උකනෝ.... එකත් එහෙමද?![]()
26 wenida mama gaththa sampath ATm aken
උකනෝ.... එකත් එහෙමද?![]()
මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]26 wenida mama gaththa sampath ATm aken
මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]machanla sampath atm support iye pereda indan karanne nadda ban payoneer walata. withdraw karanna giyama payoneerlath ekka thiyana ganadenu athhituwalalu..
ubalatath mehemada?
මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]

උඹ මාතර නේද බන්?![]()
machanla sampath atm support iye pereda indan karanne nadda ban payoneer walata. withdraw karanna giyama payoneerlath ekka thiyana ganadenu athhituwalalu..
ubalatath mehemada?
පිස්සුද බන්. sampath එකට ඔනා ඔනා හැටියට නටන්න සම්පත් එකෙන් නෙමෙයිනේ කාඩ් එක ගත්තේ. මාස්ටර් කාඩ් ලොගො එක තියන ඔනැම මැශින් එකකින් පුලුවන්. අනික මම ගිය සතියෙත් ගත්තා.. එහෙම අවුලක් නැ..machanla sampath atm support iye pereda indan karanne nadda ban payoneer walata. withdraw karanna giyama payoneerlath ekka thiyana ganadenu athhituwalalu..
ubalatath mehemada?
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (01 දා) රුපියල් 137.93 දක්වා ඉහළ ගියේය. ඩොලරය මේ මට්ටමට ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අනුපාත අනුව ඊයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 134.30 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 137.93 ක් විය. මෙසේ ඩොලරයේ අගය ඉහළයැම නිසා මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ යැමට ඉඩ ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
මේ අතර පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග අලෙවියේ සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙන බවයි.
වස්තුවේ මෙහෙමයි සීන් කොන් එක. hnb debit card පැත්තෙන් චාටර් උනාට වයර් ට්‍රාන්ස්ෆර් වලින් හොදා.. hnb එක wire transfer වලින් කීයක්වත් කපා ගන්නේ නැ. බය නැතුව ඔනැම එකකින් hnb එකට එවහන් සල්ලි එදාට නියමිත ඩොලර් ගානට ගෙවනවා. මම දන්න විදියට ලන්කාවේ අනිත් බැන්කු ඔක්කොම සර්විස් චාර්ජ් එකක් කපනවා.මචන්ලා,
අපි Skrill එකෙන් Payoneer එකට මාරු වුණේ උන්ගේ අර hidden fee කේස් එක ආපු නිසා නේ. ඒ දවස්වල Skrill එකෙන් සල්ලි ගද්දීත් අපි ගෙන්න ගත්තේ බැංකුවට නේ. හැබැයි බැන්කුවෙනුත් ගානක් කැපුවා. BOC එකේ තමයි අඩුම මම හිතන විදියට Rs.100 යි කැපුවේ උන්. සම්පත් බැංකුවේ නම් Rs.500ක් කැපුවා.
දැන් අපි Payoneer එකෙනුත් ගෙන්න ගන්නේ බැංකුවට නේ. ඉතින් Skrill එකේ දැන් සැඟවුණු ගාස්තු නැත්නම් අර conversion fee එක කැපෙන්නේ නැතුව $1 කට Rs.134 වෙන්න සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙයි නේද බන්? කවුරුවත් දැනට Skrill එකෙන් ගෙන්න ගන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.
වස්තුවේ මෙහෙමයි සීන් කොන් එක. hnb debit card පැත්තෙන් චාටර් උනාට වයර් ට්‍රාන්ස්ෆර් වලින් හොදා.. hnb එක wire transfer වලින් කීයක්වත් කපා ගන්නේ නැ. බය නැතුව ඔනැම එකකින් hnb එකට එවහන් සල්ලි එදාට නියමිත ඩොලර් ගානට ගෙවනවා. මම දන්න විදියට ලන්කාවේ අනිත් බැන්කු ඔක්කොම සර්විස් චාර්ජ් එකක් කපනවා.

මාව ස්ක්රිල් එකෙන් බැන් කලා බන්. දැන් මම අකවුන්ට් එකටවත් ලොග් වෙන්නේ නැ. මම කැනඩා ඉදගෙන ලන්කාවේ බැන්කුවකට සල්ලි යැව්ව නිසාලු බැන් කලේ. ඉතින් උන්ගේ ඔප්ශන් එක තිබ්බ නිසානේ කලේ. වැඩක් නැ උන්ගේ ලයින් එකට කොල් කලා තෙරුමක් නැ..එල එල මචන්. Skrill එකේ අර සැඟවුණු ගාස්තු තාමත් තියේද?
මාව ස්ක්රිල් එකෙන් බැන් කලා බන්. දැන් මම අකවුන්ට් එකටවත් ලොග් වෙන්නේ නැ. මම කැනඩා ඉදගෙන ලන්කාවේ බැන්කුවකට සල්ලි යැව්ව නිසාලු බැන් කලේ. ඉතින් උන්ගේ ඔප්ශන් එක තිබ්බ නිසානේ කලේ. වැඩක් නැ උන්ගේ ලයින් එකට කොල් කලා තෙරුමක් නැ..

මචන්ලා,
අපි Skrill එකෙන් Payoneer එකට මාරු වුණේ උන්ගේ අර hidden fee කේස් එක ආපු නිසා නේ. ඒ දවස්වල Skrill එකෙන් සල්ලි ගද්දීත් අපි ගෙන්න ගත්තේ බැංකුවට නේ. හැබැයි බැන්කුවෙනුත් ගානක් කැපුවා. BOC එකේ තමයි අඩුම මම හිතන විදියට Rs.100 යි කැපුවේ උන්. සම්පත් බැංකුවේ නම් Rs.500ක් කැපුවා.
දැන් අපි Payoneer එකෙනුත් ගෙන්න ගන්නේ බැංකුවට නේ. ඉතින් Skrill එකේ දැන් සැඟවුණු ගාස්තු නැත්නම් අර conversion fee එක කැපෙන්නේ නැතුව $1 කට Rs.134 වෙන්න සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙයි නේද බන්? කවුරුවත් දැනට Skrill එකෙන් ගෙන්න ගන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.
අනික Skrill fee එකත් $3.50 ද කොහෙද කැපෙනවනේ withdraw වලට.ගිය මාසෙ ගත්තා COM BANK එකට Rs.250 ගියා බංඅනික Skrill fee එකත් $3.50 ද කොහෙද කැපෙනවනේ withdraw වලට.
අප්පටසිරි එහෙමත් එකක්ද? කොහොමත් Payoneer එකේ එවුන්ගේ service හොඳයි නේද බන් ඔය Skrill කාරයොන්ට වඩා? ගැන පොඩ්ඩක් වැඩි වුනත් Payoneer එකේ service බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.![]()
පෙයොනියර් ලාබයි බන්. ඒත් පෙයොනියර් බැන්කෙකට එවනවට වඩා ලාබ නැද්ද බන් කාඩ් එකෙන් ගන්න එක.එහෙම බලද්දී Payoneer ලාබයි වගේ නේද බන්?
REP 7+