දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරං;18469776 said:

    ඇපල් වල එකම දේ කොල්ලයි බල්ලයි හිගන්නයි සේරම ගාව නෑ..සල්ලි වලට කරන්න දෙයක් නැති මෝඩයෝ ගාව විතරයි තියෙන්නේ.. එච්චර තමා එච්චරමයි:lol::lol::lol:
    [/COLOR]

    කැ* කට් එකක්නෙ බන් දුන්නෙ.
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    රත්තරං;18469802 said:
    අයිෆෝන් 6 එක මටනම් සමාන කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වලින් LG G2 එකට... දැන් LG G3හදලා G4ත් හදලා:lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මේ මම...,
    calls ගැනීම massages කෙටීම සඳහා nokia x2-00..... :D
    අනෙක් සියලුම වැඩ Dell venue 8 pro windows tablet :D

    මම හිතන්නෙ නෑ කාටවත් මේ ලෝකෙ හොඳම phon එක මේකයි කියල කියන්න පුලුවන් කියල.
    සමහර අයට windows සෙට් වෙන්නෙ නෑ,සමහර අයට apple සෙට් වෙන්නෙ නෑ,සමහර අයට windows සෙට් වෙන්නෙ න.තමන් ගෙ වැඩ ටික ලේසියෙන්ම කරගන්න පුලුවන් phon එක තමයි ලෝකෙ හොඳම phon එක
    :)

    මටත් හැබයි කියන්න තියෙන්නෙ apple phon වලින් කට්ටිය වැඩ ගන්න බවක් පේන්න නෑ.ඊට වඩා ලෙසියෙන් වැඩ කරගන්න පුලුවන් phon ඕනෙ තරම් තියෙනවා :rolleyes:

    agree with you machan. :yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත කියපන් උඹට කම්මැලි නේද? වලි හොය හොයා යන්නේ එකනේ :lol:
    උබට මතකද මම මාසෙකට කලින් අතුරු දහන් වෙලා උන්න... යකෝ මම වැඩවලට යටවෙලා උන්නේ.. දැන් මෙලෝ වැඩක් නෑ බන් ඔෆිස් එකේ... සෙක්කුවේ බැන්ද හරකා තෙල් හින්දත් නැතත් ඒක වටේ යනවා වගේ මටත් බන් කීබෝර්ඩ් එකට ප්‍රොජෙක්ට් මැනේජරයට පේන්න තැලුවේ නැත්නම් ඕටී එකට බබා උකුන් වෙනවා. මම දැන් අම්බානක බීසීනේ.. ඌත් සතුටින් මාත් සතුටින් තොපිත් සතුටින්

    ඔන්න බලපන් තව මාසෙකින් ආයේ අතුරුදහන්,.. එලකිරියේ ත්‍රෙඩ් වැටෙයි රත්තරං මාරුවෙලා කියලා. ආයේ ඔලුව උස්සන්න වෙන්නේ නෑ..පේස් ටූ එක එනවා:yes::yes:

    ඔය එරෝශාන් කුක්කා ඔනස්ට් කිලර් ලොක්කා මට කීයක් නම් ඒ කාලේ ඕටී දාලා දුන්න කියලද උබ කියන්නේ? හරිනම් ඔය හදන කෲසරේ උන්දෙන්නට දෙන්න ඕනේ
    :lol::lol::lol:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    machan article liyanna karunu danne nethnam noliya indahan. iphone eka jailbreak karala root karala bootloader unlock karapu android device ekakain ganna weda tika ganna behe. danne nethi dewal katha nokara hitiya nam thamai wada honda.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Aluminium ave aluth iphn6 eke neda ban? anith kale ave plastic tama..... mata terenne naththe uba kiyana eka deyak 100000 phn ekak avuruddakata passe 75000 dala vikunapu porak innavada? onna mama danna ayya kenek innava iphone4 ekak gaththe 125000 kata 2 years use karala phn eka dunne 25000 kata... onna okai venasa.... uba oya kiyana seen eka samsung phn vala market eka bahinava kiyana ekanan boruvak machan

    iPhone 3, 3Gs plastic, 4, 4S glass, 5, 5s, 6 okkoma aluminium.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18470085 said:
    උබට මතකද මම මාසෙකට කලින් අතුරු දහන් වෙලා උන්න... යකෝ මම වැඩවලට යටවෙලා උන්නේ.. දැන් මෙලෝ වැඩක් නෑ බන් ඔෆිස් එකේ... සෙක්කුවේ බැන්ද හරකා තෙල් හින්දත් නැතත් ඒක වටේ යනවා වගේ මටත් බන් කීබෝර්ඩ් එකට ප්‍රොජෙක්ට් මැනේජරයට පේන්න තැලුවේ නැත්නම් ඕටී එකට බබා උකුන් වෙනවා. මම දැන් අම්බානක බීසීනේ.. ඌත් සතුටින් මාත් සතුටින් තොපිත් සතුටින්

    ඔන්න බලපන් තව මාසෙකින් ආයේ අතුරුදහන්,.. එලකිරියේ ත්‍රෙඩ් වැටෙයි රත්තරං මාරුවෙලා කියලා. ආයේ ඔලුව උස්සන්න වෙන්නේ නෑ..පේස් ටූ එක එනවා:yes::yes:

    ඔය එරෝශාන් කුක්කා ඔනස්ට් කිලර් ලොක්කා මට කීයක් නම් ඒ කාලේ ඕටී දාලා දුන්න කියලද උබ කියන්නේ? හරිනම් ඔය හදන කෲසරේ උන්දෙන්නට දෙන්න ඕනේ
    :lol::lol::lol:

    මම ඉස්සල්ල බලද්දිත් උඹ ඔන්ලයින් :yes:
    එල එල ot එක්ක එළකිරි වරෙන්කො එහෙනම් :lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මට නම් Sony Xperia Z1. Lollipop Update කරල root කරල sinhala fonts දැම්මා දැන් කිසි අවුලක් නෑ...