Interstellar ප්‍රශ්නයක් :D :D :D :D

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ඌ ගියෙ 4 ඩයිමෙන්ශනල් ලෝකෙකටනෙ.. ඉතිං පෘථිවියෙ හිටිය කාලෙ දිහා වෙනත් තැනක ඉඳන් දැක්කෑකි. :dull: :dull: :dull:
    කව්ද දන්නෙ බ්ලැක් හෝල් එකක හොරයිසන් එක පාස් කලාම ඔහොම වෙනවද කියල :dull: :dull:
    කව්ද ගිහිං තියෙන්නෙ මොනාද යවල තියෙන්නෙ :dull: :dull:
    කියන්න පුළුවන් එකම දේ වටේටම අදින බලේ වැඩි නිසා ඇඟ කුඩු වෙන්න කැඩිල යනව කියල විතරයි :dull: :dull:

    අනික් ලොකුම අවුල එක තැනක ස්පේස්-ටයිම් එකක් ගැන කියෝල තව තැනක ටයිම් එක හරහා ග්‍රැවිටි එක යනවලු :dull: :dull: :dull:
    යකෝ ග්‍රැවිටි කියන්නෙ ස්පේස් ටයිම් නේන්නං දෙයියනේ :dull: :dull:
    මේකත් ග්‍රැවිටි එක වගේම සයන්ස් පිස්සන් එකක් :dull: :dull:
    :oo::dull::(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @aggregate
    Koheda ehema kiyala thiyenne? :(

    @Challenger
    Hari ithin eya space ekata yanna kalinuth eya earth eke iddith eya kohomada athana hitiye. ara poth ehema peralala thiyenne eyane :( ehema une kohomada?
    minihata blackhole ekata giyata passe time line eke ptipassata giyaki
    time travel movies meeta kalin balala nadda
    hama movie ekema ohoma thamai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    @Sri Sampath

    Therune na anithma hariya wenakota kisima deyak.
    Kohomada eya earth eke iddi thawa thanaka hitiye?
    Ethakota eya gihin nahane space ekata.

    Anith eka ara black hole eka athulen giyama aththatama ehema deyak wenwada?
    E kiwwe ara tharamma time eke wenasak thiyenawada?

    ඌ ගියෙ 4 ඩයිමෙන්ශනල් ලෝකෙකටනෙ.. ඉතිං පෘථිවියෙ හිටිය කාලෙ දිහා වෙනත් තැනක ඉඳන් දැක්කෑකි. :dull: :dull: :dull:
    කව්ද දන්නෙ බ්ලැක් හෝල් එකක හොරයිසන් එක පාස් කලාම ඔහොම වෙනවද කියල :dull: :dull:
    කව්ද ගිහිං තියෙන්නෙ මොනාද යවල තියෙන්නෙ :dull: :dull:
    කියන්න පුළුවන් එකම දේ වටේටම අදින බලේ වැඩි නිසා ඇඟ කුඩු වෙන්න කැඩිල යනව කියල විතරයි :dull: :dull:

    අනික් ලොකුම අවුල එක තැනක ස්පේස්-ටයිම් එකක් ගැන කියෝල තව තැනක ටයිම් එක හරහා ග්‍රැවිටි එක යනවලු :dull: :dull: :dull:
    යකෝ ග්‍රැවිටි කියන්නෙ ස්පේස් ටයිම් නේන්නං දෙයියනේ :dull: :dull:
    මේකත් ග්‍රැවිටි එක වගේම සයන්ස් පිස්සන් එකක් :dull: :dull:

    මට මතක හැටියට කියන්නම් ... :rolleyes:
    හරියටම කියන්න නම් ඇයි බලන්න වයි ඩ මන්දා ...:baffled:
    Cooper බ්ලැක් හෝල් එකක හොරයිසන් එක පාස් කරන කොට සිද්දවෙන දේවල් වල quntom data ටික අර TARS ඩ මොකාද කියන රෝබෝට්ටට කියල record කර ගන්නවා ...
    එ දෙන්නා මැරෙන්නේ නෑ නේ.... එතැනදී එයාල හිතන්නේ එ දෙන්නව බේරාගත්තේ පිට සක්වල එවුන් කියලා ....
    එ දෙන්නා හිතන්නේ පිට සක්වල කට්ටිය මොකක් හරි ගැජමැටික් එකක් හදල කියලා එයාලව බෙර ගන්න :rofl:

    ඊට පස්සේ තමා cooper ට තේරෙන්නේ ග්රවිට්ය් එකට ඕනිම dimension එකක් හරහා යන්න පුළුවන් කියලා .... ඒ කියන්නේ කාලය හා අවකාශය ...

    දැන් මම කියන එක තෙරයි ඩ දන්නේ නෑ :oo::oo:

    ඒ වෙලාවේ cooper හොයාගත්ත data ටික morse වලින් එයාගේ දුවට යවනවා time space හරහා ..... දුවට යවනවා ,, ඔරලෝසුවෙන් ...

    ඊට පස්සේ ඒ data use කරලා දුව එ project එක ඉවර කරනවා ...
    එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්‍රශ්න විසඳලා ,,, අර cooper ans TARS හිරවෙන space එක හදන්නේ ,,,,

    එතකොට cooper ව බෙර ගන්නේ එය හොයගත්ත data ම use කරලා හදපු space එක කින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Apo oya film eke meleo deyak therenne na.
    mind blowing movie ekak :(
    https://www.youtube.com/watch?v=qhW1HfSuPVQ
    Me video eka blanna.
    http://screenrant.com/interstellar-ending-spoilers-time-travel/

    ඔය videos නං බැලුවෙ නෑ. මට තෙරුන හැටියට දෙයක් කියන්නම්.....

    ඕකේ අනාගත මනුශ්යන් පංචමාන සත්වයන් කියලනේ කියන්නෙ. එතකොට "කාලය" කියන්නෙත්, වෙනස් ඒ අයට උවමනා විදිහට වෙනස් කරන්න පුලුවන් දෙයක් කියලයි ඕකෙ කියන්නෙ. එතකොට ඔය "කාලය" කියන මානය වෙනස් කරලා කරන ප්ලෑන් එකකින් තමා ලෝකේ බේරගන්නෙ. ඒක තමා ඔය කතාවේ අන්තිම හරියෙදි වෙන්නෙ. වර්තමාන මිනිස්සු කියන්නෙ ත්‍රිමන සත්වයන්. එ නිසා තාක්ශනයේ දියුනුව අනුව මාන 3 ක් එක්ක තමා කරන ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (ඒ මාන 3 නං මම දන්නෙ නෑ - ෆිල්ම් එකේ කිවුවා වගේ ඒත් මතක නෑ). ඒ මාන අතර "කාලය" කියන එක නෑ. ඒ නිසායි අපිට කාලය අපිට ඕන විදිහට හසුරවන්න බැරි. නමුත් පංචමාන සත්වයන්ට කාලය තමුන්ට ඕන විදිහට හසුරවන්න පුලුවන්. ඒ තරමට දියුනුයි.

    ප්‍රයොගික වුනත් නැතත් කාලය නැමැති මානය වෙනස් කරන දේ තියන තැන හැටියට අනාගත මානවයන් බ්ලැක් හෝල් එකක් ඇතුලෙ අදාල පරිසරය නිර්මානය කරලා තියෙන්නෙ. (කතාව හදපු කෙනාගේ අදහසක්)

    මේ ෆිල්ම් එකේ බොහොමයක් තියෙන්නෙ තාම විද්යත්මකව තහවුරු කරලා නැති න්යායාත්මක සංකල්ප. ෆිල්ම් එක හදපු කෙනා ඒ තහවුරු කරලා නැතිකම නිසාම තමන්ට ඕන විදිහට ඒවා වෙනස් කරගෙන කතාවක් නිර්මානය කරලා. එච්චරයි. ඒ නිසා ඕවා වැඩිය හොයන්න යන්නත් එපා. ඔලුවට ගන්නත් එපා. තෙරුම් ගන්න නටන්නත් එපා. කතාව එක්ක 100% ගලපන්න යන්නත් එපා.

    ෆිල්ම් එකේ,
    පිලිගන්න බැරි දෙවල් තියනවා.
    තෙරුම් ගන්න බැරි දේවලුත් තියනවා.
    හදද්දි සිද්ද වෙච්ච ලොකු අඩුපාඩුත් තියනවා.

    නමුත් ඒව ප්‍රශ්නයක් කර ගන්නෙ නැතිව නිර්මානකයා අදහස් කල කතාව රසවිඳිනවා නම් ඕක සුපිරි කතාවක්! එච්චරයි..... :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    @aggregate
    Dakke naha ehema deyak. aiya dunne balanna kiyala.

    @Challenger
    Time travel movies kalin balala na bro. :(
    Mama ithin aiya genath dena ekak thamai balanne.

    @Sri_Sampath
    Eka theruneth na :(
    හය්ය්යෝ ඕකනේ කියල තියෙන්නේ පොඩි උන්ට මේවා බලන්න එපා කියලා :P:P

    සරල කිව්වම cooper මැරෙන්න යන වෙලාවේ හොයාගන්න දේවල් කාලය හරහා තමන්ගේ දුවට යවනවා ...
    දුව අනාගතේදී ඒවා use කරලා හදන දෙකින්ම තමා අතීතේදී cooper මැරෙන්න ගිය වෙලවාදී බේරා ගන්නේ කාලය හරහා ගිහින්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට තව ප්‍රශ්නයක් තියෙනවා. අර මචං wormhole එකෙන් යද්දී කෙල්ල අතින් අල්ලන එක.

    එතකොට කලින් cooper එතන ඉඳලා තියෙනවා. ඊටපස්සේ ඌ අර 4th dimension එකට ගිහින් ආපහු යද්දී එතන අත අල්ලනවා.

    එකෙන් කියන්නේ කාලේ ආපස්සට ගිහින් කියලද? නැත්තම් මේක process එකක් විදියට වෙන එකද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට තව ප්‍රශ්නයක් තියෙනවා. අර මචං wormhole එකෙන් යද්දී කෙල්ල අතින් අල්ලන එක.

    එතකොට කලින් cooper එතන ඉඳලා තියෙනවා. ඊටපස්සේ ඌ අර 4th dimension එකට ගිහින් ආපහු යද්දී එතන අත අල්ලනවා.

    එකෙන් කියන්නේ කාලේ ආපස්සට ගිහින් කියලද? නැත්තම් මේක process එකක් විදියට වෙන එකද?
    කාලේ ආපස්සට ගිහින් කියල :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සරල කිව්වම cooper මැරෙන්න යන වෙලාවේ හොයාගන්න දේවල් කාලය හරහා තමන්ගේ දුවට යවනවා ...
    දුව අනාගතේදී ඒවා use කරලා හදන දෙකින්ම තමා අතීතේදී cooper මැරෙන්න ගිය වෙලවාදී බේරා ගන්නේ කාලය හරහා ගිහින්

    :yes: :yes: :yes:

    බැල්ක් හෝල් එක ඇතුලෙ අධික ගුරුත්වයට අදාල කාලයේ වෙනස අවුරුදු ගනනාවක් නිසා, කූපර් මැරෙන්න විනාඩි 5ක් වගේ තියලා යවන data කුපර්ගෙ දුව අවුරුදු 50ක් විතර කාලයක් ලබා ගන්නවා.
    කුපර්ගෙ දුව ඒ අවුරුදු 50 ඇතුලත ප්‍රශ්නය කුපර්ගෙ උදවුවෙන් විසඳනවා.
    ඒ විනාඩි 5 අර අවුරුදු 50 කට විතර සමානයි.
    කුපර් විනාඩි 5න් data යවලා ඉවර වෙච්චි ගමන් එතෙක් පැවතින්න තිබුනු පෘතුවියේ අනාගතය වෙනස් වෙනවා අවුරුදු 50ක් වගේ කලය තුල.
    නමුත් කුපර්ගෙ ඉවර වෙන්නෙ අවසාන විනාඩි 5.
    කුපර් පැමිනි කාර්ය අවසන් නිසා, system එක close වෙලා අර වොම්හොල් එකෙන් කුපර්ව ආපහු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු ගාවට එවනවා.
    ඒ වෙද්දිත් කුපර්ගේ ඔක්සිජන් එහෙම ඉවර වෙලා මැරෙන්න යන්නෙ.
    ඒ වෙලාවෙ එතෙක් පහුගිය අවුරුදු ගනනාව තුල දියුනු වෙච්චි අපේ ලොකෙන් යන්නවක් එනවා කුපර් එන බව දැනගෙන කුපර්ව ගන්න.
    ඉතින් කුපර් එයාගේ අදරනිය දුව ලඟට යද්දි දුවට වයස 100ත් පැනලා මරන මංචකයේ........ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට වෙන වැඩක් නැත්නම් අපේ ගෙදර ඇවිත් බල්ලව නාවපන්... ඌ නාවන්න බැරි වුණා දැන් දවස් ගානකින්....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට වෙන වැඩක් නැත්නම් අපේ ගෙදර ඇවිත් බල්ලව නාවපන්... ඌ නාවන්න බැරි වුණා දැන් දවස් ගානකින්....

    උඹ සමලිංගිකයෙක්ද ? කොල්ලන්ට කියල නාවගන්න හදන්නෙ ? :dull: :dull: :dull:
    කැත කතා කියන්න එපා. මේකට පොඩි ලමයිනුත් එනව. :dull: :dull:
    උඹලගෙ මේ අසාමාන්‍යය ආශාවන් දැක්කහම උන් මොනාද හිතන්නෙ ? :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ සමලිංගිකයෙක්ද ? කොල්ලන්ට කියල නාවගන්න හදන්නෙ ? :dull: :dull: :dull:
    කැත කතා කියන්න එපා. මේකට පොඩි ලමයිනුත් එනව. :dull: :dull:
    උඹලගෙ මේ අසාමාන්‍යය ආශාවන් දැක්කහම උන් මොනාද හිතන්නෙ ? :dull: :dull:

    උඹ බල්ලෝ ගහන එකෙක්ද බන්? :rofl: