රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    adeee thanksss mchn dn tmi bluwe....ela ela
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බම්ප් වෙයිද බන් මාස ගානකින් පස්සේ කොටසක් දාපුවාම:sorry:දැන් උඹටවත් කතාවේ මුල මතක නැතිව ඇතිනේ:sorry:
    :frown: පලයං යකෝ.. මේ දාපු තුන්වෙනි එක..
    තෝ ආසාවට වත් කියවන එකක් යෑ.. :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown: පලයං යකෝ.. මේ දාපු තුන්වෙනි එක..
    තෝ ආසාවට වත් කියවන එකක් යෑ.. :lol::lol:
    මම මුල කොටස් ටික කියවලා නතරකලා කතාව ඉවර වුනාම කියවන්න කියලා:lol: දැන් අවුරුදු ගානක් බලන් ඉන්නවා ඉවරවෙනකම් :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මුල කොටස් ටික කියවලා නතරකලා කතාව ඉවර වුනාම කියවන්න කියලා:lol: දැන් අවුරුදු ගානක් බලන් ඉන්නවා ඉවරවෙනකම් :cool:
    බලා ඉන්නං.. කල්ප කාලයක් උනත් මං.. එදා කී කථා හිත පතුලෙ තියා :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    අඩෝ උඹ සද්ද නැතුවම කෑලි දෙකක් දාල. පී එම් එකක් වත් දැම්මෙ නෑ නේ...??? මම මේ අහම්බෙන් දැක්කේ...
    ඔන්න 16$ එව්වා, බලපන් ඇවිල්ලද කියල
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ උඹ සද්ද නැතුවම කෑලි දෙකක් දාල. පී එම් එකක් වත් දැම්මෙ නෑ නේ...??? මම මේ අහම්බෙන් දැක්කේ...
    ඔන්න 16$ එව්වා, බලපන් ඇවිල්ලද කියල
    අම්මටසිරි මේ ඉන්නේ පාඨකයෝ... :cool:
    බම්ප් එකක් නැතුව වේලි වේලි හිටියෙ :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    අම්මටසිරි මේ ඉන්නේ පාඨකයෝ... :cool:
    බම්ප් එකක් නැතුව වේලි වේලි හිටියෙ :lol:

    දිගටම ලියපන් මචං, නැග්ගම බහින්නෙ නැති ලෙඩක් ඉස්සර මේ ග්‍රෙඩ් එකට තිබුන. ආයෙත් ඒ ලෙඩේ හදමු.... :yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිගටම ලියපන් මචං, නැග්ගම බහින්නෙ නැති ලෙඩක් ඉස්සර මේ ග්‍රෙඩ් එකට තිබුන. ආයෙත් ඒ ලෙඩේ හදමු.... :yes::yes::yes::yes:
    කොහොම හරි දවසකට එකක් දානවා දැං ආයෙ ;):D