ අපි අහපු එකක්. මතක් වෙනවද ??:love::love: